40-50 අතර හොඳ android phone එකක්.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    don't go for Samsung budget... i think galaxy A32 would be better... (i'm a samsung fan ahh..😁:love:✋)

    කලිං පාවිච්චි කරපු ෆෝන් එකේ ටච් එක ගිහින්, අද මමත් මේ ෆෝන් එකක් ගත්තා මචන්. ෆස්ට් එක්ස්පීරියන්ස් එක නම් ගොඩක් හොදයි. RAM එක 8GB එක ගත්තෙ රු. 650000/= කට Singer එකෙන්.
     
    • Like
    Reactions: hasithayad

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කලිං පාවිච්චි කරපු ෆෝන් එකේ ටච් එක ගිහින්, අද මමත් මේ ෆෝන් එකක් ගත්තා මචන්. ෆස්ට් එක්ස්පීරියන්ස් එක නම් ගොඩක් හොදයි. RAM එක 8GB එක ගත්තෙ රු. 650000/= කට Singer එකෙන්.
    Mokdda gatta phone model 1 ???
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කට්ටිය වැඩියෙන්ම රකෙමන්ඩ් කරපු එක ගත්ත. ස්තූතියි මචන්ලා. ස්ක්‍රීන් එක අනවශ්‍ය විදියට ලොකු එකයි, ඇන්ඩ්‍රොයිඩ් තියන එකයි ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ. බැටරියත් දවස් දෙකක් විතර තියනව තියනව වගේ. සිංහල ෂොප් එකකින් ගන්න හිටියෙ. කලින් කෝල් කරල ගනන් කතාකරල තිබ්බෙ. ගන්න දවසෙ සල්ලි දාන්න හදනකොට 60යි කිව්ව. ඒකට එහාපැත්තෙ තම්බි කඩෙන් 55ට ගෙන්න ගත්ත.

    photo_2021-07-06_18-19-36.jpg

    don't go for Samsung budget... i think galaxy A32 would be better... (i'm a samsung fan ahh..😁:love:✋)
    ඇත්ත මචන්. සැම්සුන් බජට් ෆෝන් වලට වඩා චීනෙ ගෙවල්වල හදන ඒවත් හොඳයි :D
    ------ Post added on Jul 6, 2021 at 6:40 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    කට්ටිය වැඩියෙන්ම රකෙමන්ඩ් කරපු එක ගත්ත. ස්තූතියි මචන්ලා. ස්ක්‍රීන් එක අනවශ්‍ය විදියට ලොකු එකයි, ඇන්ඩ්‍රොයිඩ් තියන එකයි ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ. බැටරියත් දවස් දෙකක් විතර තියනව තියනව වගේ. සිංහල ෂොප් එකකින් ගන්න හිටියෙ. කලින් කෝල් කරල ගනන් කතාකරල තිබ්බෙ. ගන්න දවසෙ සල්ලි දාන්න හදනකොට 60යි කිව්ව. ඒකට එහාපැත්තෙ තම්බි කඩෙන් 55ට ගෙන්න ගත්ත.

    View attachment 134186

    ඇත්ත මචන්. සැම්සුන් බජට් ෆෝන් වලට වඩා චීනෙ ගෙවල්වල හදන ඒවත් හොඳයි :D
    ------ Post added on Jul 6, 2021 at 6:40 PM
    Xiaomi ඒකෙ bloatware, adds පෙන්නව නේද , අනෙක adds disable කලත් update ආපුවම auto reset වෙනවාලුනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Xiaomi ඒකෙ bloatware, adds පෙන්නව නේද , අනෙක adds disable කලත් update ආපුවම auto reset වෙනවාලුනේ
    මටත් අහුඋනා. ෆේස්බුක් ඇප් එකේ එහෙම වෙනදට පේන්නෙ නැති ඇඩ් පේනවා. ඊයෙ miui අප්ඩේට් එකක් ඇවිල්ල තිබුන. චාටර් විදියට අප්ඩේට් වෙන්නෙ. අප්ඩේට් වෙනකොට වැටෙනව ෆෝන් එක ඕෆ් කලොත් ආයෙ ඔන් වෙන්නෙ නෑ කියලත්. :(
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මටත් අහුඋනා. ෆේස්බුක් ඇප් එකේ එහෙම වෙනදට පේන්නෙ නැති ඇඩ් පේනවා. ඊයෙ miui අප්ඩේට් එකක් ඇවිල්ල තිබුන. චාටර් විදියට අප්ඩේට් වෙන්නෙ. අප්ඩේට් වෙනකොට වැටෙනව ෆෝන් එක ඕෆ් කලොත් ආයෙ ඔන් වෙන්නෙ නෑ කියලත්. :(
    ෆෝන් ගණන් අඩු හින්දා ලු නේ.හැබැයි මි ෆෝන් වල නන් එහෙම නෑ.redmi තමා කේස් ඒක මන් හිතන්නේ
     
    • Sad
    Reactions: hasithayad

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මටත් අහුඋනා. ෆේස්බුක් ඇප් එකේ එහෙම වෙනදට පේන්නෙ නැති ඇඩ් පේනවා. ඊයෙ miui අප්ඩේට් එකක් ඇවිල්ල තිබුන. චාටර් විදියට අප්ඩේට් වෙන්නෙ. අප්ඩේට් වෙනකොට වැටෙනව ෆෝන් එක ඕෆ් කලොත් ආයෙ ඔන් වෙන්නෙ නෑ කියලත්. :(
    Adds & bloatware update එකෙන් පස්සේ remove කර ගන්න පුලුවන්නේ.

    .
    Performance target කරනව නම් poco x3 pro try කරන්න තිබ්බේ. except for the AMOLED on note 10 pro.