482 Sponcered visa australia help.. Ausie ගැන දන්න උන් වරෙල්ල උදව්වක් ඕනේ..

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ලක්ෂ 50ක් යන්නේ නෑ, ලක්ෂ 20න් වගේ කර ගන්න පුළුවන්.ඔක්කොම

    ස්කිල් ඇසෙස්මන්ට් කරන්න ඕන. උබේ ස්කිල් ඇසෙස්මන්ට් එක ෆේල් උනොත් ස්පොන්සර් ලැබුනත් යන්න බෑ.

    ස්කිල් ඇසෙස්මන්ට් AUD 3000ක් වගේ යයි. ස්කිල් ඇසෙස්මන්ට් එක ගන්න PTE කරන්න ඕන නෑ. ඉස්සෙල්ල එක බලපන්.

    විසා වලට AUD2,770ක් යන්නේ
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,403
    113
    ලක්ෂ 50 ට කෙළවෙන්න යන සීන් එකකුත් පේනව හැබැයි.
    එහෙම එකක් නම් මටත් හිතුනා. ඕස්ට්‍රේලියාවේ ඇපල් වත්තක ඇපල් කඩන්න ජොබ් 10ක් තියෙනවා ඉක්මනට වට්සැප් කරන්න, කරලා ජොබ් එක බුක් කරගන්න කියනවා වගේ කතාවක්ද කියලා. මොකද අදකාලේ ඉක පුරාගෙන ශෝ මනී, යුනි ෆීස් ඔක්කොම ගෙවලා ස්ටුඩන්ට් එන්න දඟලන උන් ඉද්දී ඔහොම එකක් තිබ්බා නම් ඕක ඔයිට වඩා ප්‍රසිද්ද වෙන්න ඕන. මොකද ස්ටුඩන්ට් එනවට වඩා ඕක ලාබයි.

    අනික තමයි ලක්ෂ 50ක් අරගෙන ජොබ් එකක් දෙනවා කියන්නේ ඒක නිකන් හරියට අපේ සල්ලි ටික මොකක්ට හරි දීලා මාසෙකට සැරයක් ඒකෙන් කොටහක් ආයේ අපිම ඉල්ලලා පඩියක් හම්බුනා කියලා හිත හදාගන්නව වගේ වැඩක්. ඊට වඩා හොඳයි FD එකක් දාලා ඒකේ පොලිය ගන්නවා.
    හැබැයි ඉතින් මෙකෑනික් කියලා ජොබ් එක දීලා ක්ලීනින් ගස්සන ඉස්පොන්සියෙක් නම් ඉතින් ඔය වගේ දෙයක් කරනවා කිව්වොත් පුදුම වෙන්න දේකුත් නෑ. හැබැයි මේ කාලේ එහෙම වැඩ ගොඩක් අමාරුයි මම දන්න විදියට. ඉස්සරත් එහෙම කරපු උන් AUD45000වත් ගත්තා. දැන් රුපියලට කෙල වුන තරමට ලක්ෂ 50කට sponsorship එකක් දෙනවා කියන්නේ ශුවර් කරන්න බෑ.
     
    • Like
    Reactions: shenat

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    482 වීසා එකට Points බලන්නේ නෑ නේද? English & Skill Assessment විතරයි නේද ඕනේ? උන්ම කොම්පැනියක් හොයලා Sponsor කෙනෙක් සෙට් කරලා දෙනවාලුද
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    ලක්ෂ 50ක් යන්නේ නෑ, ලක්ෂ 20න් වගේ කර ගන්න පුළුවන්.ඔක්කොම

    ස්කිල් ඇසෙස්මන්ට් කරන්න ඕන. උබේ ස්කිල් ඇසෙස්මන්ට් එක ෆේල් උනොත් ස්පොන්සර් ලැබුනත් යන්න බෑ.

    ස්කිල් ඇසෙස්මන්ට් AUD 3000ක් වගේ යයි. ස්කිල් ඇසෙස්මන්ට් එක ගන්න PTE කරන්න ඕන නෑ. ඉස්සෙල්ල එක බලපන්.

    විසා වලට AUD2,770ක් යන්නේ
    Skill assessment ecchara yaida bn? Legal fee 800 + skill assesment fee 530 kiyala tibbe mama gatta quotation ekaka
     
    • Like
    Reactions: iphonebaba

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93

    vetassess එකෙන් කරන්නේ

    Assessment TypeFee (excl GST)
    Documentary Evidence AssessmentAUD $900.00
    Technical InterviewAUD $900.00
    Practical AssessmentAUD $2,200.00
    Review of assessment decisionAUD $700.00
    Reassessment (Documentary Evidence Assessment / Technical Interview)AUD $450.00
    Reassessment (Practical Assessment)AUD $1,100.00
     

    ataya123

    Member
    Dec 28, 2022
    4
    5
    3
    Bump


    Migration lawyer kenek hambela baluwa nan Hari ne

    ලක්ෂ 50 ට කෙළවෙන්න යන සීන් එකකුත් පේනව හැබැයි. 482 එකක් ගන්න එක මේ දවස්වල බැරි දෙයක් නෙවෙයි. හැබැයි හොඳට හොයල බලපන් ඔය agent ගැන.

    482 අරන් අවුරුදු තුනක් ඒ ජොබ් එක කරා කියන්නෙ 186 DE PR එකට ඇප්ලයි කරන්න පුලුවන්.
    u nam tikak adrurana agent kenek..ugen visa gahagatta un innwa habayi chefla tmayi okkoma krla thiyenne..ekayi math baluwe...

    ස්පොන්සර් එකක් අරන් දෙන්නද ?
    ??
    ------ Post added on Jan 9, 2023 at 11:04 AM

    482 වීසා එකට Points බලන්නේ නෑ නේද? English & Skill Assessment විතරයි නේද ඕනේ? උන්ම කොම්පැනියක් හොයලා Sponsor කෙනෙක් සෙට් කරලා දෙනවාලුද
    ow ehma thmayi seen eka..
    ------ Post added on Jan 9, 2023 at 11:08 AM