4K ටිවි ඩිස්ප්ලෙ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    මෙක සම්සුන් ටිවි එකක් අරන් අවුරුද්දක් වගෙ
    මෙකෙ ඩිස්ප්ලෙ එකෙ කලර් මෙ විඩිහට වෙනස් වෙනව සරෙන් සැරෙ
    විඩියො එක බලපල්ල කලර් වෙනස් වෙනව
    පාට අඩු වැඩි වෙනව වගෙ
    මෙකට වොරන්ටි ගන්න පුලුවන්ද බන්
    සැම්සුන් වොරන්ටි ගත්ත එවුන් ඉන්නවද ටිවි වලට
    තව අවුරුදු 2 වොර්නටි තියෙනව

    උඩ් එකෙන් පෙන්නෙ නැත්නම් මෙකෙන් බලන්නල
    ------ Post added on Sep 4, 2022 at 12:32 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කේබල් වල අවුලක්ද කියලා බැලුවද
    කෙබල් වල නෙමෙ youtube විඩියො වල හිටන් එනව
    මෙක නම් බැලුවෙ නැ මචන් එකො කතාවත් නම් තියෙනව මම මෙක බලන්නම් තැන්කු මචන්
    Samsung එකට කථා කරලා බලන්න Back Light එකේ අවුලක් නෙවෙයි වගේ
    එහෙමද බන් මම කතා කලා අරන් එන්න කියනවනෙ
    මෙ තඩි ටිවි එක අරන් පලයන්කො උස්සගෙන අනික තියෙන්නෙත් ටවුන් හොල් වල

    ඇම්බියන්ට් සින් එක බැලුව මම එක ඔෆ් කරල තියෙන්නෙ බන්
    පියවි ඇසට පේනව කලර් අඩු වැඩි වෙනව
    ------ Post added on Sep 4, 2022 at 12:49 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,743
    113
    මාලඹේ
    කෙබල් වල නෙමෙ youtube විඩියො වල හිටන් එනව

    මෙක නම් බැලුවෙ නැ මචන් එකො කතාවත් නම් තියෙනව මම මෙක බලන්නම් තැන්කු මචන්

    එහෙමද බන් මම කතා කලා අරන් එන්න කියනවනෙ
    මෙ තඩි ටිවි එක අරන් පලයන්කො උස්සගෙන අනික තියෙන්නෙත් ටවුන් හොල් වල
    Box එකේ දාගෙන අරගෙන ගිහින් පෙන්වන්න මචං හදිසියේ වත් Display එක Warranty ඉවර වෙලා ගියොත් එහෙම Display එක දාන්න බර ගාණක් යනවා . Warranty තිබ්බත් Replace කරන්න Display නැත්නම් එතැනත් ප්‍රශ්නයක් වෙනවා .
    සමහර විට Mother Board එකේ ඉඳන් Display එකට එන Ribbon එකේ අවුලක් වෙන්නත් පුළුවන් .කෝකටත් ඉක්මනට ගෙනියන එක හොදයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Box එකේ දාගෙන අරගෙන ගිහින් පෙන්වන්න මචං හදිසියේ වත් Display එක Warranty ඉවර වෙලා ගියොත් එහෙම Display එක දාන්න බර ගාණක් යනවා . Warranty තිබ්බත් Replace කරන්න Display නැත්නම් එතැනත් ප්‍රශ්නයක් වෙනවා .
    සමහර විට Mother Board එකේ ඉඳන් Display එකට එන Ribbon එකේ අවුලක් වෙන්නත් පුළුවන් .කෝකටත් ඉක්මනට ගෙනියන එක හොදයි
    බොක්ස් එක නම් නැද්ද මන්ද බන්
    අරන් යන්න ඔනෙ එහෙනම් දවසක් දාගෙන බන් එපා වෙනව ඉතින්
    යාලුවෙක් වත් අඩගහ ගන්න වෙනව ඉතින්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Oka awulak newei. Auto brightness (ambient light detection). Samsung smart thing app eke settings wala off karanna puluwa
    එක ඔෆ් මචන් තියෙන්නෙ
    ටිවි එකෙ සෙටින්ග්ස් වල බැලුව
    එලිය නෙමෙයි අඩු වැඩි වෙන්නෙ කලර්ස්
    පාට අඩු වෙනව තද පාට වෙනව
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එක ඔෆ් මචන් තියෙන්නෙ
    ටිවි එකෙ සෙටින්ග්ස් වල බැලුව
    එලිය නෙමෙයි අඩු වැඩි වෙන්නෙ කලර්ස්
    පාට අඩු වෙනව තද පාට වෙනව
    Colour setting dynamic nemeinam thiyenne! Tv eka reset karala balapan. Hari giye netham ithin warranty claim thamai
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Colour setting dynamic nemeinam thiyenne! Tv eka reset karala balapan. Hari giye netham ithin warranty claim thamai
    ඩයිනමික් නොමල් දැම්මත් වෙනසක් නැ බන් කෙස් එක එනව අඩු වැඩි වෙනව
    රිසෙට් පාරක් දාල බලන්නම් මම
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    warranty nam labena ekak na. ubawa rasthiyadu karala karala wena tv ekaka kallak amunala denna high chance ekak thiyenawa. mother company ekata usd expense eka usd ma nisa shipping charge eka 50% wath bare karagena warranty ganna balapan. mother company warranty nathuwa shop warranty nam dila thiyenne hitha hada ganin.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    warranty nam labena ekak na. ubawa rasthiyadu karala karala wena tv ekaka kallak amunala denna high chance ekak thiyenawa. mother company ekata usd expense eka usd ma nisa shipping charge eka 50% wath bare karagena warranty ganna balapan. mother company warranty nathuwa shop warranty nam dila thiyenne hitha hada ganin.
    නැ නැ අවුරුදු 3 වොර්නටි ඔරිජිනල් සින්හගිරි ගත්තෙ වැඩියෙනුත් දිලා
    එහෙම නොදි ඉන්න නම් බැ
    උන් නම් කිව්වෙ බඩු නැත්නම් අලුත් එකක් හරි දෙනව කියලයි
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අාපූ සැම්සුං නේ..නමේම අග සුං නේ.සුනේ සුං තමා.මළම ජරා බ්‍රෑන්ඩ් ඕවා..කොරියන් ජරාව..දැන් ජපනුත් ඵහෙම තමා.ඔක්කොම ඉන්දියන්,ඉන්දුනීසියන් බඩු.

    hisense,skyworth වගේ බ්‍රෑන්ඩ් ඵකක් අරන් බලපං අවුරුදු 5කට වඩා use කරන්න පුළුවන්..ඒවා හදන්නේ රස්නේ,දූවිලි,humidity තියෙන රටවල් වලට ඔරොත්තු දෙන්න..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    අපේ SONY TV ඵකටත් කෙලවුනා..අවුරුද්දයි use කරේ..දැන් ඉරි ඉරි යනවා..වෙලාවකට වැඩ නෑ.දන්න ගොඩක් දන්න අයගේ TV වලට කෙලවෙලා.සමහර අය කියනව කරන්ට් ඵක නිතරම යන නිසා කියල.පුදුම කාළකන්නි රටක් මේක නම්..මනුස්සයෙක්ට TV ඵකක්වත් බලල හිත සනසගන්න බෑ..ඒකටත් කෙලවෙනවා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අාපූ සැම්සුං නේ..නමේම අග සුං නේ.සුනේ සුං තමා.මළම ජරා බ්‍රෑන්ඩ් ඕවා..කොරියන් ජරාව..දැන් ජපනුත් ඵහෙම තමා.ඔක්කොම ඉන්දියන්,ඉන්දුනීසියන් බඩු.

    hisense,skyworth වගේ බ්‍රෑන්ඩ් ඵකක් අරන් බලපං අවුරුදු 5කට වඩා use කරන්න පුළුවන්..ඒවා හදන්නේ රස්නේ,දූවිලි,humidity තියෙන රටවල් වලට ඔරොත්තු දෙන්න..
    ඇපො ජරාව එව්ව බන්
    සැන්සුන් වලින් පිට යන්නෙ නැ මම නම්

    අපේ SONY TV ඵකටත් කෙලවුනා..අවුරුද්දයි use කරේ..දැන් ඉරි ඉරි යනවා..වෙලාවකට වැඩ නෑ.දන්න ගොඩක් දන්න අයගේ TV වලට කෙලවෙලා.සමහර අය කියනව කරන්ට් ඵක නිතරම යන නිසා කියල.පුදුම කාළකන්නි රටක් මේක නම්..මනුස්සයෙක්ට TV ඵකක්වත් බලල හිත සනසගන්න බෑ..ඒකටත් කෙලවෙනවා
    කරන්ට් එක නම් යන්නෙ නැ බන් මෙහෙ අපි සොලා ගහලනෙ තියෙන්නෙ
    අද වෙනකන් එක තප්පරයක් කරන්ට් කැපිල්ලට අහු වෙලා නැ

    ------ Post added on Sep 4, 2022 at 2:42 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අපේ SONY TV ඵකටත් කෙලවුනා..අවුරුද්දයි use කරේ..දැන් ඉරි ඉරි යනවා..වෙලාවකට වැඩ නෑ.දන්න ගොඩක් දන්න අයගේ TV වලට කෙලවෙලා.සමහර අය කියනව කරන්ට් ඵක නිතරම යන නිසා කියල.පුදුම කාළකන්නි රටක් මේක නම්..මනුස්සයෙක්ට TV ඵකක්වත් බලල හිත සනසගන්න බෑ..ඒකටත් කෙලවෙනවා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කරන මගුලක් ඉක්මනට කරගනින්. වොරන්ටි දන්නා උනොත් උඹට සැහෙන කාලයක් බලන් ඉන්න වෙනවා. ස්ටොක් එහෙම ඉවර වෙලා තිබ්බොත්. කරන දෙයක් ඉක්මනටම කරපන්. තප්පරයක් පරක්කු වෙන්න නම් එපා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කරන මගුලක් ඉක්මනට කරගනින්. වොරන්ටි දන්නා උනොත් උඹට සැහෙන කාලයක් බලන් ඉන්න වෙනවා. ස්ටොක් එහෙම ඉවර වෙලා තිබ්බොත්. කරන දෙයක් ඉක්මනටම කරපන්. තප්පරයක් පරක්කු වෙන්න නම් එපා.
    ඔව් නෙ එල බන් හෙටම අරන් යනව එහෙනම් උන්ට කෝල් කරල
     
    • Like
    Reactions: Arumbaya De Almeida