Samsung A22 / M21 දෙක ගැන මොකද හිතන්නෙ, M21 එකක් ගන්න බැලුවා කොහෙවත් නෑනේ
ඔය කතාවට සියලු ෆෝන් වලට නෙවෙයි පීසී ලැප් වලටත් අදාලයි.සැම්සුන්ග් වලට විතරක් කියන එක හරිනෑ.Samsung flagship ඇර midrange ගන්න එපා ටික කාලයක් ගිහින් ස්ටෝරේජ් ෆිල් වෙද්දි ස්ලෝ වෙලා එපා වෙනව.
Same Here. SAMSUNG No problem at all. Used past 5 Years. All Are the Midrange. Example A and J rangesඔය කතාවට සියලු ෆෝන් වලට නෙවෙයි පීසී ලැප් වලටත් අදාලයි.සැම්සුන්ග් වලට විතරක් කියන එක හරිනෑ.
මගෙ තිබ්බෙ හුවාවී එකක්.
Srorage එක හරි අඩට පොඩ්ඩක් වැඩිවෙද්දී ස්ලොව් උනා.
ඒගමන 64GB කාඩ් එකක් 2000ට දැම්ම.
ඒකෙන් යම්තාක් දුරට හරි ගියා.
Ccleaner එක මිලදී ගත්තා.
Resource ඉතුරු කරන්න.
එකේ(huawei) ප්‍රශ්න කිපයක් මම දැක්ක.
1) Power button ,වොලියුම්,චාජින් පෝර්ට් අවුරුදු එකහමාරක් යද්දි මාරුකරන්න උනා.
2) ටච් එක සමහර තැන්වල ප්‍රතිචාර දක්වන්නෙ නෑ.
3) ඔය ඔක්කොම මම අමතක කරනවා,ලොකුම ප්‍රශ්නේ උනෙ 4G වල ස්තාවර නෑ.
3G වලට ආවට නෙට් යන්න බෑ.
නෙර් යනවනම් කරන්නෙ රවුටරය හරහා යන එක.
මගේ Samsung Tab s 10.5 ටැබ් එකේ තියෙන්නෙත් huawei ෆෝන් එකේ තියන ඔපරෙටගෙ සිම් එකක්.
අවුරුදු 5කට වඩා ටැබ් එක පරන උනත්, ඩෙටා ස්පීඩ් එක තවම සුපිරි.ටච් එක එදාවගේමයි.
වොලියුම් පවර් බට්න් තවම හොදයි.
මම හිතන්නේ samsung ඔවරොල් බිල්ඩ් අප් කොලිටි එක හොදයි.
අනිත් තරග කාරී ෆෝන් සැම්සුන්ග් මිලට, ඊටවඩා ඇතැම් දේවල්(ප්‍රොසෙසර්,චිප්සෙට්,කැම් ) දෙනවා.
එහෙම එකක් තමයි මම ගත්ත හුවවි එක.
කෑලි ටික හොද උනාට එකෙ කොලිටියනම් අවුල්.
මම පාවිච්චි කරලා නැති අනිත් ෆෝන් ගැන මම වැරදි කියන්නනේ නෑ.
අරකනම් තිත්ත කල් කදුරු උනා.
ඒ නිසා මම සැම්සුන්ග් මිඩ් රේන්ජ් එකෙ උඩම ෆොන් එක ගත්තා.
ඒ කිව්වේ A සීරිස් වගේ එකකට යන්න කියල දඔය කතාවට සියලු ෆෝන් වලට නෙවෙයි පීසී ලැප් වලටත් අදාලයි.සැම්සුන්ග් වලට විතරක් කියන එක හරිනෑ.
මගෙ තිබ්බෙ හුවාවී එකක්.
Srorage එක හරි අඩට පොඩ්ඩක් වැඩිවෙද්දී ස්ලොව් උනා.
ඒගමන 64GB කාඩ් එකක් 2000ට දැම්ම.
ඒකෙන් යම්තාක් දුරට හරි ගියා.
Ccleaner එක මිලදී ගත්තා.
Resource ඉතුරු කරන්න.
එකේ(huawei) ප්‍රශ්න කිපයක් මම දැක්ක.
1) Power button ,වොලියුම්,චාජින් පෝර්ට් අවුරුදු එකහමාරක් යද්දි මාරුකරන්න උනා.
2) ටච් එක සමහර තැන්වල ප්‍රතිචාර දක්වන්නෙ නෑ.
3) ඔය ඔක්කොම මම අමතක කරනවා,ලොකුම ප්‍රශ්නේ උනෙ 4G වල ස්තාවර නෑ.
3G වලට ආවට නෙට් යන්න බෑ.
නෙර් යනවනම් කරන්නෙ රවුටරය හරහා යන එක.
මගේ Samsung Tab s 10.5 ටැබ් එකේ තියෙන්නෙත් huawei ෆෝන් එකේ තියන ඔපරෙටගෙ සිම් එකක්.
අවුරුදු 5කට වඩා ටැබ් එක පරන උනත්, ඩෙටා ස්පීඩ් එක තවම සුපිරි.ටච් එක එදාවගේමයි.
වොලියුම් පවර් බට්න් තවම හොදයි.
මම හිතන්නේ samsung ඔවරොල් බිල්ඩ් අප් කොලිටි එක හොදයි.
අනිත් තරග කාරී ෆෝන් සැම්සුන්ග් මිලට, ඊටවඩා ඇතැම් දේවල්(ප්‍රොසෙසර්,චිප්සෙට්,කැම් ) දෙනවා.
එහෙම එකක් තමයි මම ගත්ත හුවවි එක.
කෑලි ටික හොද උනාට එකෙ කොලිටියනම් අවුල්.
මම පාවිච්චි කරලා නැති අනිත් ෆෝන් ගැන මම වැරදි කියන්නනේ නෑ.
අරකනම් තිත්ත කල් කදුරු උනා.
ඒ නිසා මම සැම්සුන්ග් මිඩ් රේන්ජ් එකෙ උඩම ෆොන් එක ගත්තා.
ඒ කිව්වේ A සීරිස් වගේ එකකට යන්න කියල ද
Samsung flagship ඇර midrange ගන්න එපා ටික කාලයක් ගිහින් ස්ටෝරේජ් ෆිල් වෙද්දි ස්ලෝ වෙලා එපා වෙනව.
ගොඩක් පැහැදිලි මචං.. ගොඩක් ස්තූතිය..ඩිරෙක්ට් නොකියා දර්ශනේ කියනවා නෙවී.
මම අහල තියෙන්නෙ, ෆෝන් එකක් පීසී එකක් මිලදී ගද්ද වියදම් කලහැකි උපරිම මිල දීල ගන්න කියලා.
මෙහෙම දිකුත් තියනවා.
පහල ඒවා උබට අදාල නම්, ඒ ගානම වියදම් කර්‍ර උවමනාම නෑ
1) උබට ෆොන් එකක් ඔනා, නමුත් උබ හොහෙවත් ගියාම photo එකක් ගහන්න ආසවක් නැති(මම නම් ෆොටො 5ට වඩා ගන්නෙ නෑ)
2) උබගේ ජොබ් එකට අදාලව, ඉන්ටර්නෙට්, ටීම් , එක්සෙල්, වර්ඩ් ,අවුට්ලුක් වගෙ බර ඇප් උවමනා වෙන්නේ නැති.
3) පොඩි උන්වගෙ gamea ගහන්නැති
4) වට්සැප්, යූටියුබ්, ෆීස්බුක්, ක්‍රිම් වගෙ එව විතරක් නම් පාවිච්චි කරන්නෙ
උබ උපරිම දෙන්න පුලුවන් සල්ලි වියදම් කරන්න ඔනෙ නැ.
40/- වගේ ෆොන් එකක් හොදටම වැති.
උද අපේ එක්කෙනා.
මම කිව්ව සාමන්‍ය යුසර් කෙනෙක්.
අවුරුද්දකට කලින් එම් 12 එක ගත්තේ.
දැන් 500MB ක් ඉඩ තියෙන්නෙ.
මම දැන් බැලුව.බ්‍රවුසින් ,අනිත් ඇප් ටික ඔක්කොම ෆාස්ට් වැඩ.
එහෙම වගෙ කෙනෙක්නම් උපරිම 40ක වගෙ එකක් ඇති. A සීරිස් එකෙ ෆෝන් තියනවනේ.
එහෙම නොමැති, මම උඩ කිව්ව බර ඇප් ටිකත් යූස් කරනවනම්.
සහ යන තැනක ඉන්ටර්නෙට් පහසුකමත් ෆෝන් එකට හොදට ලැබෙන්න්න ඔනනම්.
ෆෝන් එකකට දෙන්න පුලුවන් උපරිම වියදම් කරල එකක් ගනින්.
මම අනුමාන කරනවා ගනන් ෆෝන් එකක ඇන්ටෙනා එකත් හොදයි කියල.
i) එහෙනම් ලක්ශ 1.6 -1.8 මුදලට උබට නොට් එකෙන් පටන්ගන්න පුලුවන්(උබ නෝට් ලියන එකෙක් නම්)
ii එහෙම නැත්තන් S එකට යන්න පුලුවන්.
iii එහෙම නැත්ඝන් ඒ 52,72 යන්න.
52 එක 70/- රෙන්ජ් එකෙ.
72 එක 85/- ඉදලා යන්නෙ.
දෙකම එකයි ස්පෙක් එක අනුව.
72 එකෙ 3x optical සූම් නිසා 10ක් වැඩී.
සිග්නල් නම් මට දැනට හොද ඉම්ප්‍රොව්මන්ට් එකක් පේනවා .
පහුවෙද්දි කොහොමවෙයිද දන්නෙ නෑ.
අතට ගත්තම තේරෙනවා phone කොලිටි එක.
Vi )එහෙම බැරිනම් අනිත් A මොඩල් එකක්.
V) එහෙමත් බැරිනම් එම් වල උඩම එකක්.
(මම Mi ,ෆොකෝ,ඔෆො ගැන කිව්වෙ නැත්තෙ මම දන්න එක සැම්සුන්ග් එක සහ හුවාවි නිසා)
ගොඩක් රෙවීව් වල ඔව කතකරන්නෙ නෑ.
ෆීචර් වයිස් කම්පෙය කරන්නෙ.
බදින්න කෙල්ලෙක් තොරද්ද්දි චමරිට වැඩිය, අමාලිට දැවැද්ද තියනවා.චමරිගෙ පස්ස ලස්සනයි .අමාලිගෙ මුන ලස්සනයි වගේ.හැබැයි රිවීව් බලපන් බෙසික් අයිඩියා එකක් ගන්න.
Samsung A22 / M21 දෙක ගැන මොකද හිතන්නෙ, M21 එකක් ගන්න බැලුවා කොහෙවත් නෑනේ
Me dawas wala nam nokia 1100 wge thamai ban 40kata ganna puluwan.
ගොඩක් අය කියන්නේ ඕක තමයි.. මචං එතකොට phone එක release කරපු year එක වැදගත් නැද්දRedmi 9T ganin
ඒක අවුලක් නෑ බං.. ඕකේ snapdragon ප්‍රෝසසර් එකක් තියෙන්නේ.. ස්ලෝ වෙනේ නෑ. ලෑග් වෙන්නේ නෑ.. නෝමල් use එකේ බැටරි දවස් 1- 1.5 ක් තියෙනවා.. 40 ට අඩුවෙන් ඕක තමා ගන්නවා නම්.
ගොඩක් අය කියන්නේ ඕක තමයි.. මචං එතකොට phone එක release කරපු year එක වැදගත් නැද්ද
A70 mimidrange newei neda.M series eke awulak ehenam man gawa M series ekak thiyenne eka nam slow una .kalin huawei eka awulak na babattry ekata kela una eka arenna.A70 එකක් පාවිච්චි කරන්නෙ, දැන් අවුරුදු එකයි මාස 6ක් වගේ, තාමටනම් ගත්තා වගේමයි මචන්.
Same here. 2019 June gaththe. Hoda phone ekakA70 එකක් පාවිච්චි කරන්නෙ, දැන් අවුරුදු එකයි මාස 6ක් වගේ, තාමටනම් ගත්තා වගේමයි මචන්.
A70 mimidrange newei neda.M series eke awulak ehenam man gawa M series ekak thiyenne eka nam slow una .kalin huawei eka awulak na babattry ekata kela una eka arenna.
Redmi 9T Ganna baluwePOCO M3 GANNA EPA UPDATE EKAKIN BOOT WENNE NETHI SEEN EKAK YANAWA FB PAGE EKE BALPAN,