4n එකේ sent messages total එක කීයද?

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    4n එකේ sent messages total එක කීයද?

    විහිලුවට වගේ තමන්ගේ 4n එකේ total sent messages ගාන දාමු බලන්න.,බලමු වැඩිපුරම කොටලා තියෙන EK Member කවුද කියලා.බොරු නැතුව ඇත්තම ගාන දාන්න.ඔන්න මමත් දැම්මා..

    මගේ 4n එක අරන් දැන් අවුරුද්දයි
    sent messages = 46,707
    :D
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මන් ගාව ඈපල් :rofl: ගෙඩියක් තියෙන්නේ...:P කොහොමද බන් එකේ ගනන් කරන්නේ...:oo:
    mobile.gif
    mobile.gif
    mobile.gif