chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපෙ ගෙවල් පැත්තෙත් එහෙමයි. Customer care කතා කරාම උන්ට කියන එක තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    එහෙනම් දුක තමයි රන්ජනී 😄
    😆
    අපෙ ගෙවල් පැත්තෙත් එහෙමයි. Customer care කතා කරාම උන්ට කියන එක තේරෙන්නේ නෑ.
    මත් කතා කරා එයාලා කියන්නෙ එයාට කරන්න දෙයක් නෑලූ කොහෙටද මන්දා ගිහින් inform කරන්නලු💁🏻
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113
    podi area ekakne coverage thawama??
    https://www.dialog.lk/5g/

    ඩයලොග් නම් දෑන් සෑහෙන්න කෑපසිටි වෑඩි කරලා තියෙන්නේ. ඒත් මදි එන්න එන්න පාවිච්චිය වෑඩි වෙනවා.. පුදුම ඉල්ලුමක් තියෙන්නේ ඩේටා වලට
    uba dannawada monwada karee upgrade kiyala
    ------ Post added on Sep 24, 2021 at 11:53 AM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    https://www.dialog.lk/5g/


    uba dannawada monwada karee upgrade kiyala
    ------ Post added on Sep 24, 2021 at 11:53 AM
    5G වලින් 4g වගේ cover කරන්න බැරි වෙයි. කනුවක coverage area එක 4g වලට වඩා තව narrow වෙනව. sub කණු ගහන්න වෙනව.

    3G ekata maru karanawada device eken ?
    නෑ auto දුන්නම 4g walin duwanne. speed මදි නිසා 3g only දාල use karanne.
    ------ Post added on Sep 24, 2021 at 12:06 PM
     
    • Like
    Reactions: NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    owa boru katha owa mobitel eken hadapu hype. mobitel eken tmai oya okkoma maraala kranne. mn inna thenatath full signal mobitel sim 4k tynwa 3k onna oya mu kiyapu wwage load wen ne wesite ekakwath lesiyakata. anith ekka patta speed ekath 20 parak vitara call karala hadagatte. nathnam kalin e sim ekathy ara wage. coparate sim ekak eka nam.

    mn ubalata podi trick ekak kiyannam. mobitel walata meka weda oya full signal tyena kattiya balanna. ubala download ekak dapu welwaka download wena eka 100kb-200kb ho ita poddak adu wedi wenna puluwan. e download dapu welawata speedtest site ekata ghin speed test ekak dala balahalla mokada wenne kiayala download wena ekata 😊


    Mun Speedtest.net eka whitelist karala thiyenne :angry: :angry:
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    5G වලින් 4g වගේ cover කරන්න බැරි වෙයි. කනුවක coverage area එක 4g වලට වඩා තව narrow වෙනව. sub කණු ගහන්න වෙනව.


    නෑ auto දුන්නම 4g walin duwanne. speed මදි නිසා 3g only දාල use karanne.
    ------ Post added on Sep 24, 2021 at 12:06 PM
    :shocked: thanks