අපේ යාලුවාට අමුතු නම් දාන්න එපා බන්
ඇත්ත නමින් කතා කරපන් ජේ කඩිතයා කියලා![]()

අපේ යාලුවාට අමුතු නම් දාන්න එපා බන්
ඇත්ත නමින් කතා කරපන් ජේ කඩිතයා කියලා![]()



.....hodai habai tikak sarai...
![]()

පහු වෙලා හරි හරි තීරනය අරන් තියනවා.
ඉතා හොඳයි. පළවෙනි සහ දෙවෙනි පේළි තමයි එලම.
+රෙප්
wow මචෝ..පට්ට කවිය..එල එල..රෙප් දෙන්න බෑලූ..![]()

Nice machn Tikak dukai wage...
නියමයි මචන්.
නිකන් ඉන්න වෙලාවට කවියක් දෙකක් ලියපන්.
උඹට හොඳ හැකියාවක් තියෙනවා![]()