4n එකක් ගන්න උදව් කරපල්ලා

WellaNation

Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    4n එකක් ගන්න උදව් කරපල්ලා

    මම දැනට hTC One එකක් තමයි use කරන්නෙ. අපෙ අක්කයි අතින් ඒක බිම වැටිල screen එක crack උනා. එකේන් 4n එකට කිසි අව්ලක් නෑ. ඒක පේන එක තමයි අව්ල. දැන් මට වෙන එකක් ගන්න ඕන.

    මොකක් ගන්නද කියල හිතාගන්න බෑ.. උදව්වක් දීපල්ලකෝ


    Samsung Galaxy S4 ?? Sony Xperia ZL ??? :confused::confused::confused::confused::confused: