4G MINI ROUTERS

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් dialog 4G router එක පට්ට ලොකුයිනේ.. ඔය ebay එකේ තියෙන මිනි routers අරගෙන ඒකට ඒ sim එක දාල වැඩ කරන්න බැරිද බන්. මේක හතර වටේ උස්සන් යන්න ගියාම එපාවෙනවා... :confused:

    දන්නා කෙනෙක් හෙල්ප් කරන්ඩෝ.... රේප් ++​
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම මේ දැන් elakiri.com ආවෙත් SLT 4G SIM එකක් දාපු Huwaei E5573s-853 MiFi router එකකින්.

    මෙක ලංකාවේ Dialog & Mobitel & SLT 4G වලට වැඩ (Fixed & Mobile 4G). 3G support නෑ. තව ඒවා තියනවා 3G supports ඒවා. Signal අවුලක් නැ.

    EBay එකෙන් ගත්තෙ.
     
    Last edited:

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මම මේ දැන් elakiri.com ආවෙත් SLT 4G SIM එකක් දාපු Huwaei E5573s-853 MiFi router එකකින්.

    මෙක ලංකාවේ Dialog & Mobitel & SLT 4G වලට වැඩ (Fixed & Mobile 4G). 3G support නෑ. තව ඒවා තියනවා 3G supports ඒවා. Signal අවුලක් නැ.

    EBay එකෙන් ගත්තෙ.

    තැන්ක්ස් මචන්. ebay එකේ ලින්ක් එක එවපන්කෝ පුලුවන්නම් :rolleyes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    තැන්ක්ස් මචන්. ebay එකේ ලින්ක් එක එවපන්කෝ පුලුවන්නම් :rolleyes:

    දැන් ඒ ebay listing එක නේ බං. Search පාරක් දාපන් ebay එකේ " HUAWEI E5573s-853 " backup battery එකෙන් පැය 4-6ක් වගේ internet යන්න පුළුවන්.

    s-l500.jpg
     
    Last edited:

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    දැන් ඒ ebay listing එක නේ බං. Search පාරක් දාපන් ebay එකේ " HUAWEI E5573s-853 " backup battery එකෙන් පැය 4-6ක් වගේ internet යන්න පුළුවන්.

    s-l500.jpg

    ත්නක්ස් මචන් උඹ කීයට වගේද බන් ගත්තේ. එක එක මිල ගණන් වල ඒවා එනවනේ එක search කරාම :confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මම මේ දැන් elakiri.com ආවෙත් SLT 4G SIM එකක් දාපු Huwaei E5573s-853 MiFi router එකකින්.

    මෙක ලංකාවේ Dialog & Mobitel & SLT 4G වලට වැඩ (Fixed & Mobile 4G). 3G support නෑ. තව ඒවා තියනවා 3G supports ඒවා. Signal අවුලක් නැ.

    EBay එකෙන් ගත්තෙ.

    machan me network support karana 4n ekakata dialog 4g routare sim eka dammoth wada karaida.. ? :confused::confused::confused:

    FDD-LTE B1/3/4/5/7/8/20
    TDD-LTE B38/40

    4n eka Xiaomi Redmi note 5A
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    mchn speed test ekak danna pluwan da? signal strength eka kohomda?

    SLT 4G Signal අඩුයි අපේ ගෙවල් ගාවට. Signal bar 2 යි තිබ්බේ ඔය test එක කරදින්. බෝඩිමට bar 5 ම එනවා එතකොට 40Mbps - 45Mbps වගේ එනවා. MiFi එක පොඩි උනාට signal නම් අවුලක් නැ. :D

    7170472995.png

    7170445601.png
     
    Last edited:
    • Like
    Reactions: EvilEye