හාලෝ මචන්ලා කාගේ ළඟවත් නැද්ද මේකේ ටිකට් එකක් (2000.00 / 3000.00) එහෙම ගන්න . ටිකට් අරන් යන්න බැරි සින් එකක් එහෙම තියන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දපල්ලකෝ මම Ticket ගන්න යද්දී සේරම ඉවරයි :oo::oo::oo::oo: