49CC බයික් රෙජිස්ටර් කරන්න ඕනද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    49CC ස්කුටර් වගේ බයික් රෙජිස්ටර් කරන්න ඕනද? පාගන කෑලි දෙක නැති එක දෙපැත්තේ ?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Paddle thibbath register karanna ona. 49cc kathawak naha dan

    විකුනන ජපන් එකක් තියෙනවා බං, එකේ ඩිකියුමන්ට් මොකුත් නැතිව රෙජිස්ටර් කරන්න පුලුවන් ද?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    විකුනන ජපන් එකක් තියෙනවා බං, එකේ ඩිකියුමන්ට් මොකුත් නැතිව රෙජිස්ටර් කරන්න පුලුවන් ද?
    document nathuwa register karannath baha, import karapu widiyak ahai
     
    • Like
    Reactions: lasankandy

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම දන්න වයසක අන්කල් කෙනෙක් ඔය වගේ පාගලා ස්ටාර්ට් කරන බයික් එකක් (පාවිච්චි කරපු) රුපියල් පන්දාහට අරන් තිබුනා. පට්ට පාර. :rolleyes:
     
    • Like
    Reactions: lasankandy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ ගෙවල් ලඟත් 49cc පට්ට බයික් ටිකක් තිබ්බ බන්. ඉතාලියෙ ඉඳන් ගෙනල්ල තියෙන්නෙ. රුපියල් අසූදාහයි කිව්වෙ. ගත්තෙ නෑ ඩොකියුමන්ට් මුකුත් නැති නිසා. හැබැයි ඒ ටිකම දවස් දෙකතුනෙන් විකුණල තිබ්බා

    41Ck8NhlYJL._AC_.jpg

    123679_1.jpg

    PMZ50-5-2.jpg

    1604230789164.jpeg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්න වයසක අන්කල් කෙනෙක් ඔය වගේ පාගලා ස්ටාර්ට් කරන බයික් එකක් (පාවිච්චි කරපු) රුපියල් පන්දාහට අරන් තිබුනා. පට්ට පාර. :rolleyes:

    ඒ මදුරුවා නේ බන් ??

    අපේ ගෙවල් ලඟත් 49cc පට්ට බයික් ටිකක් තිබ්බ බන්. ඉතාලියෙ ඉඳන් ගෙනල්ල තියෙන්නෙ. රුපියල් අසූදාහයි කිව්වෙ. ගත්තෙ නෑ ඩොකියුමන්ට් මුකුත් නැති නිසා. හැබැයි ඒ ටිකම දවස් දෙකතුනෙන් විකුණල තිබ්බා

    41Ck8NhlYJL._AC_.jpg

    123679_1.jpg

    PMZ50-5-2.jpg

    View attachment 99869

    පොතක් තියලා පදින්න පුලුවන්ද දන්නේ නෑ නේ ?

    Register karanna oney. License th oney

    වෙන එක්ක පොතක් තියන්න බැරිද බන් ??
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ මදුරුවා නේ බන් ??

    පොතක් තියලා පදින්න පුලුවන්ද දන්නේ නෑ නේ ?

    වෙන එක්ක පොතක් තියන්න බැරිද බන් ??
    ඒවා කේස් බන්. ඔය වෙනස් කරන ඒවා දැන් අහුවෙනවා. ඊට පස්සෙ රටේ නැති ප්‍රශ්ණ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒවා කේස් බන්. ඔය වෙනස් කරන ඒවා දැන් අහුවෙනවා. ඊට පස්සෙ රටේ නැති ප්‍රශ්ණ

    එහෙම සීන් එකක් ද වැඩේ හරි යන්නෙ නෑ නේ එහෙනම්

    මෙන්න මේක බං. :rolleyes:

    View attachment 99917

    මේක හ්‍යිබ්‍රිඩ් ද බන්?