මට තියෙන්නේ මැක් බුක් Pro එකක්. පෝට් 02 ක් තියෙන නිසා . මොනිටරේ කන්කෙට් කරපු ගමන් තවත් ඒවා කනෙක්ට් කරන්න බැහැ. ඒ නිසා මම බැලුවේ USB hub පාවිච්චි කරන්න . මම ඒකක් අරගෙන 4කේ මොනිටරය කනෙක්ට් කලා .. හැබැයි ඒක වැඩ කරේ නෑ..හේතුව මට හිතාගන්න බැහැ
ekiwwe. DOCK ekak kiyanne mokadda machanUSB hub eka power madi athi.
Dock ekak ganin.
machan pd kiyanne mokadd?hub eke type c eken power in karala balanna, PD suport hub ekak nam vitark
meka gattoth shape karaganna puluwanda?M1 එක පාර එක්ස්ටර්නල් මොනිටර් දෙකක් ගහන්න බෑ. මිරර් වෙනවා විතරයි.
owa MacBook pro nemei air chip ekama gahapu boru namata pro..මට තියෙන්නේ මැක් බුක් Pro එකක්. පෝට් 02 ක් තියෙන නිසා . මොනිටරේ කන්කෙට් කරපු ගමන් තවත් ඒවා කනෙක්ට් කරන්න බැහැ. ඒ නිසා මම බැලුවේ USB hub පාවිච්චි කරන්න . මම ඒකක් අරගෙන 4කේ මොනිටරය කනෙක්ට් කලා .. හැබැයි ඒක වැඩ කරේ නෑ..හේතුව මට හිතාගන්න බැහැ
mechchara ganan ekak ona wenne ne.meka gattoth shape karaganna puluwanda?
https://www.singersl.com/product/dell-da310-usb-c-mobile-adapter
meka gattoth shape karaganna puluwanda?
https://www.singersl.com/product/dell-da310-usb-c-mobile-adapter
ehema aulak ne machan . mage gawa tiyenne 4K dell monitor , supiriyatama wada . mata oni .. USB hub ekak through connect karagannaowa MacBook pro nemei air chip ekama gahapu boru namata pro..
14 or 16 pro/max chip ena ewa thama real pro laptop..
oke kohomath external monitor 2k connect karanna ba..
thunderbolt hub/doc thama monitor gahanna recommend karanne, laaba USB hub gannawa nam kadekata gihin unge monitor ekakata gahala balala ganin .
Anika Mac wala 4k monitor hariyata scale wenne na, text blur wela penne..
5k monitor ekak ona mac native resolution support karana..
meka nikan usb hub ekak witharane.. monitors plug karanna be mekata
5k native resolution ekak thiyna monitor ekak oka ekka thibboth umbata therei sharpness wenasa..ehema aulak ne machan . mage gawa tiyenne 4K dell monitor , supiriyatama wada . mata oni .. USB hub ekak through connect karaganna