50ට විතර හොඳ TAB එකක්?????
මචංලා, මාර්තු මාසේ වගේ TAB එකක් ගන්න ඕන..ෆෝන් ගැන වගේ ලොකු idea 1ක් නෑ TAB මොඩල් ගැන මට..


හොඳ මොන වගේ බ්‍රෑන්ඩ් ද, ඒවගේ තියන generation ගැන එහෙම. Huawei mediapad m3 lite 10 කියන එක ටිකක් හොඳයි වගේ හිතුනා, කඩේකින් අහද්දී Samsung slow වෙනවා කිව්වා ටික කාලෙකින්. Huawei mediapad m3 lite 10 කියන එකෙයි Huawei mediapad m3 10 කියන එකෙයි වෙනස්කම් ටිකක් තියනවා..මට ලොකු වැඩ වලට නෙමෙයි, mail, ඉදලාම film එකක් බලන්න, internet යන්න, පොඩි පොඩි game ටිකක් වැඩ කරන්න වගේ වැඩ වලට ෆෝන් එකට අමතරව pdf වලට එහෙම ලේසි නිසයි ඕන..ගොඩක් heavy වැඩ නෑ..අනික තමයි කුරුණෑගල කඩවල් වල 38ක් වගේ කීවා Huawei mediapad m3 10 එක. ඒත් net එකේ බැලුවම ideabeam එකේ ඒ TAB ඒක 30ක් වගේ වෙන්නේ. Huawei mediapad m3 lite 10 එක 42ක් වගේ වෙද්දී ගන්න පුළුවන්ලු. ඉතින් මට තියන ප්‍රශ්න 3 මේවා, දන්න අය උත්තර දීපල්ලකෝ..ලොකු උදව්වක්..
1. දන්න අය කියපල්ලකෝ 40 - 50 අතරේ තියන හොඳ ටැබ් එකක්?brand, model?
2. ideabeam එකේ තියන price ඇත්තටම match වෙනවද colombo වල price එක්ක? ඇත්තම price අඩුද වැඩිද?
3. කුරුණෑගල ගණන් අහලා කොළඹ ගණන් අහද්දී ලොකු වෙනසක් තියනව වගේ නිසා කොළඹින් ගත්තොත් හොඳයි කියලා හිතුන, ඉතින් හොඳ කඩයක් මොකක්ද අඩුවට ගන්න තියන?
මචංලා, මාර්තු මාසේ වගේ TAB එකක් ගන්න ඕන..ෆෝන් ගැන වගේ ලොකු idea 1ක් නෑ TAB මොඩල් ගැන මට..



හොඳ මොන වගේ බ්‍රෑන්ඩ් ද, ඒවගේ තියන generation ගැන එහෙම. Huawei mediapad m3 lite 10 කියන එක ටිකක් හොඳයි වගේ හිතුනා, කඩේකින් අහද්දී Samsung slow වෙනවා කිව්වා ටික කාලෙකින්. Huawei mediapad m3 lite 10 කියන එකෙයි Huawei mediapad m3 10 කියන එකෙයි වෙනස්කම් ටිකක් තියනවා..මට ලොකු වැඩ වලට නෙමෙයි, mail, ඉදලාම film එකක් බලන්න, internet යන්න, පොඩි පොඩි game ටිකක් වැඩ කරන්න වගේ වැඩ වලට ෆෝන් එකට අමතරව pdf වලට එහෙම ලේසි නිසයි ඕන..ගොඩක් heavy වැඩ නෑ..අනික තමයි කුරුණෑගල කඩවල් වල 38ක් වගේ කීවා Huawei mediapad m3 10 එක. ඒත් net එකේ බැලුවම ideabeam එකේ ඒ TAB ඒක 30ක් වගේ වෙන්නේ. Huawei mediapad m3 lite 10 එක 42ක් වගේ වෙද්දී ගන්න පුළුවන්ලු. ඉතින් මට තියන ප්‍රශ්න 3 මේවා, දන්න අය උත්තර දීපල්ලකෝ..ලොකු උදව්වක්..1. දන්න අය කියපල්ලකෝ 40 - 50 අතරේ තියන හොඳ ටැබ් එකක්?brand, model?
2. ideabeam එකේ තියන price ඇත්තටම match වෙනවද colombo වල price එක්ක? ඇත්තම price අඩුද වැඩිද?
3. කුරුණෑගල ගණන් අහලා කොළඹ ගණන් අහද්දී ලොකු වෙනසක් තියනව වගේ නිසා කොළඹින් ගත්තොත් හොඳයි කියලා හිතුන, ඉතින් හොඳ කඩයක් මොකක්ද අඩුවට ගන්න තියන?
Last edited:




