49CC ස්කුටර් වගේ බයික් රෙජිස්ටර් කරන්න ඕනද? පාගන කෑලි දෙක නැති එක දෙපැත්තේ ?
Paddle thibbath register karanna ona. 49cc kathawak naha dan
document nathuwa register karannath baha, import karapu widiyak ahaiවිකුනන ජපන් එකක් තියෙනවා බං, එකේ ඩිකියුමන්ට් මොකුත් නැතිව රෙජිස්ටර් කරන්න පුලුවන් ද?
document nathuwa register karannath baha, import karapu widiyak ahai
reg karanna one dan.
එහෙ නම් හරි යන් නෑ බං මම හිතන්නෙ ඌ ගාව ඩොකියුමන්ට් නෑ.
පොලිසියත් කීවා බෑ කියලා බං
oka maralayak wage eka atha arapan nikan amaruwe watenna wenne natham.

මම දන්න වයසක අන්කල් කෙනෙක් ඔය වගේ පාගලා ස්ටාර්ට් කරන බයික් එකක් (පාවිච්චි කරපු) රුපියල් පන්දාහට අරන් තිබුනා. පට්ට පාර.![]()
අපේ ගෙවල් ලඟත් 49cc පට්ට බයික් ටිකක් තිබ්බ බන්. ඉතාලියෙ ඉඳන් ගෙනල්ල තියෙන්නෙ. රුපියල් අසූදාහයි කිව්වෙ. ගත්තෙ නෑ ඩොකියුමන්ට් මුකුත් නැති නිසා. හැබැයි ඒ ටිකම දවස් දෙකතුනෙන් විකුණල තිබ්බා
![]()
![]()
![]()
View attachment 99869
Register karanna oney. License th oney
ඒවා කේස් බන්. ඔය වෙනස් කරන ඒවා දැන් අහුවෙනවා. ඊට පස්සෙ රටේ නැති ප්රශ්ණඒ මදුරුවා නේ බන් ??
පොතක් තියලා පදින්න පුලුවන්ද දන්නේ නෑ නේ ?
වෙන එක්ක පොතක් තියන්න බැරිද බන් ??
ඒවා කේස් බන්. ඔය වෙනස් කරන ඒවා දැන් අහුවෙනවා. ඊට පස්සෙ රටේ නැති ප්රශ්ණ
නෑ බං.![]()