4N එකක් ගන්න උදව් ?

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    4N එකක් ගන්න උදව් ?

    යාලුවනේ දැන් මන් පාවිච්චි කරන්නේ Sony Z1 එකක් ..එක මගේ wife ට දීල :) :)

    ගන්න හැදුවේ වෙන එකක් ..budjet එක 45000-52000 අතර :lol: :lol: :lol:

    මොනවද හොද Model - HTC තමා හිතුවේ :oo: :oo:

    දන්නා අය උදව් කරන්නකෝ
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    One plus X ( Rs:50000 )

    Code:
    https://www.mystore.lk/oneplus-x


    Xiaomi Mi4
    ( Rs:30000 - Rs:40000 )


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1675096



    11.gif
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    පව් යකෝ උඹත් හැම එකම වගේ උඹේ පරණ එක ගැනිට දීල උඹ අලුත් එකක් ගන්නවා, කෙල්ලොත් කැමති අලුත් ඒවාට :lol::lol::lol::lol: