3rd shy privet A/L අයදුම් කරන්නේ කොහොමද ?

silibilla

Member
Nov 21, 2011
221
8
0
Sri Lanka
3rd shy privet A/L අයදුම් කරන්නේ කොහොමද ?

මම 1st shy 2nd shy දෙකම කරේ combined maths.මට මේ පාරත් සුවර් නැහැ.3rd shy මට maths මාරු කරලා Arts කරන්න ඕනෙ .පෞද්ගලිකව අයදුම් කරන්නේ කොහොමද? 2013 A/L arts වලින් කරන්න නම් අයදුම් කරන්න ඕනේ කවද්ද? කොහොමද දන්නා කෙනෙක් කියනවද?. ලොකු උදවුවක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    bump , applicatin ekakk book shop eakkin ganin,
    eta passe eke thiyanava visthra,
    uba ta laga liyanna lesi eskolayak illa ganin
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹට අවුරුදු 21ට වැඩි නම් ප්‍රොජෙක්ට්, ඇගයිම් ඕනේ නැහැ. 21ට අඩු නම්. මියුසියම් එකට යන පාරේ ග්‍රීන් පාත් හන්දියේ තියනවා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. එකට ගිහින් රෙජිස්ටර් වෙයන්(මියුසියම් එක ගාව පොස්ට් ඔෆිස් එකෙන් සල්ලි ගෙවල රිසිට් එකක් අරන් දෙන්න ඕනේ). යනකොට කලින් එක්සැම් ලියපු විභාග අන්කේ අරන් යමන්. ඊට පස්සේ එතනින් උඹට ලගම ස්කුල් එක තොරගනින් එක්සැම් ලියන්ඩ. ඊට පස්සේ අප්ලිකේෂන් දාන්න කලින් විභාග ගාස්තු ගෙවල රිසිප්ට් එකක් අරන් එක ඇප්ලිකේෂන් එකේ අලවපන්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sorry bro i don't know but dan art change wenawanan easy subjects karanna...hebei man na hitanne ube maths 2 passes tiyenwanan art pass wunata wada watinawa....
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    mcha uba inne colombo nam glass house thiyena education department ekata yanna. skl leaving ekath one. eka aran ethana gihin form eka fill karala post office ekata salli badinna.. 3rd shy nisa project karann ne. ita passe admision eka gdrata enawa
     
    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    උඹට අවුරුදු 21ට වැඩි නම් ප්‍රොජෙක්ට්, ඇගයිම් ඕනේ නැහැ. 21ට අඩු නම්. මියුසියම් එකට යන පාරේ ග්‍රීන් පාත් හන්දියේ තියනවා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. එකට ගිහින් රෙජිස්ටර් වෙයන්(මියුසියම් එක ගාව පොස්ට් ඔෆිස් එකෙන් සල්ලි ගෙවල රිසිට් එකක් අරන් දෙන්න ඕනේ). යනකොට කලින් එක්සැම් ලියපු විභාග අන්කේ අරන් යමන්. ඊට පස්සේ එතනින් උඹට ලගම ස්කුල් එක තොරගනින් එක්සැම් ලියන්ඩ. ඊට පස්සේ අප්ලිකේෂන් දාන්න කලින් විභාග ගාස්තු ගෙවල රිසිප්ට් එකක් අරන් එක ඇප්ලිකේෂන් එකේ අලවපන්.

    loku udauwak machan wisthareta sthuthi
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    loku udauwak machan wisthareta sthuthi
    :) උඹ ස්බ්ජෙක්ට් මාරු කරනවානම්, 21 ට අඩුනම් මම කියපු විදියට තමයි වැඩේ වෙන්නේ. මම ඔය කට්ට කැවා විස්තරේ හරියට දන්නේ නැතුව ගොඩක් රස්තියාදු උනා.
     
    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    Ubata malli puluwanda Sillabus eka allaganna??

    3rd shyth maths ma karapan ..art karana eka boru wadak malli

    wedak ne banz 3rd shy karath oya tikamai wenne..
    maths karala epa wela inne...maths goda giyath anith dekath goda dagannepai.. ithin 3rd shy Arts walin karana eka wada hondai kiyala hithenawa
    meka nam atta. eet itin uuta pass wenna amaru nam arts karala pass wena eka hodai maths karala fail wenawata wada.

    :yes::yes: comments walata sthuthi hamotama
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    මචං නොදන්න මොකක්ද එකාට වැඩිය දන්න මොකාද එකා හොඳයි
    මම නම් කියන්නෙ උඹ Mathsම කරපන්.S 3k දා ගත්තත් Arts වලින් B 3k දා ගත්තට වැඩිය Job Vacancies තියෙනවා මචං.
    මමත් ඉතින් මේ පාර Exam කරන්න ඉන්නෙ
    :sorry::sorry::sorry::sorry:
    මෙතන් දිම මටත් පොඩි අදහසක් දීපල්ලා මචන්zzලා.මමත් මේ පාර Bio වලින් 3 වෙනි පාර කරනවා.මට 20 සම්පූර්ණ වෙන්නෙත් මේ දෙසැම්බර් වල.මම මොකක් ද කරන්න ඕන.මගේ Project එක ඉස්කෝලෙදි එකෙක් ගල් කරලා.ආරන්චි විදියට නම් ඉහලම තැන ලු!
    :(:(:(:eek:
     
    Last edited:

    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    :) උඹ ස්බ්ජෙක්ට් මාරු කරනවානම්, 21 ට අඩුනම් මම කියපු විදියට තමයි වැඩේ වෙන්නේ. මම ඔය කට්ට කැවා විස්තරේ හරියට දන්නේ නැතුව ගොඩක් රස්තියාදු උනා.

    මට 21 ට අඩුයි.මෙච්චර වියදම් කරපු එකේ O/L සහතිකේ විතරක් අරන් යන්න බැහැනේ .ලොකු උදවුවක් සහෝදරයා :):):):):)