4Mbps Unlimited එකක් Use කරන්නේ මේ නිසා මම

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    අනුන් හිනා උනා කියලා ගණන් ගන්නේ ඇයි?

    මට පිස්ස කියලා කී දෙනෙක් හින වෙනවද... මාත් උන් එක්ක හිනා වෙනවා එතකොට

    😂🤌
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    Bugzilla is free. අම්මා ෆොන් එක අල්ලන ගමන් සබන් ගගා සපොට් දෙන්නෙ නැතුව ඔය වගෙ එකක් හරි යූස් කරපන්, කෝල් කරන එවුන්ට එකෙ ටිකට් දාන්න කියපන්. බබා වෙනවා නෙ ඔයා
     
    • Like
    Reactions: Ldy