482 Sponcered visa australia help.. Ausie ගැන දන්න උන් වරෙල්ල උදව්වක් ඕනේ..

ataya123

Member
Dec 28, 2022
4
5
3
මචන් මම German Tech එකේ 4 year full time AC course එකක් කරලා තියෙනව. 2 years experience . PTE Score - 53 ( ඕනේ 36 ).මම හොයල බැලුවම ausie යන්න පුළුවන් mechanic කෙනෙක් විදිහට. මම try කරන්නේ හොද රටක් නට්ටන් gulf වගේ යන්න පුළුවන් එත් පට්ට කට්ටක් බන්. ( යාලුවෝ ඉන්න හින්ද දන්නේ ). මම Agent කෙනෙක්ව හම්බවුන. උ කිව්වා 482 sponcered visa එකෙන් උන් එහෙ Company එකක් Set කරලා Sponcered employee විදිහට යවනවා කියල. උබල මොනවද මේ ගැන දැනටමත් දන්නේ? එහෙම PR ගන්න අමාරු එකක් Seen තියේද? ඔක්කොටම ලක්ෂ 50 වගේ යයි කියලත් කියනව... මම දැනටත් තනියෙමත් Seek,Linkedin එකේ CV එකේ දානවා ..දන්නා කියන එකෙක්වත් හරියකට නෑ බන්...මම පුළුවන් තරම් බැලුව විස්තර ,,උබලගේ අදහස් ඕනේ !!
 
gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපායෙ ඉදන් එකපාරටම දිවිය ලෝකෙ යන්න බැරිනම් ඉස්සෙල්ලා සත්ත්ව, මනුස්ස ලෝක බලපං 😂
     
    • Like
    Reactions: rukshrulz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මචන් මම German Tech එකේ 4 year full time AC course එකක් කරලා තියෙනව. 2 years experience . PTE Score - 53 ( ඕනේ 36 ).මම හොයල බැලුවම ausie යන්න පුළුවන් mechanic කෙනෙක් විදිහට. මම try කරන්නේ හොද රටක් නට්ටන් gulf වගේ යන්න පුළුවන් එත් පට්ට කට්ටක් බන්. ( යාලුවෝ ඉන්න හින්ද දන්නේ ). මම Agent කෙනෙක්ව හම්බවුන. උ කිව්වා 482 sponcered visa එකෙන් උන් එහෙ Company එකක් Set කරලා Sponcered employee විදිහට යවනවා කියල. උබල මොනවද මේ ගැන දැනටමත් දන්නේ? එහෙම PR ගන්න අමාරු එකක් Seen තියේද? ඔක්කොටම ලක්ෂ 50 වගේ යයි කියලත් කියනව... මම දැනටත් තනියෙමත් Seek,Linkedin එකේ CV එකේ දානවා ..දන්නා කියන එකෙක්වත් හරියකට නෑ බන්...මම පුළුවන් තරම් බැලුව විස්තර ,,උබලගේ අදහස් ඕනේ !!

    ලක්ෂ 50 ට කෙළවෙන්න යන සීන් එකකුත් පේනව හැබැයි. 482 එකක් ගන්න එක මේ දවස්වල බැරි දෙයක් නෙවෙයි. හැබැයි හොඳට හොයල බලපන් ඔය agent ගැන.

    482 අරන් අවුරුදු තුනක් ඒ ජොබ් එක කරා කියන්නෙ 186 DE PR එකට ඇප්ලයි කරන්න පුලුවන්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346