(4G)..........Dialog 4G Router තියෙන අය එන්න..........(4G)

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    (4G)..........Dialog 4G Router තියෙන අය එන්න..........(4G)

    මම Dialog 4G router එකක් ගන්න කියලා බැලුවේ..උබලා Dialog 4G router ගන්න කලින් සිග්නල් චෙක් කරලා බලලද ගත්තේ ..කොහොමද අපි ඉන්න තැනට සිග්නල් තියෙනවද කියලා දැන ගන්නේ..

    SLT 4G router වලටනම් සිග්නල් නැ ..අරගෙන ආයිත් ගිහින් දුන්නා ..එකයි දැන් Dialog 4G බලන්නේ ..
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    dialog arcade ekakata gihin ahapan un ethakota contact karanna porakwa denawa uta call kalahama gedarata awilla signal balala thama connection denne.
     
    • Like
    Reactions: Mr Krrish

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    unge ewun enawa bun gedeta
    podi tamil kollo tikak enawa kichi bichi gaga

    Ow machan unata kiwwama awith signal check karala denne

    dialog arcade ekakata gihin ahapan un ethakota contact karanna porakwa denawa uta call kalahama gedarata awilla signal balala thama connection denne.

    තැන්ක්ස් මචන්ලා එහෙනම් දැන්ම යන්න ඕනේ ..වහන්න කලින් Rep 7+
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෙක් එනවා රවුටරෙත් උස්සං ගෙදරට.. මම නම් ඕවා මොකුත් බැලුවෙ නෑ අරන් ආවා.. සිග්නලුත් තිබ්බා..
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    එකෙක් එනවා රවුටරෙත් උස්සං ගෙදරට.. මම නම් ඕවා මොකුත් බැලුවෙ නෑ අරන් ආවා.. සිග්නලුත් තිබ්බා..

    එන්නේ නැහැලු බන් දැන් එහෙම ..මන් ගිහින් Router එක අරන් අවා ..හෙට උදේට තමයි බලන්න වෙන්නේ ..සිග්නල් තියේද නැද්ද කියලා ..

    Awilla signal check karanawa machan. Signal thiyenam thama connection eka denne.

    එන්නේ නැහැලු බන් දැන් එහෙම ..මන් ගිහින් Router එක අරන් අවා ..සිග්නල් නැත්නම් කෝල් කරන්න නම්බර් එකක් දුන්නා ..

    Speed nam patta..... patas gala iwara wenawa..... umba inne koheda?????

    මම kalutara ඉන්නේ මචන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එන්නේ නැහැලු බන් දැන් එහෙම ..මන් ගිහින් Router එක අරන් අවා ..හෙට උදේට තමයි බලන්න වෙන්නේ ..සිග්නල් තියේද නැද්ද කියලා ..
    ඒක පුදුම කතාවක්නේ..:shocked:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මමත් මුලින් ලන්කබෙල් ගන්න ගියේ... සිග්නල් නෑ කිව්වා චෙක් කොරල...පස්සේ තම ඩයලොග් ගත්තේ අවේ නම් නෑ චෙක් කරන්න ගියා ගත්තා අවා