4G කියන රැවටිල්ල

DragonDzTips

Member
Sep 15, 2016
21
13
0
4G කියන රැවටිල්ල

අපිට 4G දෙනව කියල රවට්ටන එකනෙ කරන්නෙ
හරි නම් අපිට එන්න ඕනි ස්පීඩ් එක 100mbps ක්.
3G, 4G ඇත්තටම ලොකු වෙනසක් තියෙන්න ඔනි දැනට අපිට මේ තියෙනවට වඩා
4G_LTE.png

මේවල වෙනස මොකක්ද?
ලාන්කික බිලියනපතියෙක් වෙන chamath palihapitiya කරන්න ගිය ටෙලිකොමියුනිකේශන් සර්විස් ප්‍රොවයිඩර් වැඩේට මොකෝ උනේ?

දැනගන්න බලන්න අපේ අලුත වීඩියෝ එක

https://youtu.be/T1fHdN0jQto

ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
Rs 10,000 න් පටන් ගන්න පුලුවන් බිස්නස්
වන්නි මෙහෙයුම 3 [සිංහල review]
අපායෙන් ඇසුනු ශබ්ද | ඇත්තද බොරුද?

මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක

මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

එහෙනම්, ජය වෙවා

:) :) :)
 
Last edited:
  • Like
Reactions: Asheen

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලන්කාව ඇතුලේ කොච්චර ලොකුවට LTE ඉක්විප්මන්ට් හයි කලත් වැඩක් නැනේ. බැක්බොන් මරීන් කේබල් එක ස්පීඩ් නැත්තම්..
 
DragonDzTips

Member
Sep 15, 2016
21
13
0

els

els

els

ලන්කාව ඇතුලේ කොච්චර ලොකුවට LTE ඉක්විප්මන්ට් හයි කලත් වැඩක් නැනේ. බැක්බොන් මරීන් කේබල් එක ස්පීඩ් නැත්තම්..

ya ya

hari nam 100 mbps/ 8 = 12.5 MBps denna oni
man kiwwe lankawe average eka 10MBps
:)
 
vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    hari nam 100 mbps/ 8 = 12.5 MBps denna oni
    man kiwwe lankawe average eka 10MBps
    :)

    100MBPS AVG speed ekak nemei ne mchng
    100MBPS maximum speed ekak
    So apita itin 50-60mbps wage speed ekak denawa nam waradak kiyanna ba neda
    Oya kiwwa wage hongkong china wala nathuwa wena godak ratawal wala 4G itin 90Mbps ganan yanne na
    Cable connection ne speed
    Kohomath Korea hongkong kiyanne loke hodama internet providers la ne inne
    $25 kata wage 1GBps connection ganna puluwan :P
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117

    "he the ITU Radiocommunications Sector (ITU-R) set some requirements as to what would constitute a 4G network: it must provide peak 100 Mbps downloads if you’re using a mobile device such as a phone or tablet."

    ow ow mchn anit ratawalat slow tama
    man kiwwe 4g kiyala market karanawa nam ee kiyana speed eka denna oni netnam 4g nemene, 4g kiyana standered ekak tiyene

    mekane mchn
    umba fried rice ekak ganna yanawa full ekak
    full ekatat denne normal size ekak kadekin
    ehenam eka full ekak nemene, full kiyana ekata standard ekak tiyene

    anika mobitel la hema nam speed ekak kiyalat na :P
     
    • Like
    Reactions: vinura kithmal

    :P
    Standard ekak kawadda bn lankaawa wage rataka hariyata kriyaathmaka une neda :rofl:
    Appata mobile 4G nam ganna deyak na thamai ne :(
    20-30 dialoguth enne mata nam
    Fixed nam poddak itin eeta wada enawa ;)
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    BAgeta danna ekek but hondai

    ;)

    thanks

    thanks

    :P
    Standard ekak kawadda bn lankaawa wage rataka hariyata kriyaathmaka une neda :rofl:
    Appata mobile 4G nam ganna deyak na thamai ne :(
    20-30 dialoguth enne mata nam
    Fixed nam poddak itin eeta wada enawa ;)

    ow bro fixed tama hita hadaganna puluwan ganak enne

    බුම්ප්

    thanks
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Dan ethakota ubalata 4G speed ekath madida lol. matanam SLT 4G eken 26Mbps enawa. e speed eka hodatama shape. land line eken enneth 8Mbps withara. ubalata oya speed ekath madinam ganin fiber optics 90 - 100Mbps ganan puluwan eth data madine use karanan.

    4G boru kiyala kiyanan bane. 4G kiyanne network ekak . unta denna puluwan gana thamai un limit karala denne . samahara than wala 28 - 40 Mbps atahra ganan enawa dialog wala.

    title ekanam kisi therumak naa thread eke

    anika 3G -4G athara pahadili wensak thiyeanwa. issara 3.6, 7.2, 21Mbps wage thibbata apita uparima awe 3.6 - 7.2 Mbps athara ganakne . 4G walin aduma 24-.28 Mbps enawa. illanwanam speed nemei data illlapan lol :D
     
    Last edited: