අඩේ 38ට ආපු කාලේ ගන්න තිබුනේ මචන් මම දැක්කා වැගන් එක12M දාලා තිබුනේ එවත් ජල්තර එවාද දන්නැ ඹව් ඹක තමා හොදම එක කැලේ රිංගන්න offroad සයිඩ් එක මාරම හොදයි අනික් එවත් එක්කලා බලද්දි70 anniversary eka thama supirima machan.. Supirima wahane.. Off road walatanam yaka wage.. Mama hoyanawa machan meka 70 anniversary single cab ekak.. Hoyannawath na ban Dan.. Brand new awe single cab eka 38i. Tax wadi karapu eken Dan price double.![]()



