4K ටිවි ඩිස්ප්ලෙ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අාපූ සැම්සුං නේ..නමේම අග සුං නේ.සුනේ සුං තමා.මළම ජරා බ්‍රෑන්ඩ් ඕවා..කොරියන් ජරාව..දැන් ජපනුත් ඵහෙම තමා.ඔක්කොම ඉන්දියන්,ඉන්දුනීසියන් බඩු.

    hisense,skyworth වගේ බ්‍රෑන්ඩ් ඵකක් අරන් බලපං අවුරුදු 5කට වඩා use කරන්න පුළුවන්..ඒවා හදන්නේ රස්නේ,දූවිලි,humidity තියෙන රටවල් වලට ඔරොත්තු දෙන්න..
    අපේ ගෙදර TV එක hisense බං අරගෙන අවුරුදු 2ක් නැහැ Display එකේ කළු තිතක් තියෙනවා .
    ගොඩක් TV Brands වල Display එක අවුල්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අාපූ සැම්සුං නේ..නමේම අග සුං නේ.සුනේ සුං තමා.මළම ජරා බ්‍රෑන්ඩ් ඕවා..කොරියන් ජරාව..දැන් ජපනුත් ඵහෙම තමා.ඔක්කොම ඉන්දියන්,ඉන්දුනීසියන් බඩු.

    hisense,skyworth වගේ බ්‍රෑන්ඩ් ඵකක් අරන් බලපං අවුරුදු 5කට වඩා use කරන්න පුළුවන්..ඒවා හදන්නේ රස්නේ,දූවිලි,humidity තියෙන රටවල් වලට ඔරොත්තු දෙන්න..
    ඊය හුත්තෝ චයිනීස් ගූ බ්‍රෑන්ඩ්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    bump

    model eka mokadda machan?
    TU8000 වගෙ මතක මචන්
    පැනල් එකට වොරන්ටි තියෙනව නම් මාරු කරගන්න එක හොඳයි..මාස ගානක් යයි හැබැයි රටේ තත්වෙ නිසා.
    ඔව් මචන් වොර්නටි අවුරුදු 3 තියෙ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපේ ගෙදර TV එක hisense බං අරගෙන අවුරුදු 2ක් නැහැ Display එකේ කළු තිතක් තියෙනවා .
    ගොඩක් TV Brands වල Display එක අවුල්
    ahh ee uba hema thissema kiyawana anurage lape:lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    අාපූ සැම්සුං නේ..නමේම අග සුං නේ.සුනේ සුං තමා.මළම ජරා බ්‍රෑන්ඩ් ඕවා..කොරියන් ජරාව..දැන් ජපනුත් ඵහෙම තමා.ඔක්කොම ඉන්දියන්,ඉන්දුනීසියන් බඩු.

    hisense,skyworth වගේ බ්‍රෑන්ඩ් ඵකක් අරන් බලපං අවුරුදු 5කට වඩා use කරන්න පුළුවන්..ඒවා හදන්නේ රස්නේ,දූවිලි,humidity තියෙන රටවල් වලට ඔරොත්තු දෙන්න..
    පින්නයට කොහෙද පිනක් සැම්සුන් සෝනි වල කලස් ෆීල් කරන්න. අතෙත් ඇති තඩි චයිනීස් ජරාවක්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පින්නයට කොහෙද පිනක් සැම්සුන් සෝනි වල කලස් ෆීල් කරන්න. අතෙත් ඇති තඩි චයිනීස් ජරාවක්.
    කලර්ස්?🤣🤣🤣

    අනේ ගොබිලෝ..ඕවා ඔක්කොම මාකටිං ට්‍රික්ස්..තොපි වගේ දාර ගොබ්බයො ඒවට අහු වෙලා ඉන්දියන් ජරාවල් අරන් අවුරුද්දෙන් කෙලවගන්නවා..සැම් සුං කියන්නේ තනිකරම මාකටිං වලින් ගොඩ ගිය කම්පනියක්.අැති වැඩක් නෑ..ෆෝන් වුනත් ඵහෙමයි..හුවාවි තිබ්බනම් ඕකුන්ට පුකෙන් යන්න වෙන්නේ..😂😂

    ඇපො ජරාව එව්ව බන්
    සැන්සුන් වලින් පිට යන්නෙ නැ මම නම්

    කරන්ට් එක නම් යන්නෙ නැ බන් මෙහෙ අපි සොලා ගහලනෙ තියෙන්නෙ
    අද වෙනකන් එක තප්පරයක් කරන්ට් කැපිල්ලට අහු වෙලා නැ

    ------ Post added on Sep 4, 2022 at 2:42 PM

    හා හරි ඵහෙනම් හද හද බලපංකෝ..😂😂නැත්නම් කොරියන් ෆෝන් මාරු කරනව වගේ TV ත් මාරු කරපන් අවුරුද්දෙන් අවුරුද්දට..🤭🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    කලර්ස්?🤣🤣🤣

    අනේ ගොබිලෝ..ඕවා ඔක්කොම මාකටිං ට්‍රික්ස්..තොපි වගේ දාර ගොබ්බයො ඒවට අහු වෙලා ඉන්දියන් ජරාවල් අරන් අවුරුද්දෙන් කෙලවගන්නවා..සැම් සුං කියන්නේ තනිකරම මාකටිං වලින් ගොඩ ගිය කම්පනියක්.අැති වැඩක් නෑ..ෆෝන් වුනත් ඵහෙමයි..හුවාවි තිබ්බනම් ඕකුන්ට පුකෙන් යන්න වෙන්නේ..😂😂

    හා හරි ඵහෙනම් හද හද බලපංකෝ..😂😂නැත්නම් කොරියන් ෆෝන් මාරු කරනව වගේ TV ත් මාරු කරපන් අවුරුද්දෙන් අවුරුද්දට..🤭🤭🤭
    රහ තැබිලි තියෙනකොට කුරුවල් වෙච්ච තැබිලි බොන උන් කියන්නෙත් ඔය කතාවම තමා අන්තිමට
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රහ තැබිලි තියෙනකොට කුරුවල් වෙච්ච තැබිලි බොන උන් කියන්නෙත් ඔය කතාවම තමා අන්තිමට
    ඉතිං උඹල කොහොමත් කුරුවල් ඒව තමා බොන්නේ.ලංකාවට ඵන සැම්සුං,ඵල් ජී,සෝනි දියුණු රටවල විකුණන්න තහනම් කොහොමත්.හරියට කිරිවල යොදය අයින් කරල උෟරු fat ඵක මික්ස් කරල ලංකාවට ඵන කිරි පිටි වගේ..ඒ තරම්ම රොඩ්ඩ තොපිට ඵන්නේ..ඉන්දියන් ජරාවල් නමට අරන් ලොකු ටෝක්ස් දෙන උන් මේව දන්නේ නෑ ඉතිං🤣🤣🤣බලපියකෝ මේකේ දවසකට නමට TV අරන් අඬන ත්‍රෙඩ් කීයක් වැටෙනවද කියලා හොඳට අැස් අැරලා..ඊයෙටම ත්‍රෙඩ් 3යි..ඔක්කොම උඔ ඔය කියන මහ ලොකු බ්‍රෑන්ඩඩ් ඒවා..🤣🤣👋
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඉතිං උඹල කොහොමත් කුරුවල් ඒව තමා බොන්නේ.ලංකාවට ඵන සැම්සුං,ඵල් ජී,සෝනි වෙන දියුණු රටවල විකුණන්න තහනම් කොහොමත්..ඒ තරම්ම රොඩ්ඩ තොපිට ඵන්නේ..ඉන්දියන් ජරාවල් නමට අරන් ලොකු ටෝක්ස් දෙන උන් මේව දන්නේ නෑ ඉතිං🤣🤣🤣

    චයිනීස් බඩු තරන් නන් අවුල් නෑ ඒත්.
    2012 ගත්තු සෝනි එකක් තාම හොදට වැඩ 2016 ගත්තු හුවාවි එකක් තියෙනව දොරක අඩෙකට තියල.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    කෙබල් වල නෙමෙ youtube විඩියො වල හිටන් එනව
    youtube wala video awa kyla cable awlk newei kynne khmda. :eek: wena cable ekak ghala blanna. port maru karala blanna.