4G Dongle ගත්තු කස්ටියට..

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    4G Dongle ගත්තු කස්ටියට..

    4G ඩොන්ගල් එකක් ගන්න හැදුවේ මචෝ, Help එකක් ඕන බන් 6000 ක් විතර යටකරන්න ඈකි :P
    3G / 4G වැඩ කෙරුවොත් ඇති :rofl: හොද brand ටිකක් කියනවනේ කස්ටිය :love:

    :rofl::rofl::rofl::rofl:
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    බලලා ගනින්. මම නම් කියන්නේ ඔය clone ඒවා ගන්න එපා කියලා. මගේ රුපියල් 4500 කෙල වුනා. අන්තිමට ඔය පකයෝ කියන්නේ සිම් එකේ අවුලක් කියලා. උබට රුපියල් 7900 තියෙනවා නම් ඩයලොග් එකෙන් ගනින්. උබ ප්ර්යිඔරිටි කස්ටමර් එකෙක් නම් 15% ඩිස්කවුන්ට් එකක් තියෙනවා.

    http://www.dialog.lk/huawei-e-3372h/
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    යුනිටි එක පැත්තේ රවුමක් දන්න කියල බැලුවේ බං :eek:
    උබලා සෙට් වෙන shops මොනවද බං අවුලක් නැති :yes: ;)
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    බලලා ගනින්. මම නම් කියන්නේ ඔය clone ඒවා ගන්න එපා කියලා. මගේ රුපියල් 4500 කෙල වුනා. අන්තිමට ඔය පකයෝ කියන්නේ සිම් එකේ අවුලක් කියලා. උබට රුපියල් 7900 තියෙනවා නම් ඩයලොග් එකෙන් ගනින්. උබ ප්ර්යිඔරිටි කස්ටමර් එකෙක් නම් 15% ඩිස්කවුන්ට් එකක් තියෙනවා.

    http://www.dialog.lk/huawei-e-3372h/

    මොකද්ද බන් ඒ සීන් එක? මමත් මුලින් හිතන් හිටියේ ඩයලොග් එකෙන් 8000ක් දීලා e3372 එකක් ගන්නම් කියලා. පස්සේ දැක්ක 3500ට විතර e3276 එකක් ගන්න පුළුවන් කියලා.:yes:
     
    damithp5

    Junior member
  • Sep 16, 2015
    58
    2
    8
    Colombo

    මොකද්ද බන් ඒ සීන් එක? මමත් මුලින් හිතන් හිටියේ ඩයලොග් එකෙන් 8000ක් දීලා e3372 එකක් ගන්නම් කියලා. පස්සේ දැක්ක 3500ට විතර e3276 එකක් ගන්න පුළුවන් කියලා.:yes:

    Huawei E3276 43.2 Mbps
    mekanm 3000 ta ganna puluwan bn.. godak aya use karanne E3276 dongle eka..
    math ekak ganna baluwe
    http://www.dongle.lk/product/huawei-e3276-43-2-mbps-2800lkr/
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ

    මොකද්ද බන් ඒ සීන් එක? මමත් මුලින් හිතන් හිටියේ ඩයලොග් එකෙන් 8000ක් දීලා e3372 එකක් ගන්නම් කියලා. පස්සේ දැක්ක 3500ට විතර e3276 එකක් ගන්න පුළුවන් කියලා.:yes:

    e3276 4g lankawata support naha :no::no::no::no: e unata DC HSPA+ thiyanawa. supiri dongle 1 :yes::yes::yes:
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!

    මොකද්ද බන් ඒ සීන් එක? මමත් මුලින් හිතන් හිටියේ ඩයලොග් එකෙන් 8000ක් දීලා e3372 එකක් ගන්නම් කියලා. පස්සේ දැක්ක 3500ට විතර e3276 එකක් ගන්න පුළුවන් කියලා.:yes:

    ne ban kiriye ekek thread dala 4G dongle wikke. ganna eke hoda ekak ganin 4g tiyena. DChspa+ tiyena ekakata aparadene salli denne.