මචන් ලා දැන් අපි 5 star hotel එකක ෆූල් බොර්ඩ් නැවතුනොත් ,
ඔක්කොම කෑම වෙල් බුෆෙ නම්
අපි ට දැන් ඩිනර් එක තියෙන්නෙ 7 - 10 නම් අපි 7 ට ගිහින් පිගන් දෙකක් විතර කාලා ආයෙත් 9.30 ට වගෙ ගිහින් ආයෙ කන්න බැරිද ?

ahungalla Riu aka super ban.. paya 24ma unlimited kanna bonna puluwan ona tharam. me dawaswala offer thiyenawa..
normal day 30000 aka me dawaswala locallata 19750i.
mata free chance akak awith masekata kalin giya![]()
මචන් ලා දැන් අපි 5 star hotel එකක ෆූල් බොර්ඩ් නැවතුනොත් ,
ඔක්කොම කෑම වෙල් බුෆෙ නම්
අපි ට දැන් ඩිනර් එක තියෙන්නෙ 7 - 10 නම් අපි 7 ට ගිහින් පිගන් දෙකක් විතර කාලා ආයෙත් 9.30 ට වගෙ ගිහින් ආයෙ කන්න බැරිද ?
මචන් ලා දැන් අපි 5 star hotel එකක ෆූල් බොර්ඩ් නැවතුනොත් ,
ඔක්කොම කෑම වෙල් බුෆෙ නම්
අපි ට දැන් ඩිනර් එක තියෙන්නෙ 7 - 10 නම් අපි 7 ට ගිහින් පිගන් දෙකක් විතර කාලා ආයෙත් 9.30 ට වගෙ ගිහින් ආයෙ කන්න බැරිද ?

thanks macho kiuwata balanna ona gihing ehenam

මම දැන් හොටෙල් එකෙ බන් ඉන්නෙ දවල්ට තාම කෑවෙ නෑ, ඩිනර් එක අල්ලන්න ඉන්නෙ
අද කනවා ඇති වෙන්න ,
7 ට විතර ගිහින් හොද ට කාලා , ආයෙ ටෙබල් පූල් ගහලා , 9.30 විතර ආයෙ කන්න බැලුවේ![]()