5 star හෝටල් වලට කුළුබඩු

fallend

Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    5 star හෝටල් වලට කුළුබඩු supply කරන්න orders ගන්නෙ කොහොමද..

    Products samples aran gihin management ekath ekka katha karanna one. Yanna kaling podi research ekak danna danata kawuda ewata supply karanne and products gana. Hotel email ekata request ekak danna appointment ekkata. E mail eka professional yawanna. Good luck brother 👍👊.
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda

    රූපවාහිනී එකේ අද හවස 6ට සැගවුනු කහවනු වැඩසටහනේ පෙන්නුවෙ අපේ ව්‍යාපාරය. (Mahathala Spices | මහතලා ස්පයිසීස්)

    රූපවාහිනී එකේ නිවුස් පටන් ගන්න කලින් 7.57ට කහ කුඩු ගෙදර හදා ගන්න විදිය ගැන වීඩියෝ එකට ගත්තෙත් අපිව. ගිය සතියෙ දිගටම පෙන්නුව
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Kulubadu kesey vethath maalu gannanam hotel eken ekek udeta maalu market ekata yanava kiyala kenek kivva
    "හිල්ටන් එකට මාලු ගන්නෙ මාලු මර්කට් එකෙන් ඒකට ගිය සේවකයෙක් තමයි ඔය පොසිටිවු, ඒක නොදා බැල්ලිගෙ පුතා රගනව..." 🤣:lol:

    https://elakiri.com/threads/හිල්ටන්-පොකුර.1958614/
     
    Last edited:

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    කුළු බඩු හරි ඕනේ දෙයක් දැම්මට කමක් නෑ පුතා, සල්ලි දෙන තැනකට බඩු දාපන් . ගොඩක් 5 star හෝටෙල්ස් credit period එක දවස් 90. අලුතෙන් පටන් ගන්න එකෙක්ට ටිකක් අමරු යි .
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    ගොඩක් ප්‍රසිද්ද උන් එලකිරි එකේ පෝස්ට් එකක් දාල ආපු උන් තමා ඉන්නේ. ගුඩ් ලක් මචන්
    අපි ප්‍රසිද්ධ නෑ. මාතලේ පැත්තෙ නම් ටිකක් දන්නව. අවුරුද්දක් විතර වෙන බිස්නස් එකක්. අලුත් උනාට ප්‍රසිද්ධ ඒවයෙ මිලටමයි යන්නෙ. මිරිස් කුඩු උනත් අපි කොටන්නෙ නැටි නැතුව. කහ වලත් පාන් පිටි දාල නෑ. කිසිම හේතුවක් මත quality drop කරන්න අදහසක් නෑ මිල තව වැඩිකලත්. රට පුරා ව්‍යාප්ත කරනවට වඩා හෝටල් වලට දෙන්න ලේසියි කියල හිතුනෙ ඒකයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපි ප්‍රසිද්ධ නෑ. මාතලේ පැත්තෙ නම් ටිකක් දන්නව. අවුරුද්දක් විතර වෙන බිස්නස් එකක්. අලුත් උනාට ප්‍රසිද්ධ ඒවයෙ මිලටමයි යන්නෙ. මිරිස් කුඩු උනත් අපි කොටන්නෙ නැටි නැතුව. කහ වලත් පාන් පිටි දාල නෑ. කිසිම හේතුවක් මත කරන්න අදහසක් නෑ මිල තව වැඩිකලත්. රට පුරා ව්‍යාප්ත කරනවට වඩා හෝටල් වලට දෙන්න ලේසියි කියල හිතුනෙ ඒකයි

    hotels walata dala salli ganna 60 to 90 days bala innawata wada hodai van ekak set karan town areas cover karala 15 day to 30 days salli collect karana, eka

    anika hotels wala rasthiyaduwa wedi, town kadawal wala samaharu ewelema payment eka denawa
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    hotels walata dala salli ganna 60 to 90 days bala innawata wada hodai van ekak set karan town areas cover karala 15 day to 30 days salli collect karana, eka

    anika hotels wala rasthiyaduwa wedi, town kadawal wala samaharu ewelema payment eka denawa
    දැනට කඩ වලට දාන්නෙ cash වලට. හෝටල් වල එච්චර කල් ගන්නව නම් බෑ තමයි. Export පටන් ගන්න company එකක් විදියට register කරලත් ඉවරයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැනට කඩ වලට දාන්නෙ cash වලට. හෝටල් වල එච්චර කල් ගන්නව නම් බෑ තමයි. Export පටන් ගන්න company එකක් විදියට register කරලත් ඉවරයි

    kadawal walata credi denna puluwan nam biz wedi wenawa
    export karanna company eka witharak register karala madi, thawa awahya licence ganna ona
     
    • Like
    Reactions: danamith

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    කුළු බඩු හරි ඕනේ දෙයක් දැම්මට කමක් නෑ පුතා, සල්ලි දෙන තැනකට බඩු දාපන් . ගොඩක් 5 star හෝටෙල්ස් credit period එක දවස් 90. අලුතෙන් පටන් ගන්න එකෙක්ට ටිකක් අමරු යි .
    මේ කතවහරියටම හරි,90+ යනවා බං,මම තමා අපේ හෝටල් එකේ චෙක් issue කරේ එක නිසා හොඳටම දන්නවා,මචං ඔයාගේ ප්‍රොඩක්ට් එක කාර්ගීල්ස් ෆුඩ් සිටි වල තියෙනවද,මමත් මාතලේ,මට තමා ඕක සෙට් වෙලානම් නැ,අනික තව ඔන්ලයින් site වලටත් දාපන් මචං.daraz,orealbuy වගේ,සුබ පතනවා වැඩේ සාර්ථක වෙන්න කියලා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Ovaye inna purchasing manager , executive chef, ta talk karanna oone itin, unta jarawa denna one godak welawata
    Meka thamai godak velavata venne. Lokkekva digatama cultivate karanna. Oyage badu honda vunath eyala balanne company ekata thiyana image eka. Prasidda namak thiyana thanakin badu ganna thamai eyala kamathi, mokada mukuth avlak vunath badu gaththa company eka lokunam eyalata baya nathi nisa. Credit period eka kese vunath enter venna thama amaru.
    Loku companies ekka compete karannath vei. Mama danna oya company ekey tharama. Samahara aya loku hotels valata supply karana companies valata supply karanava.