4-මටත් ආසයි කවි ලියන්න

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අපේ යාලුවාට අමුතු නම් දාන්න එපා බන්:frown:
ඇත්ත නමින් කතා කරපන් ජේ කඩිතයා කියලා :cool:

අන්න හරි බං..උබත් මේ රටේ නැති නම් දාලා දැන් හැම එකාම කතා කරන්නේ ඒ නමින්..තොටත් වැටෙයි නැතෑ නමක් .. :frown:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පහු වෙලා හරි හරි තීරනය අරන් තියනවා.

    ඉතා හොඳයි. පළවෙනි සහ දෙවෙනි පේළි තමයි එලම.

    +රෙප්
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පහු වෙලා හරි හරි තීරනය අරන් තියනවා.

    ඉතා හොඳයි. පළවෙනි සහ දෙවෙනි පේළි තමයි එලම.

    +රෙප්

    හික්ස්...තෑන්ක්ස්...තීරනේ නම් ගත්ත..දැන් ඉතිං තනිකඩං ජීවිතං අලංකාරං තමා

    ඒ පද 2 මාත් ආපහු බැලුවා...++++
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නියමයි මචන්.
    නිකන් ඉන්න වෙලාවට කවියක් දෙකක් ලියපන්.
    උඹට හොඳ හැකියාවක් තියෙනවා :):yes:

    ගොඩක් ස්තූති මචං..කවියක් තියනවා හිතේ..තාම ලිවුවේ නෑ..