ela video eka
lanka bell okun antene denne naha customers lata guu company ekak
මටත් ඇන්ටෙනා එක හෙන ගානක් කීවෙ.
ඒත් කස්ටමර් සපෝට් ගොඩක් හොඳයි මට සහ අපෙ බෝඩිමේ යූස් කරන අයට එහෙම
ela video eka
lanka bell okun antene denne naha customers lata guu company ekak
Direct signal ena than walatath(kadu anan man wala waden nathuwa kelinma signal ena than walata) oya omini antenawa gahanda puluhanda
කැම්පස් වල ලෙචා ල කියන ඒවා උබ කියන ඒවාට වඩා තේරෙනවා බන්
වැරදිලාවත් ලේචෙක් වෙන්න එපා ළමයි අනාතයි
කටවහගෙන හිටපු ටිකේ video එක බලලා කරපු හැටි නම් තේරුණා
worst video kiyapu melo huttak therune na
no offense

can you make one for me and you take your own supply of equipment and tell me the price for job. make sure get required action to prevent corrosion as well.

මොනාද අවුල?? තේරෙන්නෙ නෑ කීවෙ වේගෙ වැඩිද කතා කරන
කට හඬ අවුල්ද??![]()
nice video thanks for share
soldering iron ekata puluwan nm aluth Tip 1k daganin
mewa use karapan patta lesi wada karanna ethakota
(sandpaper wage ewa use karanna epa tip eka sudda karanna)
![]()
![]()
![]()
soldering flux. මට ඒක කියන්නත් අමතක වුනා. මන් ගාවත් එකක් තියෙනව. හැබැයි සමහර ඒවෙ ඇලුමිනියම් වගේ කෝටින්ග් එකක් තියෙනව. ඒ වගේ සමහර solder ඇලවුනේ නෑ මටස්පීඩ් වැඩියි බන්..මට නම්
මට වැඩිය ඔය කතා කිරිලි එහෙම පුරුදු නෑ
කියක් ගියාද මේ වැඩේට
parabolic antenna ekakin neda wadima gain ekak ganda puluhan, me widihata parabolic antana ekak hadaganda barida, parana satellite dish ekakin wage oka hadaganda barida
මට කනෙක්ටර් එකට විතරයි වියදමක් ගියේ. 300ක් විතර. අනිත්ව ගෙදර තිබ්බ. ටෝටල් 1000ක් යන්නෑ ඔක්කොම කඩෙන් අර්න් හැදුවත්.
ගයාන් ලක්මාල්;25396626 said:bump
මචෝ මගේ ටෙක්නිකල් දැනුම එච්චර නැහැ මේ ගැන අනික මට මේක බලාගෙනත් කරන්න මේ උපකරණ නැහැ මට මේක හදලා දෙන්න වැඩේට යන සාදාරණ මුදලක් ගන්න.
sorry machan, පුලුවන්. පැරබොලික් ඒව highly directional antenna. සැටලයිට් වලට ගන්නෙ ඒකනෙ. Gain එකත් වැඩී. ඒක ඔයාගෙ situation එකට ගැලපෙන්න ඕන. Reflect වෙලා එන සිග්නල් වලට හරියන්නෑ එච්චර. මන් ගිය සතියෙ යාගි එකක් හදල බැලුව. ඒකට එන්නෙ මට 4mbps. ඔයාට ටවර් එකත් එක්ක කෙලින්ම ඇන්ටෙනාව ගහන්න පුලුවන්නම් මැද අතරමැද බාදාවක් නැතිව එතකොට හරි. කන්දක් එහෙම නැත්තං එහෙම