IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    70 anniversary eka thama supirima machan.. Supirima wahane.. Off road walatanam yaka wage.. Mama hoyanawa machan meka 70 anniversary single cab ekak.. Hoyannawath na ban Dan.. Brand new awe single cab eka 38i. Tax wadi karapu eken Dan price double.:angry:
    අඩේ 38ට ආපු කාලේ ගන්න තිබුනේ මචන් මම දැක්කා වැගන් එක12M දාලා තිබුනේ එවත් ජල්තර එවාද දන්නැ ඹව් ඹක තමා හොදම එක කැලේ රිංගන්න offroad සයිඩ් එක මාරම හොදයි අනික් එවත් එක්කලා බලද්දි
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    සබ්ජෙක්ට් එකට නම් මාර ආසයි එත් බන් කුට්ටි පිටින් විසික් කරන්න නැතුව වැඩේට බැහැලා වැඩක් නැනේ ඹය අලුත් 70කට අත තියාගන්න හිනයක් තියෙනවා ටිකක් කල් ගිහින් එක නැත්තම් ඉතින් 110 එකක් තමා ගන්නේ ආයේ දේන්න නෙවේ
    ඹකේ ඉස්සරහාට එන්නේ කොයිල් ස්ප්‍රින් නේද 6inch lift kit එකද දැම්මේ

    110 ekata wada 70 series eka durable machan.. Issaranam matath lokuwatama 110 una thibba.. Ekak aran hadala mama dunna ban.. Leda enawa beranna ba.. Paarata nam awlak na kaleta dammoth Leda enawa. Gannawanam try ekak daala 70 series ekakma ganin.
    Coil spring enne issarahata..
    Mama 4 inch lift kit ekak dala thiyenne. 6 inch eka hilux ekata wadie machan.. Issaraha ikmanata sawththu wenawa 6 inch dammoth.. Tyre rod CV joint yanawa balanna iddi:yes:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    110 ekata wada 70 series eka durable machan.. Issaranam matath lokuwatama 110 una thibba.. Ekak aran hadala mama dunna ban.. Leda enawa beranna ba.. Paarata nam awlak na kaleta dammoth Leda enawa. Gannawanam try ekak daala 70 series ekakma ganin.
    Coil spring enne issarahata..
    Mama 4 inch lift kit ekak dala thiyenne. 6 inch eka hilux ekata wadie machan.. Issaraha ikmanata sawththu wenawa 6 inch dammoth.. Tyre rod CV joint yanawa balanna iddi:yes:
    අපේ ඩැඩාගේ යාලුවෙක් daily පදිනවා 110 එකක් මුල ඉදලාම හදලා එක නම් හෙන ගැහුවා වගේ දුවනවා කාපට් එකෙ නිසා තමා ඉතින්
    දැන්ම නම් බැ තව ගොඩාක් කල් යන්න ඹනේ එකක් ගන්න
    අපො ඹව් 4 හොදටම ඇති 6දැම්මාම වැඩිය ස්පිඩ් කරන්නත් බැනේ

    df%2B%25284%2529.jpg

    df%2B%25283%2529.jpg
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අපේ ඩැඩාගේ යාලුවෙක් daily පදිනවා 110 එකක් මුල ඉදලාම හදලා එක නම් හෙන ගැහුවා වගේ දුවනවා කාපට් එකෙ නිසා තමා ඉතින්
    දැන්ම නම් බැ තව ගොඩාක් කල් යන්න ඹනේ එකක් ගන්න
    අපො ඹව් 4 හොදටම ඇති 6දැම්මාම වැඩිය ස්පිඩ් කරන්නත් බැනේ

    df%2B%25284%2529.jpg

    df%2B%25283%2529.jpg

    Supirima wandiya niyameta thiyanawa.. Hodama maintain karala use karoth gindara wage duwanna puluwan..:yes:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    අඩේ එහේමද කොහේද මචන් හයර් කරන්නේ ?
    මට නම්බරේ පිම් එකක් දාපන් විස්තරෙත් එක්කලා ආයේ රව්ම් ගහන‍කොට එන්න

    IDG, oyage exam tika iwara una gaman maa set wemu... Weekend gedara daa inne..?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDG, oyage exam tika iwara una gaman maa set wemu... Weekend gedara daa inne..?
    මම නැ ගිහින් වාහනේ බලන්න ලබන මාසේ 25න් පස්සේ මම නිදහස් මේවාගෙන් ඉටපස්සේ ජොබ් කට්ටක් හොයාගන්න ඹනේ weekend නිවාඩු තියෙන
    යන දෙවාලෙක මටත් කතාකරන්න මම ready
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Supirima wandiya niyameta thiyanawa.. Hodama maintain karala use karoth gindara wage duwanna puluwan..:yes:
    ඹක අපේ ගෙදර හැදුවේ මචන් ඹක්කොම බඩු ඩුබායි වලින් ගෙනල්ලා මුලින්ම තිබුනේ කැනපියක් මු දැන් ඹක dual ac කරලා තියෙන්නේ
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඹක අපේ ගෙදර හැදුවේ මචන් ඹක්කොම බඩු ඩුබායි වලින් ගෙනල්ලා මුලින්ම තිබුනේ කැනපියක් මු දැන් ඹක dual ac කරලා තියෙන්නේ

    මචන් වාහනේ නම්බර් එක මොකද්ද? ලොරිද?
    PP, PS නම්බර් වලින් දුවන පූම වලටත් කේස් කියල කියනවා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් වාහනේ නම්බර් එක මොකද්ද? ලොරිද?
    PP, PS නම්බර් වලින් දුවන පූම වලටත් කේස් කියල කියනවා.
    E number මචන් ආමි එකෙන් 80කට අරගෙන හැදුවේ මචන් ඹරිජිනල් පොත dublicate විකුනන හදපු එකක් නෙවේ තියාගන්න හැදුවේ :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ දවස් වල diesel truck challenge එක යනවා එකේ කැබ් වලින් කරන වැඩ දැක්කාම පිස්සු හැදෙනවා කාර් කැලේ තියෙන පවර් එකට

    2015 Diesel Power Challenge

    2006-ford-f-250-on-dyno.jpg

    2001-dodge-ram-on-dyno.jpg

    custom-nitrous-spray.jpg

    තව ඉදිරියට බලාපොරොත්තු වන්න:rolleyes: