50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්……. ගෝඨාගේ පරාජය ස්ථීරයි…… ගෝඨා පිලේ වාසුදේවගේ ප්‍රතිඵලය මෙන්න……

    Published on- Oct 20, 2019 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පරාජය පිළිබදව ස්ථීර වන මත පල කිරීම ඔහුගේ පාර්ශ්වයෙන්ම ඉදිරිපත් වෙමින් පවතිනවා.

    මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඇති ජන ප්‍රසාදය ක්‍රමයෙන් බිඳ වැටීම, ජන රැලි සඳහා සහභාගි වන ජන ප්‍රමාණය අඩු වීම ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර දැඩි වියවුල්කාරි මත ඇති කිරීමට සමත් ව තිබෙනවා.

    විශේෂයෙන්ම පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේදි ගෝඨාභය රාජපක්ෂ් සියතින්ම මෙපමණ දවසක් බලෙන් ලබා ගෙන සිටි යුධ ජයග්‍රහණයේ අත හැරීම සමඟ මෙම ජන ප්‍රසාදය අඩු වෙමින් බවට ගෝඨාභය පිලේ නමට දේශප්‍රේම් පක්ෂ නායකයින් දෙදෙනා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේ පවසමින් දෙගා නටා ඇති බවද වාර්තා වේ.

    තත්ත්වය සමනය කිරීමට බැසිල් රාජපක්ෂ මැදිහත් වී ඇති අතර යුද්ධය යනු අමතක කළ යුතු අතීතයක් බවත්, එය අනාගතයට කරපින්නා ගෙන යාම අනවශ්‍ය බවත් මාධ්‍ය වෙත පැවසීමට පවා එතැන් පටන් බැසිල් රාජපක්ෂ කටයුතු කරමින්පවතිනවා .

    මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ සහය දක්වන මඩ බලකාය බැසිල්ගේ මෙම මතය වහ වහා සමාජ ගත කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බවද ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදි දැක ගත හැකිය.

    තත්ත්වය එසේ පවතිද්දි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් වන වාසුදේව නානයක්කාර මාධ්‍ය සාකච්ඡාවකදි ගෝඨාභයගේ ජන ප්‍රසාදය බිඳ වැටීම පිළිබඳව අදහස් දක්වා ඇත.

    ඔහුට අනුව ආසිරි රෝහලේ කම්කරුවාගේ සිට උසස් හෙදිය දක්වා සියළු නිලධාරින් අතර තිබූ රහස් ඡන්දයයක්න් සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ලබා ගෙන ඇත.

    වාසුදේව නානයක්කාර ඒ බව ප්‍රකාශ කරන විඩීයෝව පහතින්,

    https://www.facebook.com/LNW.today/videos/720045215143752/

    Fake ewa daana eke seemawak naa needa.. menna orignal eka

    https://www.facebook.com/Dasun.M.W/videos/10217339264567808/
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    50% නැතුව පොහොට්ටු... 10-20-2019 03:02 PM අනේ පල හුකන්නො , ගොන් වේසිට රිදිලා..

    GUNP ponna huththanta ridila... thopila danne ponnayo wage Rep kapanna thama.. lols
    :lol::lol::lol:

    පොන්නය මටත් ඕකම දාල. :lol::lol: 50% නැතුව පොහොට්ටු... 10-20-2019 03:04 PM අනේ පල හුකන්නො , ගොන් වේසිට රිදිලා..

    අපරාදෙ අද රෑට කන්න වියදම් කරන්න තිබුන රෙප් ටික. :(:(:(:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Daily Updates - 2019-10-18
    ජනාධිපතිවරණය 2019

    AI (කෘතිම බුද්ධිය ) ඇසුරින් ජනාධිපති පත් කරමුද?

    පසුගිය සති කීපයේ විවිධ පුවත් පත්වල පල වු, ප්‍රධාන අපේක්ෂක දෙපලට අදාල ප්‍රර්‍වති හා එවාට දැක්වු පාඨක ප්‍රතිචාර AI හා Machine Learning ඇසුරින් විශ්ලේශණය.
    ජණමත දර්ශකය ( Referendum Index)

    74607770_3022149108011244_3657430077227925504_o.jpg

    https://www.facebook.com/photo.php?fbid=3022149104677911&set=a.1579383208954515&type=3&theater

    Nishantha Madagoda
    Senior AI & Machine Learning Engineer
    Auckland New Zealand
    https://www.linkedin.com/in/nishanthamedagoda

    කවුද බන් මේක කරපු මෝඩයා. මට කියන්න පුළුවන්ද කී පරාක් ඔය ට්‍රේන් කරාද කියලා ?
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    “ජනාධිපතිවරණෙන් ගෝඨා පරදිනවා” -ජනාධිපති සිරිසේන ෆයිසර්ට කියයි

    ඉන් අනතුරුව හවස් යාමයේ ජනාධිපතිවරයා හමුවීමට පැමිණියේ ෆයිසර් මුස්තාපා මහතායි. ඔහු ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුම වන තත්ත්වය සම්බන්ධයෙන් අවංකවම කණගාටු විය.

    “සර්.. ජනාධිපතිවරණයේ පොහොට්ටුව දිනුවත් පැරදුනත් වෙනසක් නෑ. අපේ පක්ෂය ඉවරයි.. අපේ කිසිම කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න බැහැ.. එන්න නාම යෝජනා දෙන්නෙත් නැහැ. මොකද මේ වෙන කොටත් පොහොට්ටුවට මුළ ඉඳන්ම සපෝට් කරපු අයව දාන්න ඒ අය තීරණය කරළා ඉවරයි” හෙතෙම කීය.
    එහිදී වඩාත් සාවදානව අසා සිටි ජනාධිපතිවරයා ෆයිසර් මුස්තාපා ට මෙසේ කීය..
    “ෆයිසර්.. මං ඔයාට රහසක් කියන්නම්.. මට දැන් සියලු තොරතුරු ලැබිලා ඉවරයි.. මේ ජනාධිපතිවරණෙන් සජිත් දිනනවා.. ඒක ස්ථිරයි.. ගෝඨාභය රාජපක්ෂට මේක දිනන්න බැහැ. හේතුව තමයි ඔහු වටේ ඉන්න ජාතිවාදීන්.. මුස්ලිම්, දෙමළ ඡන්ද නැතුව මේ ජනාධිපතිවරණය දිනන්න බැහැ. ගොඨාට දෙමළ මුස්ලිම් ඡන්ද වැටෙන්නේ නැහැ.. අනික අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ බහුතරයක් ඉන්නේ පොහොට්ටුවත් එක්ක තරහින්.. ඒ හින්දා මං මේ ගැන කතා කරන්නේ නැහැ.. ඔයාලත් ඕනෑවට වඩා මේ ගැන කතා කරන්න යන්න එපා” ජනාධිපතිවරයා ෆයිසර්ට කීයේ මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා දිනන බව සපථ කරවමිනි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    “ජනාධිපතිවරණෙන් ගෝඨා පරදිනවා” -ජනාධිපති සිරිසේන ෆයිසර්ට කියයි
    කියන තමන උබේ අම්ම හිටියද,
    නැත්තන් උබ ඔය උන් දෙන්නගෙන් එකෙක්ගේ ඇද යට හිටියද?????
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    කියන තමන උබේ අම්ම හිටියද,
    නැත්තන් උබ ඔය උන් දෙන්නගෙන් එකෙක්ගේ ඇද යට හිටියද?????

    යාලුවා තමන්ගේ වෘත්තිය ගව්රවය තියාගෙන කතා කරපන් නිකන් කඩුවෙල බුද්දේගෙ මිනිහෙක් වගේ හැසිරෙන්නේ නැතිව..

    කඩේ පලයන් සීමාවක් තියන්.. :yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ ඉතිං 17 වෙනිදගෙන් පස්සේ මේ ඔක්කොම ගඟට කපාපු ඉනි වගේ වෙනවා කියල මතක් වෙද්දී :sorry:

    50% ganna bari wei wage katawath akudi labena prasiddiya baluwama. akudiy maheshui ekathu wei godak welawata.

    akudi dinanawa nam hondai kiala hithenawa.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාලුවා තමන්ගේ වෘත්තිය ගව්රවය තියාගෙන කතා කරපන් නිකන් කඩුවෙල බුද්දේගෙ මිනිහෙක් වගේ හැසිරෙන්නේ නැතිව..

    කඩේ පලයන් සීමාවක් තියන්.. :yes::yes::yes:
    මචන් උබ මේ කියනකන් හිටියේ.....
    මේකේ ඔය ඉන්න ගස් පොන්නයෝ මගේ වෘත්තීය ගැන පාහර කතා කියනකොට උබ කොහෙද හිටියේ මගේ අම්මා....????? දණ්ඩ උබට මගේ වෘත්තීය ගරුත්වය මතක් උනේ...????:angry::angry:
    උබටත් කියන්න තියෙන්නේ එම මයි.....
    කඩේ පලයන් සීමාවක් ඇතුව.......උබේ කඩේ යාම අසිමාන්තිකයි කියල අපි දැක්කේ උබ මේකට ආව දවසේ ඉදන්......
    අනුන්ගේ කකුලට පෑගුණු ගොම ගොඩ පෙන්නන්න කලින් තමන්ගේ පශ්චාත්භාගය හෝදගෙන හිටපන් බන්.......
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    මචන් උබ මේ කියනකන් හිටියේ.....
    මේකේ ඔය ඉන්න ගස් පොන්නයෝ මගේ වෘත්තීය ගැන පාහර කතා කියනකොට උබ කොහෙද හිටියේ මගේ අම්මා....????? දණ්ඩ උබට මගේ වෘත්තීය ගරුත්වය මතක් උනේ...????:angry::angry:
    උබටත් කියන්න තියෙන්නේ එම මයි.....
    කඩේ පලයන් සීමාවක් ඇතුව.......උබේ කඩේ යාම අසිමාන්තිකයි කියල අපි දැක්කේ උබ මේකට ආව දවසේ ඉදන්......
    අනුන්ගේ කකුලට පෑගුණු ගොම ගොඩ පෙන්නන්න කලින් තමන්ගේ පශ්චාත්භාගය හෝදගෙන හිටපන් බන්.......

    "මේකේ ඔය ඉන්න ගස් පොන්නයෝ මගේ වෘත්තීය ගැන පාහර කතා කියනකොට උබ කොහෙද හිටියේ මගේ අම්මා....?????"

    මෝඩයෙක් වෙන්න එපා ඕයි.. මේකෙ ඉන්න හුජ්ජ කොල්ලෝ ගානට වැටෙන්න එපා.. තමන්ගේ ගවුරවය තියන් ඉදපන්.. නැත්තම් එරොසන් වගේ හාඩ්කෝ වෙයන්.. ඌව බල්ලෙක් ගානටවත් මේක් උන් ගනන් ගන්නේ නෑනේ..

    උබලා නිකන් කයිවාරු ගහන්නේ රට බේරගන්න වගේ.. ඒත් උබලා ඔය සේරම කරන්නේ උබලා ගොඩඑන්න කියන එක කවුරු උනත් දන්නවා..

    තමන්ගේ ගවුරවය තියන් ඉදපන්.. :yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431

    ගෞරවය:dull:
     
    මිස්ටර් ස්මාර්ට්......
    ඔයා මගේ ගෞරවය ගැන වෙහෙස වෙන්න එපා....
    මේකේ උන්ගේ මට තියන ගෞරවය මම දන්නවා....
    මම රට වෙනුවෙන් කරපු දේවල් මොනවද කියල මෙතන දාන්න ඕන නෑ...ඒවා දන්නා උන් දන්නවා.....
    මක්ෆා වගේ අපතයෙක් ගේ පොස්ට් එකකට ඔබතුමාට මෙච්චරම ඩොන් යන්නේ අයි....
    ඕකට කියන්නේ අයිබෝවන්ද ජනේලෙන් අහවල් එක දීම කියලා......
    ඒ නිසා ජනේලෙන් එක නොදී ඔයා ඔයාගේ ගෞරවය (එහෙම එකක් තියේ නම්) බලාගන්න.....:rofl: