අපේ ගෙදර TV එක hisense බං අරගෙන අවුරුදු 2ක් නැහැ Display එකේ කළු තිතක් තියෙනවා .අාපූ සැම්සුං නේ..නමේම අග සුං නේ.සුනේ සුං තමා.මළම ජරා බ්‍රෑන්ඩ් ඕවා..කොරියන් ජරාව..දැන් ජපනුත් ඵහෙම තමා.ඔක්කොම ඉන්දියන්,ඉන්දුනීසියන් බඩු.
hisense,skyworth වගේ බ්‍රෑන්ඩ් ඵකක් අරන් බලපං අවුරුදු 5කට වඩා use කරන්න පුළුවන්..ඒවා හදන්නේ රස්නේ,දූවිලි,humidity තියෙන රටවල් වලට ඔරොත්තු දෙන්න..
ගොඩක් TV Brands වල Display එක අවුල්

wena cable ekak ghala blanna. port maru karala blanna.