විදේශිකයන්ටයි , හමුදාවටයි විතරයි පුලුවන් 400CC බයික් රෙගිස්ටර් කරන්න.
සාමාන්‍ය ජනතාවට බෑ
500 cc venakan puluwan.
450cc wenakan puluwan liyala me langakadi apu gaset ekaka tibba. net eke FB eke photos hitan dala tibba. kokatat RMV ekata hari 1919 call karala hari ahala balanna.

අපේ රටේ විශේෂ අවසරයකින් තොරව ලියාපදිංචි කරන්න පුළුවන් 250 CC යතුරුපැදි විතරයි. කොටින්ම BAJAJ PULSAR 300 CC එකවත් ලංකාවට ගෙන්නන්නේ නැත්තේ 300 CC ලංකාවේ ලියාපදිංචි කරන්න බැරි නිසයි.
![]()
pulsar 300cc kiyala bike ekak naha malli. Oka fake edit ekak.
lankawe 350cc wenakan register karanna puluwan. 300, 350 wage bike wadiya nathi nisai api 250cc register karanne.
mama kiyanne meka thama ape aiyala 450cc kiyana eka hadala thiyenne 350cc eke 3 makala 4 dalada danna..............