50ක විතර Budget එකකට ගන්න පුලුවන් Jeep එකක් මොකද්ද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    50ක විතර Budget එකකට ගන්න පුලුවන් Jeep එකක් මොකද්ද

    මගේ හිතේ තියන්නෙ මෙන්න මේවා

    1) Honda Vessel 2014 (Around Rs.54 lacks)
    2) Toyota rush 2014
    3) Terios 2014

    ඊට අමතරව උඹල දන්න ඒවත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    50කට විතර ගන්න පුලුවන් Brand New Jeep එකක් නෑ නේද?

    මීට අමතරව Honda FIT Brand New එකක් ගැනත් හිතේ තියනව
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    Honda Vessel ගන්න එපා..දැන් මාකට් එකක් නැහැ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ හිතේ තියන්නෙ මෙන්න මේවා

    1) Honda Vessel 2014 (Around Rs.54 lacks)
    2) Toyota rush 2014
    3) Terios 2014

    ඊට අමතරව උඹල දන්න ඒවත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    50කට විතර ගන්න පුලුවන් Brand New Jeep එකක් නෑ නේද?

    මීට අමතරව Honda FIT Brand New එකක් ගැනත් හිතේ තියනව
    those arnt jeeeps. those are SUVs..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    brand new nam loweth na ithin. balapan second hand market eke. Vezel jarawanam ganan epa ban therumak ma na

    second hand yanawanam x-trail, outlander wage ekakata palayan. Honda crv ekath hondai
     
    • Like
    Reactions: Alaya

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඕවා ජීප් නෙවේ බන්...අඩු ගානේ 4 wheel වත් නැ ...crossover කියල කියන්නෙ car platform වල හදල තියෙන්නේ...
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Vessel නම් චාටර් ලු නේ Terios එකත් ලස්සනක් නෑ නේ බන් X trail or Fit එකම ගනින් .තව Kia Sorento එකත් පට්ට ලුක් එකක් නම් තියේ කොහොමද දන්නේ නෑ ඉතින්
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Kia Sorento - Petrol (2011,2012)

    Mitsubishi Montero - (2002,2003)

    Suzuki Grand-vitara - (2013)

    Kia Sportage (2012)


    :yes::yes::yes:
    Subaru Forester 2008
    Land Cruiser Prado 90s ewa
    Santa fe 2004-5
    Suzuki grand Vitara
    Ssangyong rexton and Kyron 2004-5
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Honda Vezel kiyanne math asa fatta wahanayak yannath puluwan adala eth kiyanna one matanam comfortable madi godak 50k 60k deela sepa pahasu nethnam wedak naa neh anika den vessel eka ballata gihin hema eka gawama thiyenawa ganna epa bn
    hebei Honda Vezel company modified version ekanam fatta bn podi gathiyak thiyenawa. comfortable nam arakata wada hodai but fatta sporty price nam wedi bn


    1387605940629581.jpg


    52b7e1c594a6561fa8000018.jpg


    01_w640.jpg