
don't go for Samsung budget... i think galaxy A32 would be better... (i'm a samsung fan ahh..)
Mokdda gatta phone model 1 ???කලිං පාවිච්චි කරපු ෆෝන් එකේ ටච් එක ගිහින්, අද මමත් මේ ෆෝන් එකක් ගත්තා මචන්. ෆස්ට් එක්ස්පීරියන්ස් එක නම් ගොඩක් හොදයි. RAM එක 8GB එක ගත්තෙ රු. 650000/= කට Singer එකෙන්.
Ohh yes57k රේන්ජ් එකට යන්න පුලුවන් න්ම් poco x3 pro ඇවිත් තියෙනව
නැත්නම් redmi note 10 pro
Mokdda gatta phone model 1 ???
ඇත්ත මචන්. සැම්සුන් බජට් ෆෝන් වලට වඩා චීනෙ ගෙවල්වල හදන ඒවත් හොඳයිdon't go for Samsung budget... i think galaxy A32 would be better... (i'm a samsung fan ahh..)

Xiaomi ඒකෙ bloatware, adds පෙන්නව නේද , අනෙක adds disable කලත් update ආපුවම auto reset වෙනවාලුනේකට්ටිය වැඩියෙන්ම රකෙමන්ඩ් කරපු එක ගත්ත. ස්තූතියි මචන්ලා. ස්ක්‍රීන් එක අනවශ්‍ය විදියට ලොකු එකයි, ඇන්ඩ්‍රොයිඩ් තියන එකයි ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ. බැටරියත් දවස් දෙකක් විතර තියනව තියනව වගේ. සිංහල ෂොප් එකකින් ගන්න හිටියෙ. කලින් කෝල් කරල ගනන් කතාකරල තිබ්බෙ. ගන්න දවසෙ සල්ලි දාන්න හදනකොට 60යි කිව්ව. ඒකට එහාපැත්තෙ තම්බි කඩෙන් 55ට ගෙන්න ගත්ත.
View attachment 134186
ඇත්ත මචන්. සැම්සුන් බජට් ෆෝන් වලට වඩා චීනෙ ගෙවල්වල හදන ඒවත් හොඳයි
------ Post added on Jul 6, 2021 at 6:40 PM
මටත් අහුඋනා. ෆේස්බුක් ඇප් එකේ එහෙම වෙනදට පේන්නෙ නැති ඇඩ් පේනවා. ඊයෙ miui අප්ඩේට් එකක් ඇවිල්ල තිබුන. චාටර් විදියට අප්ඩේට් වෙන්නෙ. අප්ඩේට් වෙනකොට වැටෙනව ෆෝන් එක ඕෆ් කලොත් ආයෙ ඔන් වෙන්නෙ නෑ කියලත්.Xiaomi ඒකෙ bloatware, adds පෙන්නව නේද , අනෙක adds disable කලත් update ආපුවම auto reset වෙනවාලුනේ

AMOLED display ekak gaththa eka watinawaRedmi note 10 pro thamai ehenam![]()
ෆෝන් ගණන් අඩු හින්දා ලු නේ.හැබැයි මි ෆෝන් වල නන් එහෙම නෑ.redmi තමා කේස් ඒක මන් හිතන්නේමටත් අහුඋනා. ෆේස්බුක් ඇප් එකේ එහෙම වෙනදට පේන්නෙ නැති ඇඩ් පේනවා. ඊයෙ miui අප්ඩේට් එකක් ඇවිල්ල තිබුන. චාටර් විදියට අප්ඩේට් වෙන්නෙ. අප්ඩේට් වෙනකොට වැටෙනව ෆෝන් එක ඕෆ් කලොත් ආයෙ ඔන් වෙන්නෙ නෑ කියලත්.![]()
Adds & bloatware update එකෙන් පස්සේ remove කර ගන්න පුලුවන්නේ.මටත් අහුඋනා. ෆේස්බුක් ඇප් එකේ එහෙම වෙනදට පේන්නෙ නැති ඇඩ් පේනවා. ඊයෙ miui අප්ඩේට් එකක් ඇවිල්ල තිබුන. චාටර් විදියට අප්ඩේට් වෙන්නෙ. අප්ඩේට් වෙනකොට වැටෙනව ෆෝන් එක ඕෆ් කලොත් ආයෙ ඔන් වෙන්නෙ නෑ කියලත්.![]()