මෙක සම්සුන් ටිවි එකක් අරන් අවුරුද්දක් වගෙ
මෙකෙ ඩිස්ප්ලෙ එකෙ කලර් මෙ විඩිහට වෙනස් වෙනව සරෙන් සැරෙ
විඩියො එක බලපල්ල කලර් වෙනස් වෙනව
පාට අඩු වැඩි වෙනව වගෙ
මෙකට වොරන්ටි ගන්න පුලුවන්ද බන්
සැම්සුන් වොරන්ටි ගත්ත එවුන් ඉන්නවද ටිවි වලට
තව අවුරුදු 2 වොර්නටි තියෙනව
උඩ් එකෙන් පෙන්නෙ නැත්නම් මෙකෙන් බලන්නල
------ Post added on Sep 4, 2022 at 12:32 PM