Questions 4K Monitor සම්බන්ධ ප්‍රශ්නයක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,076
    113
    මට තියෙන්නේ මැක් බුක් Pro එකක්. පෝට් 02 ක් තියෙන නිසා . මොනිටරේ කන්කෙට් කරපු ගමන් තවත් ඒවා කනෙක්ට් කරන්න බැහැ. ඒ නිසා මම බැලුවේ USB hub පාවිච්චි කරන්න . මම ඒකක් අරගෙන 4කේ මොනිටරය කනෙක්ට් කලා .. හැබැයි ඒක වැඩ කරේ නෑ..හේතුව මට හිතාගන්න බැහැ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    M1 එක පාර එක්ස්ටර්නල් මොනිටර් දෙකක් ගහන්න බෑ. මිරර් වෙනවා විතරයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මට තියෙන්නේ මැක් බුක් Pro එකක්. පෝට් 02 ක් තියෙන නිසා . මොනිටරේ කන්කෙට් කරපු ගමන් තවත් ඒවා කනෙක්ට් කරන්න බැහැ. ඒ නිසා මම බැලුවේ USB hub පාවිච්චි කරන්න . මම ඒකක් අරගෙන 4කේ මොනිටරය කනෙක්ට් කලා .. හැබැයි ඒක වැඩ කරේ නෑ..හේතුව මට හිතාගන්න බැහැ
    owa MacBook pro nemei air chip ekama gahapu boru namata pro..
    14 or 16 pro/max chip ena ewa thama real pro laptop..

    oke kohomath external monitor 2k connect karanna ba..
    thunderbolt hub/doc thama monitor gahanna recommend karanne, laaba USB hub gannawa nam kadekata gihin unge monitor ekakata gahala balala ganin .

    Anika Mac wala 4k monitor hariyata scale wenne na, text blur wela penne..
    5k monitor ekak ona mac native resolution support karana..
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මැක් වල 4k ස්කේලින් නෑ. හැබැයි මොනිටර් එක වැඩ නොකර තියෙන්න නම් හේතුවක් නෑ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,076
    113
    owa MacBook pro nemei air chip ekama gahapu boru namata pro..
    14 or 16 pro/max chip ena ewa thama real pro laptop..

    oke kohomath external monitor 2k connect karanna ba..
    thunderbolt hub/doc thama monitor gahanna recommend karanne, laaba USB hub gannawa nam kadekata gihin unge monitor ekakata gahala balala ganin .

    Anika Mac wala 4k monitor hariyata scale wenne na, text blur wela penne..
    5k monitor ekak ona mac native resolution support karana..
    ehema aulak ne machan . mage gawa tiyenne 4K dell monitor , supiriyatama wada . mata oni .. USB hub ekak through connect karaganna
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ehema aulak ne machan . mage gawa tiyenne 4K dell monitor , supiriyatama wada . mata oni .. USB hub ekak through connect karaganna
    5k native resolution ekak thiyna monitor ekak oka ekka thibboth umbata therei sharpness wenasa..

    oya 4k ekatama windows machine ekak gahala balapan sharpness wenasa.. apple machine 4k monitor wala hama dema laawata blur wela penne..