මම නම් 5 ශිෂ්‍යත්වෙට ලිව්වෙ ප්‍රධාන #කාරණා #දෙකක් නිසා.. ඊට අමතර තව පොඩි පොඩි හේතු ත් තිබුණා...
1. ඉතුරු ජීවිත කාලෙවත් කණක් ඇහිල ඉන්න එපැයි.
2. ඒ අස්සෙ තිබිච්ච #ස්පෝර්ට් #බයිසිකල් #පොරොන්දුව.
ඒක ලැබුණෙ ත් ඉතින් 8 වසර ත් ඉවර වුණාට පස්සෙ කියහංකො..