iPhone 14 pro 128 470+ උඩ ගිය ඒවා 310ටත් තියෙනවා නෙ බං.
LLA version එක කුරුණෑගල ෂොප් එකකින් දාලා තිබ්බා 310ට. USA වලටත් අඩුවෙන් තම්බි අයියලා ෆෝන් එක ගෙදර හදල දෙනවද. 
Brand-new ලු බංUsed da
14 pro 320? කොහෙද බං ඒ ගණන්වලට තිබ්බේKoheda bn 470 ta giye.320 ganan tamai giye LLa eka
Ikman eked thibbeiPhone 14 pro 128 470+ උඩ ගිය ඒවා 310ටත් තියෙනවා නෙ බං.LLA version එක කුරුණෑගල ෂොප් එකකින් දාලා තිබ්බා 310ට. USA වලටත් අඩුවෙන් තම්බි අයියලා ෆෝන් එක ගෙදර හදල දෙනවද.
![]()
ගත්තෙ නෑ හොඳ වෙලාවටUba gatte keeyatada?
මමත්. ඒ උනාට එකක් ගන්න ආසයිMAma android use karanne
ඒ උනාට අනිත් බඩු බහින්නේ නෑ බං. මම කැමරා එකක් ගන්න හිතාගෙන ඉන්නවා. Camera.lk එකේ උන් අඩු කරන්නෙම නෑDollar eka thawa bahinawa banz
ඔව් ඔව්... ඌ knockout උනාඇයි ඉස්සර instabuy කියල ඩයල් එකක් අඩුවට ඇපල් ප්‍රඩක්ට්ස් සෙල් කලානේ.. පස්සෙ උට කෙලවුනා නේ..
අනිත් Android phone නම් තාම ලොකුවට අඩුවෙලා නැහැ හැබැයි
Tibba ban 470 giye 256 ekane.lla eka oya ganan tamai tibbe issratath ikman ekeBrand-new ලු බං
14 pro 320? කොහෙද බං ඒ ගණන්වලට තිබ්බේ
අන්න ඒකනෙ පුදුම වැඩේ කියන්නේ.
ඕකුන් ඔය Phone Shops දාගෙන ඉන්නේ කුඩු සල්ලි Account වලට දාගන්න බන්USA වලටත් අඩුවෙන් තම්බි අයියලා ෆෝන් එක ගෙදර හදල දෙනවද.
ඒක ඇත්තPhone ekak gannawa nam petti kada walin ganna epa ban. Genuine thanakin ganin. 50k, 100k wadi unath warranty case ekak awama lesi.
මනි ලොන්ඩරින් කේස් එකක් වෙන්න පුලුවන් නේද බන්ඕකුන් ඔය Phone Shops දාගෙන ඉන්නේ කුඩු සල්ලි Account වලට දාගන්න බන්
ඕකුන්ට ඔවා ලක්ෂ දෙකකට දුන්නත් පාඩු නැහැ
මොනවද එහෙම තියෙන තැන්? any recommended shop?Phone maru karanna puluwan tanakin ganin.dan iphone 15 awama dila upgrade karanna.nattan oka aye 3lks dila ganne ne ikman eke demmata.