4% - 24% Income Tax for +1Lakh salaries!

laka007

Well-known member
  • Oct 18, 2008
    7,513
    5,705
    113
    7420f93066.jpg


    62000 සීමවනේ 100,000ට වෑඩි කරල තියෙනේ.. අඩු පඩි කට්ටියට අවුලක් නෑනේ...
    පොඩි පඩි ගන්න මිනිහට හොදනේ.
    :confused::confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    62000 සීමවනේ 100,000ට වෑඩි කරල තියෙනේ.. අඩු පඩි කට්ටියට අවුලක් නෑනේ...
    පොඩි පඩි ගන්න මිනිහට හොදනේ.
    :confused::confused::confused:
    මොක හොද ඇ බන් උබට ඔල්මාදෙද :baffled::baffled::baffled:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,516
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට වඩා EPF/ETF වලට 14%ක බදු ගහපු එක තමයි බලුම වැඩේ. පෙන්ශන් නැති වයසක මිනිහට තමයි කෙලවල තියෙනෙ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    freelance karana untath ekkada?

    baduma thama ehenam


    හම්බ කරන source එක මොකද්ද කියලා ඔප්පු කරන්න පුළුවන් කමක් තියනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලලු කියන්නේ. ඒ කියන්නේ කොච්චර සල්ලි ගෙනාවත් අදායම් බදු ගහන්නේ නැතිලු. හැබැයි එකෙන් share කරද්දී නම් එවුන්ට බද්දක් වදින කතාවක් තිබ්බේ.
    Online Entrepreneurs Club facebook group එකේ post එකක් දැක්කා ලසන්ත අයියා දාලා තියනවා දැක්කේ. පුළුවන් නම් massage එකක් දාලා අහපන්.
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕකට වඩා EPF/ETF වලට 14%ක බදු ගහපු එක තමයි බලුම වැඩේ. පෙන්ශන් නැති වයසක මිනිහට තමයි කෙලවල තියෙනෙ

    එහෙම එකකුත් තියේද බන් :shocked:

    මුගේ ගහපුවා එලියට එන්නේ තව ටික දවසක් ගියාම තමා :P

    වෙනස සැපයි නේද පුතේ.. ( Jan 08 දවස් වල උබත් කඩේ ගිය බව මතක් වෙද්දී ;) )
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ammata siri dan fiverr ewa 2 ta kadala deposit karanna wenne..
    :angry::angry::angry::angry::angry:

    30,000 - 40,000 Tax ගහන්නේ නැහැ මචන්

    30,000 - 40,000
    кσяη ησρє, නෝටි බබා, .amda, anusha.kumara, asbw, chathura225, choppe, C_A_S_P_E_R, dtaluthge, Freezii, gaya1, gmbsdilan, himasha, IronRox, kasun757, Kdyasith, KOTA NIHAL, lahiruramanayak, LionKing445, luck123, Niko Boy, Pissuda Oii, podimama, romero2005, Roshantha0819, sandeepasa, sdlrs6, sjc, somalal, thilanka gamalathge, Vandetta, virajm1, WhiskyZ, xcute_shake
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේක තමා මම දන්නා විදිහට බටහිර ගොඩක් රටවල් බදු ගහන විදිහ. පඩිය අතට ගන්න කලින් බද්ද කපා ගන්නවා. ඒත් එකට හරියන්න බඩු මිල සැහෙන්න අඩුයි. විශේෂයෙන් වාහන එහෙම මේ වගේ නොවටිනා ගණන් වලට විකිනෙන්නේ නැහැ. කාට කලත් මේවා නම් බලු වැඩ සිරාවටම. මිනිස්සු හම්බ කරන දේ හුරගෙන කන එක හැම පැත්තකින්ම. පළාත් සභා නෙමෙයි ආණ්ඩුවට ප්‍රදේශිය සභා චන්දයක් වත් ගොඩ දාන්න නම් හම්බෙන්නේ නැහැ ඔය අවුරුදු පහ යනකම්.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේක තමා මම දන්නා විදිහට බටහිර ගොඩක් රටවල් බදු ගහන විදිහ. පඩිය අතට ගන්න කලින් බද්ද කපා ගන්නවා. ඒත් එකට හරියන්න බඩු මිල සැහෙන්න අඩුයි. විශේෂයෙන් වාහන එහෙම මේ වගේ නොවටිනා ගණන් වලට විකිනෙන්නේ නැහැ. කාට කලත් මේවා නම් බලු වැඩ සිරාවටම. මිනිස්සු හම්බ කරන දේ හුරගෙන කන එක හැම පැත්තකින්ම. පළාත් සභා නෙමෙයි ආණ්ඩුවට ප්‍රදේශිය සභා චන්දයක් වත් ගොඩ දාන්න නම් හම්බෙන්නේ නැහැ ඔය අවුරුදු පහ යනකම්.

    පිස්සුද UNP ගොබ්බයො අන්දන්න හෙන ලේසියි..සිනි බෝල ටිකක් දුන්නා,චන්දෙ තිබ්බා ;)

    ඔය දැන් ටැබ් දෙනවා කියලා කට ඇරන් ඉන්නේ ගොතයෝ සෙට් එක :angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    7420f93066.jpg


    62000 සීමවනේ 100,000ට වෑඩි කරල තියෙනේ.. අඩු පඩි කට්ටියට අවුලක් නෑනේ...
    පොඩි පඩි ගන්න මිනිහට හොදනේ.
    :confused::confused::confused:

    මොක හොද ඇ බන් උබට ඔල්මාදෙද :baffled::baffled::baffled:


    100 000 kata aduwen padi labena unta tax eka wadinne nea. habayi itin anith tax walin thama berenna beri wenne :angry:.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පිස්සුද UNP ගොබ්බයො අන්දන්න හෙන ලේසියි..සිනි බෝල ටිකක් දුන්නා,චන්දෙ තිබ්බා ;)

    ඔය දැන් ටැබ් දෙනවා කියලා කට ඇරන් ඉන්නේ ගොතයෝ සෙට් එක :angry:

    Barry Allen for President!
    tumblr_nklm6b3kY71rtxqpbo1_400.gif
     
    • Like
    Reactions: Barry Allen

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    150 000 x 12 = 1, 800, 000.00
    tax free = 1, 200,000.00
    tax for = 600,000.00

    TAx 4% =600,000.00 x4/100
    =LKR 24,000.00 :shocked:

    per year tax :yes:
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    150 000 x 12 = 1, 800, 000.00
    tax free = 1, 200,000.00
    tax for = 600,000.00

    TAx 4% =600,000.00 x4/100
    =LKR 24,000.00 :shocked:


    is my calculation ok? then Salary would be Rs. 126,000.00:baffled:
    No you don't pay the annual tax amount from your monthly amount.

    If your salary is 150,000, then 150,000 - ((4/100) * (150,000 - 100,000)) = 148,000 is your take-home salary.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේ අපි වගේ දුප්පත් තුන් හතර දෙනෙක් ඇරුනම බාගෙට බාගයක් කිරියෙ ඉන්නෙ ලක්ශ පතියො.අරාබියෙ හෙම වැඩ කරන එවුන් ඉන්නව උන්ට පඩි ගෙවන්නෙ කිරියෙ පොස්ට් දානවට.:lol:

    :lol::lol::lol:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This interpretation by Derana is wrong. Its a progressive bands.
    ex, 200,000 monthly will be taxed as follows
    1st 100,000 no tax
    100,000 -150,000 @4% 2000
    150,000- 200,000 @8% 4000
    Total tax Rs 6000/=