5 වසර ශිෂ්ශත්වය...

5 වසර ශිෂ්ශත්ව වි&#351

  • එසේ කිරීම හොදයි

    Votes: 42 56.0%
  • හොද නෑ

    Votes: 30 40.0%
  • අදහසක් නැත

    Votes: 3 4.0%

  • Total voters
    75

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොන සන්වාදයක්ද මචන්. මේක තමා සම්පුර්න ඇත්ත. මේ රටේ බලු අද්යපන ක්‍රමය හින්ද කෙල උන එකෙක් තමා මම. මම පොඩි කාලෙ ඉදන්ම උනන්දුව සහ කැප වීම තිබ්බෙ IT ෆිල්ඩ් එකට. කොහොම හරි O/L වලට අපේ බැට්ච් එකට 2006 පටන් ගත්ත. ඒ දවස් වල ලොකුවට ආන්ඩුවෙන් කිව්ව IT වෙනම ධාරවක් හදනව කියල. අන්තිමට O/L ඉවර වෙලා A/L වලටත් එහෙම අරන් කරන්න යනකොට කියපි මෙන්න එහෙම එකක් පටන් ගන්නෙ නෑලු. යකෝ මම මෙච්චර බැහැල කරන්න හිටපු දේ මුන් නැති කරා. අන්තිමට ගෙදර බලකිරීම හින්දම මට commerce වලින් කරන්න උනා.අවුරුදු 1.5 වගේ යනකන් මට මෙලෝ දෙයක් තෙරුනෙ නෑ. මොකද මගෙ interest එකෙ නැති දෙයක්නෙ ඉගෙන ගන්නෙත්. O/L වල කරෙත් නෑ. කොහොම හරි ක්ලාස් ගියෙත් නෑ ඉතින් කරල S 3 දාගත්ත. පස්සෙ ඉතින් මම BCS කරා. කොහොම හරි ඉතින් Msc එකක් දාගන්නව තව අවුරුදු 2ක් යන්න කලින්. ඔන්න ඕක තමා මේ ජරා රටෙන් මගෙ ජිවිතෙ කාපු හැටි.

    උඹට විතරක් නෙවෙයි මචන් මේ බලු අද්යාපන ක්‍රමේ හින්ද මටත් කෙල උනා. මම පුංචි කාලේ හිටන් දක්ෂ උනේ technical පැත්තට. අන්තිමේ උසස්පෙලට කරේ commerce . එත් උසස්පෙළ කරලා එලියට ආපු දවසේ ඉඳන් වැඩ කරේ technical පැත්තේ . අදත් මම මෙහෙ අවිදිනුත් ඉන්නේ technical ජොබ් එකක. ඒක ලැබුණෙත් මට අවුරුදු 15 ක් technical experience තියන හින්ද.
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ආණ්ඩුවෙ රාජ්‍ය අධ්‍යාපනය විනාද කිරීමෙ තවත් පියවරක්.
    ඩිංගක් හිතලා බලපල්ලා මේ ආණ්ඩුවෙ අධ්‍යාපනය මෙහෙයවන්නෙ කවුද කියලා
    ඇත්තටම අධ්‍යාපනයට ආදරේ මිනිස්සුද ? නැත්තම් බන්දුල ග්‍රේරෝ ලාවගේ ටියුශන් කඩ කාරයොද ?
    දැන් ඔහොම එකක් උනොත් මොකද වෙන්නෙ ? ජීවිතේට ගමේ දක්ශ පොඩි එකාට ලොකු ඉස්කෝලෙකට යන්න වෙන්නෙ නෑ. ඩිංගක් හරි තියෙන එකා ණය වෙලා හරි ඉන්ටර්නැශනල් ස්කූල් එකකකට උගෙ ළමයව ඔබයි. කාගෙ මඩියද තරවෙන්නෙ ? ග්‍රේරොලගෙ නේද ?
    ආ තව එකක්. ඕකට යන වියදමත් ඉතුරුයි නෙ. දැන් තවත් සල්ලි හොරා කන්න පුලුවන් :P:P:P:P:P:P
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    තෙරෙන බාසාවෙන් කියනවනම් මම ගමෙ ඉස්කොලෙ ඉදගෙන පස්සෙ ලොකු ඉස්කොලෙකට ගියෙ ශිශ්යත්වෙන්,,,ඔව කරන්න කලින් මුලින්ම කරන්න ඔනෙ ලන්කවෙ පාසල් ඔක්කොම එකම මට්ටමකට ගෙන එක,,අන එහෙම background එකක් හැදුනට පස්සෙ ඔහොම කරන්න පුලුවන් ,,,ඊ උනට මෙ දැන් කරන්න හදන්නෙ උන්ගෙ වියදම් පියවගන්න වටින විබාගයක් නවත්තල දාන එක,දුප්පත් කෙනෙක්ට ඉහලට යන්න තියෙන අවස්තාව නැති කරන එක මෙ කරන්නෙ,එක වහගන්න ලමයින්ගෙ ලමා කාලය අරකයි මෙකයි කියල ඉස්සරහට දාල ලමා කාලය මාකට් කරල මෙකට එන විවෙචන නවත්තන්න හදනව,එදා වෙල කන්න නැති ලන්කාවෙ ගොන් වස්සොන්ටයි ගොන් වැස්සියොන්ටයි කවදහරි ඔක තෙරෙන්නෙ ලමයෙක් ලොකු ඉස්කොලෙකට දාගන්න ගියහම ලක්ස 10ක් 12ක් ඉල්ලුවම තමයි,, තමන්ගෙ ගමෙ කොල්ලට ඉන්ගිරිසි වචනයක් කත කරන්න බරුව ඉන්නකොට නගරෙ කොල්ල ඉන්ගිරිසියෙන් ඉගෙන ගන්න හැටි දකිද්දි තමයි,,,

    Bad Idea :no::no::no::no::no:

    machan dan meka mun karanne lamainge suba siddiyata newei..unge ewun locku schools walata daganna...parliament eka wage hoda schools tikath sawuththu wenawa gon pataw dala...
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ආණ්ඩුවෙ රාජ්‍ය අධ්‍යාපනය විනාද කිරීමෙ තවත් පියවරක්.
    ඩිංගක් හිතලා බලපල්ලා මේ ආණ්ඩුවෙ අධ්‍යාපනය මෙහෙයවන්නෙ කවුද කියලා
    ඇත්තටම අධ්‍යාපනයට ආදරේ මිනිස්සුද ? නැත්තම් බන්දුල ග්‍රේරෝ ලාවගේ ටියුශන් කඩ කාරයොද ?
    දැන් ඔහොම එකක් උනොත් මොකද වෙන්නෙ ? ජීවිතේට ගමේ දක්ශ පොඩි එකාට ලොකු ඉස්කෝලෙකට යන්න වෙන්නෙ නෑ. ඩිංගක් හරි තියෙන එකා ණය වෙලා හරි ඉන්ටර්නැශනල් ස්කූල් එකකකට උගෙ ළමයව ඔබයි. කාගෙ මඩියද තරවෙන්නෙ ? ග්‍රේරොලගෙ නේද ?
    ආ තව එකක්. ඕකට යන වියදමත් ඉතුරුයි නෙ. දැන් තවත් සල්ලි හොරා කන්න පුලුවන් :P:P:P:P:P:P
    mun henama kapati wadak karanne yanne machan..
    ara schools 5 ka cut off mark nathi uneth e nisa.
    Ape Education eka witharai awlak nathiwa thibbe..eka moda minissunge athata path wela winasa wela
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මම මේ දේ කලිනුත් කීප වතාවක්ම එළකිරියෙ අධ්‍යාපනය්ට සම්බන්ධ ත්‍රේඩ්ස් වල කියලා තියෙනවා.මම කමක් නැහැ ආයෙත් ටිකක් වෙනස් විදියට කියන්නම් .ඒක තමා අපි කතාවක් අහල තියේනවා "බඩගින්නේ ඉන්න මිනිහෙක්ට මාළුවෙක් දෙන්නේ නැතිව බිළිපිත්තක් දෙන්න "කියලා . එකේන් අර්ථවත් වෙන්නේ මාළුවෙක් දුන්නොත් එක වේළක් කාලා ඉඳි .අනෙක් දවස් වල බඩගින්න පිරිමහන්න මාළු නිකන් දිදී ඉන්න වෙනවා .ඒත් බිලීපිත්තක් දුන්නොත් ඒ මනුස්සයා තම ස්වෝත්සහයෙන් මාළු අල්ලගෙන බඩගින්න නිවාගන්නවා .
    හැබැයි අපේ රටේ මේ කෙහෙල්මල් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවෙන් කරලා තියෙන්නේ හැමදාම මාළු දිදි ඉන්න එක .ඇයි මම එහෙම කිව්වේ .පොඩ්ඩක් බලන්න .අපි ඇයි ශිෂ්‍යත්වෙ කරන්නේ? සිටින පාසලට වඩා වැඩි පහසුකම් ඇති පාසලක් නිකන් ලබාගන්න .ඉතිං 1 වසරට ඇතුළු වෙච්ච දවසේ ඉඳන් කරන්නේ විභාගයක් වෙනුවෙන් ලකුණු ගන්න පුරුදු කරන එක මිසක් ළමයගේ නිර්මාණශීලී චින්තනය ප්‍රසාරණය වෙන්න අඬිතාලම දාන එක නෙමේ .පස්සේ ඔහොම ගිහිල්ලා එනවා සාමාන්‍ය පෙළ (O/L) කරන්න .ඇයි අපි සාමාන්‍ය පෙළ කරන්නේ ? හේතුව තමා නිකන් දෙන උසස්පෙල විෂය ධාරාවකින් අධ්‍යාපනය හදාරනන සුදුසුකමක් ලබාගන්නත්,
    උසස්පෙළ කිරීමට සිටිනා පාසලට වඩා වැඩි පහසුකම් ඇති පාසලක් නිකන් ලබා ගන්නත් .ඉතිං අවුරුදු 2ක් තිස්සේ උසස් පෙළ කරනවා .කරන්නේ දැනුම සඳහාද? ,නව සංකල්පයක් සොයාගැනීම සඳහාද ? නැහැ .උසස්පෙළ අවුරුදු 2 තිස්සේ කරන්නේ අතිශ්‍ය සීමිත , නිකන් දෙන උසසධ්‍යාපන වරම් ලබා ගැනීමට සුදුස්සෙක් වීමට .එකේදි වෙන්නේ අර අවුරුදු 2 ඇතුළේති ලකුණු පස්සේ, z එක පස්සේ ,සාමාර්ථ පස්සේ හති දම දමා දුවන එක මිසක් නව ප්‍රවාද පසු පස නව දැනුම් ,නව නිර්මාණ පසු පස යන එක නෙමේ .
    පස්සේ ඔය උසස් පෙල කරලා විශ්වවිද්‍යාලයට යන සුළු පිරිසක් ඉන්න අතරේ එසේ යන්න බැරි වෙන අති බහුතරයක් ඉන්නවා .ඒ අති බහුතරයෙන් කොටසක් රැකියා කරනවා ,
    තව කොටසක් පෞද්ගලික අධ්‍යාපන ආයතන ව්ල මුදල් ගෙවා අධ්‍යාපනය හදාරනවා .තව කොටසක් සල්ලි වැඩි නිසා පිට රට විශ්ව විද්‍යාල කරා ඉගෙන ගන්න යනවා .ඉතිං මෙහෙම උසස් අධ්‍යාපනය ලබන ඇතැම් අය බලාපොරොත්තු වෙන්නේත් කරන ජොබ් එකත් නිකන් දෙයි කියලා .ඒකනේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාල වලට යන ඇතැම් අය ආණ්ඩුවෙන් ජොබ් දෙන්න කියලා ඉල්ලලන්නේ ඩිග්‍රීය ගත්තායින් පස්සේ .ඉතිං ඇයි මෙහෙම වෙන්නේ ? නිකන් ලැබෙන නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඉගැන්වීමේ රටාවෙන් කරන්නේ ඉගෙන ගන්න එකාට බඩගින්නට
    මාළුවෙක් දෙන එක මිසක් බිලිපිත්තක් දෙන එක නෙමේ .ඒක තමා මෙච්චර කල් සිද්ධ වුනේ .හැබැයි බිලීපිත්තක් දුන්නානම් O/L වලින් අයින් වෙන කෙනාට කිසි බයක් නැතිව තමන්ගේ ජීවිතේ ගැන තීරණ ගන්න පුළුවන් වෙනවා .A/L වලින් අයින් වෙන කෙනාට තමන්ගේ ජීවිතය හදාගන්න කිසිම බයක් නැහැ .විශ්වවිද්‍යාලයෙන් අයින් වුනාට රස්සාවල් ගැන බයක් නැහ .මොකද තමන් ගාව යම්කිසි ප්‍රායෝඅගික දැනුමක් ගොඬ නැඟිලා තියෙන නිසා .ඉතිං මේ අධ්‍යාපන ක්‍රම වේදයේ ඉගැන්වීමේ රටාව අන්න ඒ කිව්ව තැනට වෙනස් වෙන්න ඕනේ .කිව්වේ බඩගින්නට මාළුවෙක් දුන්න එක නවත්තලා බිලීපිත්තක් දෙන ක්‍රම වේදය ආරම්භ කරන්න ඕනේ .:yes::yes::yes::yes::yes::yes:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    උඹට විතරක් නෙවෙයි මචන් මේ බලු අද්යාපන ක්‍රමේ හින්ද මටත් කෙල උනා. මම පුංචි කාලේ හිටන් දක්ෂ උනේ technical පැත්තට. අන්තිමේ උසස්පෙලට කරේ commerce . එත් උසස්පෙළ කරලා එලියට ආපු දවසේ ඉඳන් වැඩ කරේ technical පැත්තේ . අදත් මම මෙහෙ අවිදිනුත් ඉන්නේ technical ජොබ් එකක. ඒක ලැබුණෙත් මට අවුරුදු 15 ක් technical experience තියන හින්ද.

    Meka thama apee godak unta wenne..Danne Doc kenek Eng kenek Accountant kenek hadanna witharai..Anek jobs wala thiyana value eka danne na.. habai dan nam tikak withara oka wenas wela...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Meka thama apee godak unta wenne..Danne Doc kenek Eng kenek Accountant kenek hadanna witharai..Anek jobs wala thiyana value eka danne na.. habai dan nam tikak withara oka wenas wela...

    එහෙම වෙනසක් නම් වෙලා නෑ. උඩින් පේනව වෙනස් කියල ඒත් ඇත්තටම තිබ්බ ප්‍රශ්න එහෙම්ම තියනව.