අධික වේගයෙන් රිය පැදවීම තහනම් කරමින් නැවත වරත් වාහනවලට වේග සීමා පැනවීමට පොලිසිය පියවර ගෙන ඇත. මේ අනුව සම්මත වේග සීමා ඉක්මවා ධාවනය කරන රියදුරන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මෙම සම්මතය නැවත වරක් පනවනු ලැබුවේ රිය අනතුරු වැලැක්වීම හා මහා මාර්ගයේ විනය ආරක්ෂා කිරීමට බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසීය.
වේග සීමාවන්ට අදාලව මූලිකව නගර හා ඉන් පිටත වශයෙන් වේග සීමා දෙකක් ක්‍රියාත්මක වේ. සැහැල්ලු වාහන සඳහා නගර සීමාවේදී පැයට කිලෝමීටර් 50 ක වේග සීමාව දැනට පවතින සම්මතය බවත්, නගර සීමාවේන් පිටතදී එය පැයට කිලෝමීටර් 70 ක් බවත් පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ එම වේග සීමා ඉක්මවන අවස්ථාවන්හිදී වැටලීම් සිදුකර එවැනි රියදුරන්ට එරෙහිව නඩු පවරණ බවයි. මේ අනුව වේග සීමා උල්ලංඝනය කරන රියැදුරන්ට මින් පසු දඩ කොල නිකුත් නොකරන අතර, සෘජුවම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත.
මේ අතර වාහන වල වීදුරු අඳුරු කිරීම සම්බන්ධයෙන් පවතින නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව පියවර ගන්නා බව ද ඔහු පැවසීයග

අයියෝ මම දාපු චන්දේ
Dan ithin mata thamai epaa wennee..........!!

Balapan dan ithin poddak athal eke drive karannath na
That stupid sucks 