3rd shy privet A/L අයදුම් කරන්නේ කොහොමද ?
මම 1st shy 2nd shy දෙකම කරේ combined maths.මට මේ පාරත් සුවර් නැහැ.3rd shy මට maths මාරු කරලා Arts කරන්න ඕනෙ .පෞද්ගලිකව අයදුම් කරන්නේ කොහොමද? 2013 A/L arts වලින් කරන්න නම් අයදුම් කරන්න ඕනේ කවද්ද? කොහොමද දන්නා කෙනෙක් කියනවද?. ලොකු උදවුවක්

උඹ ස්බ්ජෙක්ට් මාරු කරනවානම්, 21 ට අඩුනම් මම කියපු විදියට තමයි වැඩේ වෙන්නේ. මම ඔය කට්ට කැවා විස්තරේ හරියට දන්නේ නැතුව ගොඩක් රස්තියාදු උනා.