470+ ගිය iPhone වලට වෙච්ච දේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    iPhone 14 pro 128 470+ උඩ ගිය ඒවා 310ටත් තියෙනවා නෙ බං. 😳 LLA version එක කුරුණෑගල ෂොප් එකකින් දාලා තිබ්බා 310ට. USA වලටත් අඩුවෙන් තම්බි අයියලා ෆෝන් එක ගෙදර හදල දෙනවද. 😪
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    iPhone 14 pro 128 470+ උඩ ගිය ඒවා 310ටත් තියෙනවා නෙ බං. 😳 LLA version එක කුරුණෑගල ෂොප් එකකින් දාලා තිබ්බා 310ට. USA වලටත් අඩුවෙන් තම්බි අයියලා ෆෝන් එක ගෙදර හදල දෙනවද. 😪
    Ikman eked thibbe
     
    • Like
    Reactions: NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඇයි ඉස්සර instabuy කියල ඩයල් එකක් අඩුවට ඇපල් ප්‍රඩක්ට්ස් සෙල් කලානේ.. පස්සෙ උට කෙලවුනා නේ..
     
    • Like
    Reactions: EdNygma and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Uba gatte keeyatada?
    ගත්තෙ නෑ හොඳ වෙලාවට
    MAma android use karanne
    මමත්. ඒ උනාට එකක් ගන්න ආසයි
    Dollar eka thawa bahinawa banz
    ඒ උනාට අනිත් බඩු බහින්නේ නෑ බං. මම කැමරා එකක් ගන්න හිතාගෙන ඉන්නවා. Camera.lk එකේ උන් අඩු කරන්නෙම නෑ
    ඇයි ඉස්සර instabuy කියල ඩයල් එකක් අඩුවට ඇපල් ප්‍රඩක්ට්ස් සෙල් කලානේ.. පස්සෙ උට කෙලවුනා නේ..
    ඔව් ඔව්... ඌ knockout උනා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    USA වලටත් අඩුවෙන් තම්බි අයියලා ෆෝන් එක ගෙදර හදල දෙනවද.
    ඕකුන් ඔය Phone Shops දාගෙන ඉන්නේ කුඩු සල්ලි Account වලට දාගන්න බන්
    ඕකුන්ට ඔවා ලක්ෂ දෙකකට දුන්නත් පාඩු නැහැ
     
    • Wow
    Reactions: mykiriala

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,111
    67,420
    113
    Phone maru karanna puluwan tanakin ganin.dan iphone 15 awama dila upgrade karanna.nattan oka aye 3lks dila ganne ne ikman eke demmata.
     
    • Like
    Reactions: mykiriala

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Phone ekak gannawa nam petti kada walin ganna epa ban. Genuine thanakin ganin. 50k, 100k wadi unath warranty case ekak awama lesi.
    ඒක ඇත්ත
    ඕකුන් ඔය Phone Shops දාගෙන ඉන්නේ කුඩු සල්ලි Account වලට දාගන්න බන්
    ඕකුන්ට ඔවා ලක්ෂ දෙකකට දුන්නත් පාඩු නැහැ
    මනි ලොන්ඩරින් කේස් එකක් වෙන්න පුලුවන් නේද බන්
    Phone maru karanna puluwan tanakin ganin.dan iphone 15 awama dila upgrade karanna.nattan oka aye 3lks dila ganne ne ikman eke demmata.
    මොනවද එහෙම තියෙන තැන්? any recommended shop?