ෆෝන් ලංකාවෙන් වඳ වෙන්න කලින් එකක් අරන් තියාගන්න බැලුවෙ.
ඔයාලා පාවිච්චි කරල තියන, මේ රේන්ජ් එකේ හොඳ android phones මොනවද?
ඔයාලා පාවිච්චි කරල තියන, මේ රේන්ජ් එකේ හොඳ android phones මොනවද?
ඔයාලා පාවිච්චි කරල තියන, මේ රේන්ජ් එකේ හොඳ android phones මොනවද?
Samsung ලංකාවට එන්නෙ එච්චර හොඳ නැති ඒව නේද?Samsung mokakhari thama![]()
Huawei wala ithin android na nedaSamsung ලංකාවට එන්නෙ එච්චර හොඳ නැති ඒව නේද?

එහෙම එකකුත් තියේ නේද? ඇන්ඩ්‍රෙයිඩ් තියන එකක් ගත්තත් අප්ඩේට් නැතිවෙයි එහෙනම්Huawei wala ithin android na neda![]()

uba use karanawada/. aran kochhcra kal da,, battery eka awul wenawalu ikmanatanokia 5.4
wife ට ගත්තේ ,මස 3-4ක් වෙනවා , දවස් 1.5ක් වගේ battery (පොඩිපොඩි වැඩ කරලා ) , ගනේ හැටියට camera එක හොඳයි , පට්ට smooth , මට හිතෙන්නේ උන් battery , display processor set එක එකකට එකක් හොඳටම ගැලපෙන විදියට තමයි design කරලා තියෙන්නේuba use karanawada/. aran kochhcra kal da,, battery eka awul wenawalu ikmanata