මචන්ලා...!
මම 4 කනෙක්සන් එකක් ගන්න යන්නෙ(dialog,slt) මට කියපල්ලකෝ උබලගේ එක්ස්පීර්යන්ස් එක අනුව දැනට අඩුවට වැඩ් ඩේටා දෙන්නෙ කවුද, ආෆ්ටර් සෙල් සර්විස් එක, ටැක්ස් එකත් එක්ක දෙකෙම ගනන්
සුබ දවසක්....