5 වසර ශිෂ්ශත්වය...

5 වසර ශිෂ්ශත්ව වි&#351

  • එසේ කිරීම හොදයි

    Votes: 42 56.0%
  • හොද නෑ

    Votes: 30 40.0%
  • අදහසක් නැත

    Votes: 3 4.0%

  • Total voters
    75

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔකේ අයියා අපි හිතන්නේ නැති පැත්තකුත් තියෙනවා.
    බලන්න දැන් ඉන්න ළමයින්ට ළමා කාලයක් නැහැ. මොකද උන්ට තියෙන එකම රාජකාරිය ඉගෙනීම විතරයි.
    ඉස්සලාම 1 වසරට ඇතුලත් වෙන්න තරඟය
    ඊට පස්සේ ශිෂ්‍යත්වයට තරඟය
    ඊට පස්සේ O/L තරඟය
    ඊට පස්සේ A/L තරඟය
    ඊට පස්සේ උපාධි තරඟය
    ඊට පස්සේ රස්සා තරඟය

    ඉතින් ඔය තරඟයෙන් එක එකා තැන වලින් එක එක අයින් වෙනවා. සමහරු ඔය තරඟ ඔක්කොම දිනනවා නමුත් උන්ගේ ආකල්ප , හැදියාව, මනුස්ස කම වගේ දේවල් නැහැ. මොකද ඒ ගැන හිතන්නවත් උන්ට වෙලාවක් තිබ්බේ නැහැනේ.

    මම නම් කියන්නේ ඉස්සර වගේ ගමේ ළමයින්ට ජනප්‍රිය පාසල් වලට එන්න විභාගයක් තියල ඒක සාධාරණව කරන්න රජය වග බලාගත්ත නම් හරි.මේක දැන් business එකක් වෙලානේ තියන්නේ. ළමයි නිකන් මැෂින් වගේ.සමහර උන් අම්ම අප්පා දකින්නෙත් කලාතුරකින් ඒ තරමට ක්ලාස්.
    මගේ දෙමව්පියෝ මාව ශිෂ්‍යත්වයට යැව්වේ නැහැ. නමුත් හොඳට ඉගැන්නුවා. අද පිලිවෙකට ඉන්නවා. ඒ වගේම මට මතක් කරන්න ලස්ස ළමා කාලයකුත් තියෙනවා.
    ඇත්තටම ඒ ගැන මට සතුටුයි.
    මම ගොඩක් වෙලාවට පොඩි කාලේ හිටියේ අපේ අම්මගේ සහ තාත්තගේ ගමේ.ඉතින් අදටත් ඒ ගැමි සුවඳ මට දැනෙනවා.
    දැන් ගමේ ඉන්න පොඩි උනුත් ගෙවල් වල පෙන්න නැහැ. මොකද උන්ට උන ගැනෙන්න ක්ලාස්.

    මේවගෙන් ළමයි මැෂින් වෙනවා මිසක් නියම රටට වැඩදායී මිනිහෙක් රට වැසියෙක් වෙන්නේ නැහැ.
    එක තමයි අද හන්ගීම් දැනීම් නැති උගත් බුද්ධිමත් හරක් විතරක් අපිට හැම තැනම දකින්නට පුළුවන් වෙලා තියන්නේ. මොකද ඒ මිනිස්සු තමන්ව දෙමව්පියන් හැදුවා වගේ සල්ලි වලට, කීර්තියට, තරගයෙන් ජයගැනීම වැනි මුලික අභිමතාර්ථ මත පමණක් කටයුතු කරන්නේ....!

    ඒ නිසා මම නම් කියන්නේ මේ කරන්න යන දේ හොඳයි කියලයි....!

    (මේක මගේ පෞද්ගලික අදහස විතරයි)
    MEKA ME WIBAGE NATHIKALA KIYALA EWRAWENNE NANE ,meka thwath kuuta wadk ,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕක අහෝසි කලොත් වෙන්නේ ගමේ ලමයෙකුට නගරෙ හොඳ ඉස්කෝලෙකට එන්න තියෙන අවස්තාව නැතිවෙන එක.
    ජනප්‍රිය පාසල්වලට ඇතුල්වෙන්න පාසලෙන් ගහන ප්‍රශ්නපත්‍ර ලක්ශ ගනන් වලට කලින් ගන්න පුලුවන්වෙයි.....:dull:
    oka thama eka palan ekk
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕක හොඳයි. ඕක නවත්තපු ගමන් දෙමව්පියන්ට ලමයින්ව මාකට් කරන්න තියෙන චාන්ස් එක නැතිවෙනව. තමන්ගෙ ලමයින්ව අහල පහල උන්ට ශෝ ඕෆ් කරන්න දඟලන උන්ට මේක නවත්තනව කිව්වම හොඳටම රිදෙයි
    meka thiyenne godk moda dema piyanna ,e ayage mole thrama thama ,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පොඩි උන් යාන්ත්‍රකකරණය වීම දැන වත් නවතිනවනමි හොඳයි
    mekA kakille thinduwak ,meken oya kiyana de wenne na ,team test exam walata demawpiyo yawana panthi gana oyala dannwawada ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    meka thiyenne godk moda dema piyanna ,e ayage mole thrama thama ,
    මමනම් දැකලා තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. හුඟක් වෙලාවට ඔය බොරු ප්‍රෙශර් දෙන්නෙ උගත් අම්මලා තාත්තලා. ඉන්ජිනේරුවො ඩොකාලා තමයි වැඩියෙන්ම ඔහොම කරන්නෙ. මොකද උන්ගෙ ලමයි ෆේල්වුනොත් උන්ගෙ තත්වෙට බලපානව. ඊටත් හපන් සමහර අය ලමයින්ගෙන් ලකුනු 200ම ගන්න මහන්සි කරවනව.. එතනත් තරඟයක්. කොහොමහරි තත්වෙ රැකගන්න ඕන නිසා ලමයිව මරවන දෙමව්පියො තමයි ලන්කාවෙ සීයට පනහක්ම ඉන්නෙ.හැබැයි ලෝකෙට පෙන්නන්නෙ වෙනම මවපු කතාවක්. අන්තිමට මෙහෙම හැදෙන ලමයි තැනකට ආපු ගමන් කරන්නෙ තමන්ගෙ අම්ම තාත්තව මහලු මඩම් වලට ගිහින් දාන එකයි.
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ane hondai banz.. ahinsaka podi unta danwath lama kalayak kiyala ekak hambawei.. meka kiyanne math oya katta kala pass wuna nisa.. mata gagaha padam kerewwe banz.. me wela thiyenne lol
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොඩි එවුන්ට නිදහසේ ආතල් එකේ සිටිය හැකිය නමුත් ගම් වල නැත්නම් දුප්පත් ලමයින්ට හොඳ පාසලකට යන්න තියෙන චාන්ස් එක නැතිවෙනව..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉස්කෝල වල තත්වයන් ආසන්න වශයෙන් හරි එක මට්ටමකට ගේන්නෙ නැතුව නවත්තන එක හරි නැහැ..
    එහෙම ආවොත් නැවැත්තුවට අවුලක් නැහැ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔය මොන තර්ක ගෙනාවත් ඕක උනේ මේ හින්දයි....
    ගමේ දුප්පත් මිනිහගේ එකම බලාපොරොත්තුව තම දරුවන්ට ඉගැන්වීමයි, එය පටන් ගන්නේ ගමේ ඉස්කෝලෙන් , ටාගට් එක පහවසර කඩයිම පැනලා නගරේ පාසලකට කොම හරි යවලා තම දරුවාගේ අනාගතේ හරිගස්සන්න , එත් ශිෂ්‍යත්වේ පාස්වෙලා ලොකු පාසලකට යන්න අයදුම් කලාම එකේ ඉඩකඩ නැහැ කියලා කියනවා, හේතුව එක වසරින් ළමයි 35-40 පටන් ගත්ත පන්ති , පජාත දේශපාලුවන්ගේ , ලිස්ට් වලින් පන්ති පුරවලා , ඉතින් ශිෂ්‍යත්වේ තියලා ළමයි යවන්නේ කොයි පාසලටද ? එකයි ඔය කෙලිය
    මේක පගගහලා , කට්ටට බෙට්ටට ආත්මේ විකුනලා , සල්ලි හොයලා ළමයි ලොකු ඉස්කෝලවලට දාගත්තු තක්කඩින්ට නම් හොදට රිදෙයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ඉලගට කරන්න ඕනෙ නිකන් අද්යාපනෙ නවත්තල සිරා "නිදහස්" අද්යාපන ක්‍රමයක් ඇති කරන එක. එක එකාට ටියුශන් වලට සල්ලි පුජා කරල ලොවට නැති බහුබුත 20 පනිනකන් උගන්නන ක්‍රමේ නැති කරන්න ඕනෙ. 18 වෙනකොට ඉස්කොලෙ ගිහින් ඉවර වෙන්න ඔනෙ. එතන ඉදන් උසස් අද්යාපනේ තියෙන්න ඕනෙ
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඕක අහෝසි කලොත් වෙන්නේ ගමේ ලමයෙකුට නගරෙ හොඳ ඉස්කෝලෙකට එන්න තියෙන අවස්තාව නැතිවෙන එක.
    ජනප්‍රිය පාසල්වලට ඇතුල්වෙන්න පාසලෙන් ගහන ප්‍රශ්නපත්‍ර ලක්ශ ගනන් වලට කලින් ගන්න පුලුවන්වෙයි.....:dull:

    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හොදයි යකෝ.. පොඩි උන්ව අම්මල මරෝන හැටි දැක්කහම ඕක කරන්න ඕනම දෙයක්.. අට වසරෙන් විතර තිබ්බ නම් කමක් නැහැ රෙද්ද.. අම්මල නෙ ශිෂ්‍යත්වෙ ලියන්න යන්නෙ..

    9Y7qmQ3.png
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    5 වසර ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ . ලංකාවේ හෝඩියේ ඉඳන් 13 වසර වෙනකම්ම පාසල් අද්යාපනය නිකම්ම නිකම් රේස් එකක් විතරයි. ඒ රේස් එක අවුරුදු 13 ක් දුවල පළවෙනිය උනා කියල අවුරුදු 13 අවසානයේ විශ්වවිද්‍යාලයට නොයන ළමයෙකුට රැකියාවකට අරන් යන්න ඉතුරු වෙන්නේ 1 වසරේ අකුරු ලියන්න ඉගෙනගතපු ටිකයි එකතු කරන්න , අඩු කරන්න , වැඩි කරන්න , බෙදන්න ඉගෙනගතපු ටිකයි විතරයි. කොටින්ම කියනවනම් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගතපු විෂය ධාරාවන්ගෙන් 1% වගේ කොටසක් විතරයි විශ්වවිද්‍යාල වරම් නොලැබෙන ළමයෙකුත අනාගතෙට අරන් යන්න ඉතුරු වෙන්නේ. කාලෙන් කාලෙට තුට්ටු දෙකේ දෙසපාළුවන් අද්යාපන ක්‍රම, විභාග වෙනස් කරනවා හිතු හිතු විදිහට. එත් ඒවා කිසිම හරයක් නැති තීන්දු තීරණ විතරයි. ඔය විභාගේ 5 වසරේ තිබ්බත් 7 වසෙරේ තිබ්බත් ළමයින්ට ඉදිරි අනාගතෙට ලැබෙන දෙයක් නැහැ. නිකම්ම නිකම් විභාගයක් විතරයි.

    විශ්වවිද්‍යාල නොයන මට්ටමේ ළමයෙක් උසස්පෙළ සඳහා ගත කරන කාලය හරිම අපරාදයක් කියලයි මම දකින්නේ. උසස්පෙළ සමත් කියන වචනය අයදුම්පත්‍රයකට ලොකු වචනයක් උනාට ඒ වචනේ ඇතුලේ කිසිම රැකියා සුදුසුකම තියනවද කියල කපනා කරලා බලන්න සිද්දවෙන කාලයක් ඉදිරියට එයි.

    පාසල් යන දරුවෙකුගේ සහ එම දෙමාපියන්ගේ මුලිකම අවසන් බලාපොරොත්තුව ඉහලපෙලේ රැකියාවක් ලබාගෙන සාර්ථක ජීවිතයක් ගැන තමයි. එත් ඒ බලාපොරොත්තුව ඉටුකරන්නේ අද වෙනකොට පාසල් අද්යාපනය නෙවෙයි, එතනින් එහා තියන බාහිර අද්යාපන ආයතනයකින්. උදාහරණයක් විදිහට කියනවනම් AAT , CIMA , German Tec , Hotel School , Technical College , ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය, Nita , NIBM , වගේ ආයතන සහ මෙකි නොකී බාහිර පාඨමාලා මුදලට හොයා රජයේ අනුග්‍රහයෙන් සපයන ආයතන තමයි හෝඩියේ ඉඳන් පළවෙනිය වෙලා campas යන්න එක ලකුණක් මදිවෙන එකා රස්සාවකට තල්ලු කරන්නේ. ඉතින් මේ අද්යාපන ක්‍රමේ ඇතුලේ විභාග එහෙ මෙහෙ කරා කියල අවසන් ප්‍රතිපලයේ වෙනසක් වෙන්නේ නැහැ.

    මගේ අදහසනම් මේ කෙහෙල්මල් විභාග ගැන මේ තරම් focus නොකර වුර්තීය අද්යාපන ක්‍රමවේදයකට යොමුවිය යුතුයි කියලයි. අඩුම තරමේ 6 වසරේ ඉඳන් ළමයෙකුට තමුන්ගේ අනාගත වුර්තීය ඉලක්කයට යන්න අත්වැලක් තිබුය යුතුයි. අඩුම තරමේ මේ විෂය ධාරාව ඇතුලේ යම් යම් වුර්තීයන් ඉලක්ක කරගත්තු විෂයන් තිබියයුතුමයි. අද වෙද්දී හෝඩියේ ඉස්කෝලෙට ඇතුල්වෙන ළමයට දෙන පලවෙනි ඉලක්කය 5 වසර ශිෂත්වය. ඊළඟට සාමාන්‍යපෙළ. ඊළඟට උසස්පෙළ. උසස්පෙළ සමත් විෂවිද්යාල වරම් නොලැබෙන උන් උඩ ඉඳන් අයෙත් වැටෙන්නේ හෝඩියටම තමයි. මේ ක්‍රමවේදය වෙනස්වෙන්න ඕන. ළමයෙකුට තමුන්ගේ වුර්තිය සඳහා ඉලක්කයක් ගන්න මාවතක් මේ අද්යාපන ක්‍රම ඇතුලේ තිබිය යුතුයි. එහෙම උනොත් රටේ රැකියා වියුක්තිය අඩුවෙයි. පිකටින් අඩුවෙයි. මොකද වුර්තීය අද්යාපනයක් ලබපු ඕනෑම කෙනෙකුට මේ ලෝකේ ඕන තරම් රස්සාවල් තියනවා. නිකම්ම නිකම් උසස්පෙළ සහතිකයක් උපාදි සහතිකයක් අරන් එලියට බහින කෙනෙක් හරියට හිස් අතින් යුද්දෙට ගියා වගෙයි. සංවාදයට විවුර්තයි.....
     
    සංවාදයක් ඕන නැහැ.. හරියටම හරි

    9Y7qmQ3.png
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :yes::yes::yes::yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    <uhskag mSvdjlehs lshd
    mfya YsIH;afj kj;a;kak hk
    ryi t<sfjhs

    miq.sh my fY%aKsh YsIH;aj úNd.fha lvbï ,ehsia;=fjka ,xldfõ ckm%sh mdi,a hhs kï ord ;sfnk bism;k" wfYdal "uykqjr lsx.aiajqâ" Ydka; wkaf;daks" .d,a, ßÉukaâ" ud;r rdyq, "Ydka; i¾fõiia jeks mdi,a .Kkdjlau bj;a lr ;sîu .ek wOHdmk wud;HxYh th ksl=;a l< fmf¾od iji lreKq fy<s lf<a ke;'
    ta .ek f,aLkh udOH fj; ,enqK miq th w;ajer§ulska isÿjQjd±hs úuikakg udOH W;aidy lroa§;a lsisfjl= meyeÈ,s lf¾ ke;s w;r miq Èk fidhd n,oa§ jd¾;djQfha ta mdi,a j,g úúO ud¾.j,ska 1-5 mka;s j,g we;=<;a lr ;snqK isiqka zyjqia *q,aZ uÜgug meñK we;s ksid ;j;a bv lv ke;sjQ njls'

    ta wkqj .d,a, Èia;%slalfha by<skau isák ßÉukaâ yd ud;r Èia;%slalfha by<skau isák rdyq, jeks w;sYh ;r.ldÍjQo idudkH fm< Wiia fm< by< idOk uÜgï iys; jQo mdi,aj,g mfya olaI isiqkag we;=<;aùfï jru wysñj f.dia we;s w;r ta fjkqjg z;d;a;d weu;s $ uka;%S flfklaùuZ kEhd zlfâ hkakl=ùuZ ;d;a;dg zm.dj §fï yelshdjZ mej;Su jeks iqÿiqlï u; ckm%sh mdi,aj,g we;=¿ùfï jru ysñj ;sfnhs'

    ckm%sh mdi,aj,g úúO ud¾. j,ska <uqka we;=<;a lsÍu È.= lf,l mgka isÿjk ixisoaêhla jk kuq;a tajd isÿjkafka iSudjla ;=<h' mfya iu;=kag idOdrK f,i wjia:djla ,nd§u fï fya;=fjka k;rlsÍu hqla;s hqla; fkdjk w;r ta ta Èia;%slal j, mfya mka;sfha

    orejkaf.a ch.%yKh wj;lafiare lsÍulao fuu.ska isÿj ;sfnhs'

    idudkHfhka mfya mka;sj,g <uqka 45 l mqrmamdvq mj;sk mdi,a i|yd lvbï ,l=Kq we;=<;a lrk nj;a bism;k" wfYdal " lsx.aiajqâ" Ydka; wkaf;daks" ßÉukaâ" rdyq, "Ydka; i¾fõiia jeks mdi,aj, lsisu mqrmamdvqjla ke;s nj;a iEu mka;shlu isiqka 50-60 lg jeä m%udKhla r|jd w;sßla;hla we;s neúka wu;r mka;shla fhdodj;a fï .eg¨j ksrdlrKh lrkakg n,OdÍkag fkdmq¿jka jQ nj;a jd¾;d jqKd'

    fuu .eg¨ldÍ ;;ajh bÈßfha§ u;=jk nj fï jir uq,§u wOHdmk n,OdÍkag ta;a;= f.dia ta .ek weu;sjrhdj mjd ±kqj;a l< nj;a jd¾;d jqKd' kuq;a ta i|yd úi÷ula f,i m.djg mkaoug <uqka we;=<;a lsÍu k;r lsÍu fjkqjg ta .ek ±k.;a wjia:dfõ isg weu;sjrhd l%shdlr we;af;a ,nk wjqreoafoa isg mfya YsIH;ajh kE hk u;h iudc .; lrkakgh'

    tu.ska wkd.;fha§ ish¨ ckm%sh mdi,a msÍ b;sÍ hkq we;af;a m.djg yd mkaoug ckm%sh mdi,a lrd hk isiqkaf.ks' Tjqka w;r fjkafoaishl fuka ;r.hla we;súh yels nj;a odhlhska ud¾.fhka mkai,a ÈhqKq lrk wdldrhg mdi,ao ÈhqKq l< yels jkq we;s nj;a jdisodhl ;;ajhka f,i we;euqka fmkajd§ we;ehs jd¾;d jqKd'

    kuq;a iudch f;areï .;af;a mfya YsIH;ajfha <uhs ÿlaú¢k ksid wkjYH udkisl m%Yak ksid f*a,a wh f.oßka t<jk ksid fï l%uh k;r lrkakg hk njls'

    (gossip lanka)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    5 වසර ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ . ලංකාවේ හෝඩියේ ඉඳන් 13 වසර වෙනකම්ම පාසල් අද්යාපනය නිකම්ම නිකම් රේස් එකක් විතරයි. ඒ රේස් එක අවුරුදු 13 ක් දුවල පළවෙනිය උනා කියල අවුරුදු 13 අවසානයේ විශ්වවිද්‍යාලයට නොයන ළමයෙකුට රැකියාවකට අරන් යන්න ඉතුරු වෙන්නේ 1 වසරේ අකුරු ලියන්න ඉගෙනගතපු ටිකයි එකතු කරන්න , අඩු කරන්න , වැඩි කරන්න , බෙදන්න ඉගෙනගතපු ටිකයි විතරයි. කොටින්ම කියනවනම් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගතපු විෂය ධාරාවන්ගෙන් 1% වගේ කොටසක් විතරයි විශ්වවිද්‍යාල වරම් නොලැබෙන ළමයෙකුත අනාගතෙට අරන් යන්න ඉතුරු වෙන්නේ. කාලෙන් කාලෙට තුට්ටු දෙකේ දෙසපාළුවන් අද්යාපන ක්‍රම, විභාග වෙනස් කරනවා හිතු හිතු විදිහට. එත් ඒවා කිසිම හරයක් නැති තීන්දු තීරණ විතරයි. ඔය විභාගේ 5 වසරේ තිබ්බත් 7 වසෙරේ තිබ්බත් ළමයින්ට ඉදිරි අනාගතෙට ලැබෙන දෙයක් නැහැ. නිකම්ම නිකම් විභාගයක් විතරයි.

    විශ්වවිද්‍යාල නොයන මට්ටමේ ළමයෙක් උසස්පෙළ සඳහා ගත කරන කාලය හරිම අපරාදයක් කියලයි මම දකින්නේ. උසස්පෙළ සමත් කියන වචනය අයදුම්පත්‍රයකට ලොකු වචනයක් උනාට ඒ වචනේ ඇතුලේ කිසිම රැකියා සුදුසුකම තියනවද කියල කපනා කරලා බලන්න සිද්දවෙන කාලයක් ඉදිරියට එයි.

    පාසල් යන දරුවෙකුගේ සහ එම දෙමාපියන්ගේ මුලිකම අවසන් බලාපොරොත්තුව ඉහලපෙලේ රැකියාවක් ලබාගෙන සාර්ථක ජීවිතයක් ගැන තමයි. එත් ඒ බලාපොරොත්තුව ඉටුකරන්නේ අද වෙනකොට පාසල් අද්යාපනය නෙවෙයි, එතනින් එහා තියන බාහිර අද්යාපන ආයතනයකින්. උදාහරණයක් විදිහට කියනවනම් AAT , CIMA , German Tec , Hotel School , Technical College , ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය, Nita , NIBM , වගේ ආයතන සහ මෙකි නොකී බාහිර පාඨමාලා මුදලට හොයා රජයේ අනුග්‍රහයෙන් සපයන ආයතන තමයි හෝඩියේ ඉඳන් පළවෙනිය වෙලා campas යන්න එක ලකුණක් මදිවෙන එකා රස්සාවකට තල්ලු කරන්නේ. ඉතින් මේ අද්යාපන ක්‍රමේ ඇතුලේ විභාග එහෙ මෙහෙ කරා කියල අවසන් ප්‍රතිපලයේ වෙනසක් වෙන්නේ නැහැ.

    මගේ අදහසනම් මේ කෙහෙල්මල් විභාග ගැන මේ තරම් focus නොකර වුර්තීය අද්යාපන ක්‍රමවේදයකට යොමුවිය යුතුයි කියලයි. අඩුම තරමේ 6 වසරේ ඉඳන් ළමයෙකුට තමුන්ගේ අනාගත වුර්තීය ඉලක්කයට යන්න අත්වැලක් තිබුය යුතුයි. අඩුම තරමේ මේ විෂය ධාරාව ඇතුලේ යම් යම් වුර්තීයන් ඉලක්ක කරගත්තු විෂයන් තිබියයුතුමයි. අද වෙද්දී හෝඩියේ ඉස්කෝලෙට ඇතුල්වෙන ළමයට දෙන පලවෙනි ඉලක්කය 5 වසර ශිෂත්වය. ඊළඟට සාමාන්‍යපෙළ. ඊළඟට උසස්පෙළ. උසස්පෙළ සමත් විෂවිද්යාල වරම් නොලැබෙන උන් උඩ ඉඳන් අයෙත් වැටෙන්නේ හෝඩියටම තමයි. මේ ක්‍රමවේදය වෙනස්වෙන්න ඕන. ළමයෙකුට තමුන්ගේ වුර්තිය සඳහා ඉලක්කයක් ගන්න මාවතක් මේ අද්යාපන ක්‍රම ඇතුලේ තිබිය යුතුයි. එහෙම උනොත් රටේ රැකියා වියුක්තිය අඩුවෙයි. පිකටින් අඩුවෙයි. මොකද වුර්තීය අද්යාපනයක් ලබපු ඕනෑම කෙනෙකුට මේ ලෝකේ ඕන තරම් රස්සාවල් තියනවා. නිකම්ම නිකම් උසස්පෙළ සහතිකයක් උපාදි සහතිකයක් අරන් එලියට බහින කෙනෙක් හරියට හිස් අතින් යුද්දෙට ගියා වගෙයි. සංවාදයට විවුර්තයි.....

    :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    5 වසර ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ . ලංකාවේ හෝඩියේ ඉඳන් 13 වසර වෙනකම්ම පාසල් අද්යාපනය නිකම්ම නිකම් රේස් එකක් විතරයි. ඒ රේස් එක අවුරුදු 13 ක් දුවල පළවෙනිය උනා කියල අවුරුදු 13 අවසානයේ විශ්වවිද්‍යාලයට නොයන ළමයෙකුට රැකියාවකට අරන් යන්න ඉතුරු වෙන්නේ 1 වසරේ අකුරු ලියන්න ඉගෙනගතපු ටිකයි එකතු කරන්න , අඩු කරන්න , වැඩි කරන්න , බෙදන්න ඉගෙනගතපු ටිකයි විතරයි. කොටින්ම කියනවනම් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගතපු විෂය ධාරාවන්ගෙන් 1% වගේ කොටසක් විතරයි විශ්වවිද්‍යාල වරම් නොලැබෙන ළමයෙකුත අනාගතෙට අරන් යන්න ඉතුරු වෙන්නේ. කාලෙන් කාලෙට තුට්ටු දෙකේ දෙසපාළුවන් අද්යාපන ක්‍රම, විභාග වෙනස් කරනවා හිතු හිතු විදිහට. එත් ඒවා කිසිම හරයක් නැති තීන්දු තීරණ විතරයි. ඔය විභාගේ 5 වසරේ තිබ්බත් 7 වසෙරේ තිබ්බත් ළමයින්ට ඉදිරි අනාගතෙට ලැබෙන දෙයක් නැහැ. නිකම්ම නිකම් විභාගයක් විතරයි.

    විශ්වවිද්‍යාල නොයන මට්ටමේ ළමයෙක් උසස්පෙළ සඳහා ගත කරන කාලය හරිම අපරාදයක් කියලයි මම දකින්නේ. උසස්පෙළ සමත් කියන වචනය අයදුම්පත්‍රයකට ලොකු වචනයක් උනාට ඒ වචනේ ඇතුලේ කිසිම රැකියා සුදුසුකම තියනවද කියල කපනා කරලා බලන්න සිද්දවෙන කාලයක් ඉදිරියට එයි.

    පාසල් යන දරුවෙකුගේ සහ එම දෙමාපියන්ගේ මුලිකම අවසන් බලාපොරොත්තුව ඉහලපෙලේ රැකියාවක් ලබාගෙන සාර්ථක ජීවිතයක් ගැන තමයි. එත් ඒ බලාපොරොත්තුව ඉටුකරන්නේ අද වෙනකොට පාසල් අද්යාපනය නෙවෙයි, එතනින් එහා තියන බාහිර අද්යාපන ආයතනයකින්. උදාහරණයක් විදිහට කියනවනම් AAT , CIMA , German Tec , Hotel School , Technical College , ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය, Nita , NIBM , වගේ ආයතන සහ මෙකි නොකී බාහිර පාඨමාලා මුදලට හොයා රජයේ අනුග්‍රහයෙන් සපයන ආයතන තමයි හෝඩියේ ඉඳන් පළවෙනිය වෙලා campas යන්න එක ලකුණක් මදිවෙන එකා රස්සාවකට තල්ලු කරන්නේ. ඉතින් මේ අද්යාපන ක්‍රමේ ඇතුලේ විභාග එහෙ මෙහෙ කරා කියල අවසන් ප්‍රතිපලයේ වෙනසක් වෙන්නේ නැහැ.

    මගේ අදහසනම් මේ කෙහෙල්මල් විභාග ගැන මේ තරම් focus නොකර වුර්තීය අද්යාපන ක්‍රමවේදයකට යොමුවිය යුතුයි කියලයි. අඩුම තරමේ 6 වසරේ ඉඳන් ළමයෙකුට තමුන්ගේ අනාගත වුර්තීය ඉලක්කයට යන්න අත්වැලක් තිබුය යුතුයි. අඩුම තරමේ මේ විෂය ධාරාව ඇතුලේ යම් යම් වුර්තීයන් ඉලක්ක කරගත්තු විෂයන් තිබියයුතුමයි. අද වෙද්දී හෝඩියේ ඉස්කෝලෙට ඇතුල්වෙන ළමයට දෙන පලවෙනි ඉලක්කය 5 වසර ශිෂත්වය. ඊළඟට සාමාන්‍යපෙළ. ඊළඟට උසස්පෙළ. උසස්පෙළ සමත් විෂවිද්යාල වරම් නොලැබෙන උන් උඩ ඉඳන් අයෙත් වැටෙන්නේ හෝඩියටම තමයි. මේ ක්‍රමවේදය වෙනස්වෙන්න ඕන. ළමයෙකුට තමුන්ගේ වුර්තිය සඳහා ඉලක්කයක් ගන්න මාවතක් මේ අද්යාපන ක්‍රම ඇතුලේ තිබිය යුතුයි. එහෙම උනොත් රටේ රැකියා වියුක්තිය අඩුවෙයි. පිකටින් අඩුවෙයි. මොකද වුර්තීය අද්යාපනයක් ලබපු ඕනෑම කෙනෙකුට මේ ලෝකේ ඕන තරම් රස්සාවල් තියනවා. නිකම්ම නිකම් උසස්පෙළ සහතිකයක් උපාදි සහතිකයක් අරන් එලියට බහින කෙනෙක් හරියට හිස් අතින් යුද්දෙට ගියා වගෙයි. සංවාදයට විවුර්තයි.....

    මොන සන්වාදයක්ද මචන්. මේක තමා සම්පුර්න ඇත්ත. මේ රටේ බලු අද්යපන ක්‍රමය හින්ද කෙල උන එකෙක් තමා මම. මම පොඩි කාලෙ ඉදන්ම උනන්දුව සහ කැප වීම තිබ්බෙ IT ෆිල්ඩ් එකට. කොහොම හරි O/L වලට අපේ බැට්ච් එකට 2006 පටන් ගත්ත. ඒ දවස් වල ලොකුවට ආන්ඩුවෙන් කිව්ව IT වෙනම ධාරවක් හදනව කියල. අන්තිමට O/L ඉවර වෙලා A/L වලටත් එහෙම අරන් කරන්න යනකොට කියපි මෙන්න එහෙම එකක් පටන් ගන්නෙ නෑලු. යකෝ මම මෙච්චර බැහැල කරන්න හිටපු දේ මුන් නැති කරා. අන්තිමට ගෙදර බලකිරීම හින්දම මට commerce වලින් කරන්න උනා.අවුරුදු 1.5 වගේ යනකන් මට මෙලෝ දෙයක් තෙරුනෙ නෑ. මොකද මගෙ interest එකෙ නැති දෙයක්නෙ ඉගෙන ගන්නෙත්. O/L වල කරෙත් නෑ. කොහොම හරි ක්ලාස් ගියෙත් නෑ ඉතින් කරල S 3 දාගත්ත. පස්සෙ ඉතින් මම BCS කරා. කොහොම හරි ඉතින් Msc එකක් දාගන්නව තව අවුරුදු 2ක් යන්න කලින්. ඔන්න ඕක තමා මේ ජරා රටෙන් මගෙ ජිවිතෙ කාපු හැටි.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔය මොන තර්ක ගෙනාවත් ඕක උනේ මේ හින්දයි....
    ගමේ දුප්පත් මිනිහගේ එකම බලාපොරොත්තුව තම දරුවන්ට ඉගැන්වීමයි, එය පටන් ගන්නේ ගමේ ඉස්කෝලෙන් , ටාගට් එක පහවසර කඩයිම පැනලා නගරේ පාසලකට කොම හරි යවලා තම දරුවාගේ අනාගතේ හරිගස්සන්න , එත් ශිෂ්‍යත්වේ පාස්වෙලා ලොකු පාසලකට යන්න අයදුම් කලාම එකේ ඉඩකඩ නැහැ කියලා කියනවා, හේතුව එක වසරින් ළමයි 35-40 පටන් ගත්ත පන්ති , පජාත දේශපාලුවන්ගේ , ලිස්ට් වලින් පන්ති පුරවලා , ඉතින් ශිෂ්‍යත්වේ තියලා ළමයි යවන්නේ කොයි පාසලටද ? එකයි ඔය කෙලිය
    මේක පගගහලා , කට්ටට බෙට්ටට ආත්මේ විකුනලා , සල්ලි හොයලා ළමයි ලොකු ඉස්කෝලවලට දාගත්තු තක්කඩින්ට නම් හොදට රිදෙයි

    ඇත්ත මචං මේ පාර මම ඉගෙන ගත්තු පාසලෙත් ඔය ප්‍රශ්නෙම වෙලා තියන්නේ. එතැනදී විදුහල්පති උනත් අසරණයි. මොකද මනුස්සයත් ජීවිතේ බේරාගෙන , රස්සාව බේරාගෙන, තමන්ගේ පවුල බේරාගෙන ජීවත් වෙන්න එපැයි. ඉතින් එතැනදී කරන්නේ කඩයිම් ලකුණු ඉහලට දාල ගන්න ප්‍රමාණය අඩු කරවගන්න එකයි.

    MEKA ME WIBAGE NATHIKALA KIYALA EWRAWENNE NANE ,meka thwath kuuta wadk ,

    මේකයි මල්ලි දේශපාලන යන්ත්‍රණයෙන් සිද්ධවෙන දේවල් ගැනනම් අපි තර්ක කරලා වැඩක් නැහැ, මොකද එයාල කරන්නේ හිතට එන දේවල් මිසක් බුද්ධියෙන් සාකච්චා කරලා ගන්න දේවල් නෙවෙයි.

    හැබැයි දැන් මෙතන ගොඩක් අය කියනවනේ ජනප්‍රිය පාසලකට පැමිණීම තමයි හැමෝගෙම බලාපොරොත්තු සඵල වෙන ක්‍රමය කියල.
    නමුත් කනගාටුයි කියන්න සහෝදරවරුණි එකේ නෙවෙයි ඇත්ත.
    මමත් ඉගෙන ගත්තේ මහනුවර ජනප්‍රිය පාසැලක, හැබැයි මගේ උසස් පෙළ ලකුණු මට්ටමම ගත්ත නුවර එලිය දිස්ත්‍රික්කයේ මගේම නෑදෑයෙක් ඉහලම මට්ටමකින් විශ්ව විද්‍යාලයට තේරුණා. නමුත් මට ඒ ලඟට යන්නත් බොහෝ කැප කිරීම් සහ මහන්සිවීමක් වෙන්න සිද්ධ උනා.
    හැබැයි එයයි මමයි දෙන්නම ගියේ එකම ක්ලාස් එකට, පාඩම් කලේ එකට,
    වෙනසකට කියල තිබ්බේ එය හඟුරන්කෙත ඉඳල 20km ක් විතර බස් එකේ උදේට පන්තියට එන එක විතරයි.
    ඔන්න ඕකයි යතාර්ථය.

    හැමෝම කතා කරනවා නිදහස් අධ්‍යාපනය ගැන. හැබැයි ඔය එක ගැන කතා කරන කිසිස්ම කෙනෙක් හොයල බැලුවද ඔයාලත් ඒ නිදහස් අධ්‍යාපනය හරි හැටි භුක්ති වින්දද කියල.
    අපි ඉස්කෝලේ යන කාලේ දන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා කන්නංගර මහතා කියල. විශ්වවිද්‍යාලය ආවට පස්සේ සටන් කරනවා එක නැති වෙලා තියන්නේ ඒ සඳහා සටන් කලයුතුයි කියල.
    ඊට පස්සේ විශ්වවිද්‍යාල ජීවිතය ඉවර වෙලා රස්සාවකට ගිහිල්ල පරිනත උනාම ඒ ගැන එච්චරම සොයාබැලීමක් නැහැ.
    තව ටිකක් කල් ගිහිල්ල ළමයෙන් හදල ඔහුට උගන්නනකොට අපිටත් මතක නැහැ ඒ නිදහස් අධ්‍යාපනය ගැන. අපිත් තියෙන තරඟය පසුපස යමින් තමන්ගේ ලමයව ඉහලට යවන්න පුළුවන් තරම් වියදම් කරනවා.

    තරුණ ජවය තියෙන හැමෝම ඔය කතාව කිව්වට කිසිම වෙලාවක එයට රජයෙන්, පෞද්ගලික මට්ටමින්, පාසල් සිසුන්ගෙන් ලොකු සහයක් ලැබෙන්නේ නැහැනේ. අඩුම තරමේ දෙමව්පියන්ට ඕක කිව්වමත් කියන්නේ " අනේ මොන නිදහස් අධ්‍යාපනයද මල්ලි, අපිත් මේ හම්බ කරන කීය හරි දීල ළමයට උගන්නන්න බලන්නේ. ඕව හොඳයි ඔයාලට නිකන් ඉන්නවට කෑගහන්න ".

    මම දාන්න තරමින් නගරයේ ජනප්‍රිය පාසල් වලට ගිහිල්ල හොඳට ඉගෙනගෙන හොඳ ප්‍රතිපල ගත්ත ගොඩක් අය කරන්නේ SLIIT, APIIT,NIBM, CIMA, ACCA, ICA , IPM, Technical Colleges, ICBT, ACBT වැනි මෙකි නොකී පුද්ගලික ආයතන වලට සල්ලි පුජා කරලා තමන්ගේ සුදුසුකම් සපුරා ගන්න එක.
    Z-score එක දකිනකොටම මෙතන comment කරපු ගොඩක් අයටත් හිතෙන්න ඇති අනේ මම වගේ කාලකන්නියෙක් කියල.
    මොකද එම Z-Score එක තියෙන තවත් ළමයෙක් විශ්ව විද්‍යාලයට යනකොට තමන්ට ගෙදර ඉන්න වෙනවා කියල හිතෙනකොට ඇතිවෙන හැගීම මොනවගේද කියල මම දන්නවා.

    ඒ වගේමයි මම එක වරක් සමීක්ෂණයකට සහභාගී උනා ඔය තරග විභාගතුලින් ඉහලට යාමට තියෙන හැකියාවන් ගැන කෙරුණා.
    එතනදී අපි තේරුම් ගත්ත එක දෙයක් තමයි. ගමේ ඉන්න අයගේ දෙමව්පියන්ගේ සල්ලි හූරගෙන ක්ලාස් කරලා එතනින් ඉහලට එන්නේ ඉතා කුඩා ප්‍රතිශතයක්. ඉතින් මේ ප්‍රතිශතය වෙනුවෙන් දරන පිරිවැය සහ ප්‍රතිලාභය බලනකොට tution කරන අය තමයි ශිෂ්‍යත්වේ පාස් වෙලා තියන්නේ.
    එයාලයි ගොඩ ගිහිල්ල තියන්නේ. අන්තිමට ළමයිනුත් පැරදී දෙමවුපියනුත් පැරදී..

    ඒ අස්සේ පොඩි එකාට ශිෂ්‍යත්වේ පාස් වෙන්න බැරි උනාම ඇතිවෙන මානසික පීඩනය. එතුලින් වෙන්නේ අපි නොදැන ගත්තට එයාලට ඊට පස්සේ ඉදිරි ජීවිතයම ගත කරන්නේ ඒ පීඩනය, ලැජ්ජාව, නුරුස්සන ගතිය සමඟ.

    මේ ගැන කියනවා නම් මට පිටු ගණනක් ලියන්න පුළුවන්. මොකද සමීක්ෂණ වර්තාවම උනත් දාන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැ. ඒ සමීක්ශනේ කරලා අපි කරේ ඉස්කෝලේ යන්නේ නැති ළමයි ආපහු ඉසකොලේ යවන්න උත්සාහ කරපු එකයි. අන්න ඒ දේ සිද්ධ උන නිසා අපිට සන්තෝසයි.

    මගේ නම් අදහස ශිෂ්‍යත්වේ අහෝසි කරලා, ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කරගන්න ප්‍රාදේශීය මට්ටමෙන් විභාගයත් පමණක් පවත්වල, ජනප්‍රිය පාසල් සඳහා විභාගයට පෙනී සිටීම අත්හිටුවලා, ප්‍රාදේශීය මට්ටමින් එය පැවැත්වීම හොඳයි කියලයි.

    ඒ කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන විභාගයෙන් මහනුවරට පමණක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මාතලේ ජනප්‍රිය පාසල් වලට පමණක් ඇතුල් වීමට යනාදී වශයෙන්.

    එතකොට ජනප්‍රිය පාසල් අතර තරඟය නැතිවෙලා ග්‍රාමීය පාසල් වලින් වැඩි සිසුන් සංඛ්‍යාවකට ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කරගන්න පුළුවන්.
    එවිට පසු කාලීනව O/L හරහා ජනප්‍රිය පාසල් සඳහා කැමති ප්‍රදේශයකට යන්න පුළුවන්.

    නැත්නම් මේකේ වෙන විෂම ක්‍රියාදාමයක් වන්නේ ජනප්‍රිය පාසල් වල අයත් විභාගය කරලා තවත් එවැනිම පහසුකම් සහිත නමුත් ජනප්‍රියත්වයෙන් වැඩි පාසලකට යාමට උත්සාහ කරනවා. අන්න එතනින තමයි ඔය තරගේ පටන් ගන්නේ.
    කතාව සැහෙන්න දික් උනා. නමුත් මම හිතන්නේ ටිකක් වෙලා අරගෙන කියවල බලන්න....!
     
    Last edited: