50-වැඩියෙන්-බෑ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අධික වේගයෙන් රිය පැදවීම තහනම් කරමින් නැවත වරත් වාහනවලට වේග සීමා පැනවීමට පොලිසිය පියවර ගෙන ඇත. මේ අනුව සම්මත වේග සීමා ඉක්මවා ධාවනය කරන රියදුරන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මෙම සම්මතය නැවත වරක් පනවනු ලැබුවේ රිය අනතුරු වැලැක්වීම හා මහා මාර්ගයේ විනය ආරක්ෂා කිරීමට බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසීය.
    වේග සීමාවන්ට අදාලව මූලිකව නගර හා ඉන් පිටත වශයෙන් වේග සීමා දෙකක් ක්‍රියාත්මක වේ. සැහැල්ලු වාහන සඳහා නගර සීමාවේදී පැයට කිලෝමීටර් 50 ක වේග සී‍මාව දැනට පවතින සම්මතය බවත්, නගර සීමාවේන් පිටතදී එය පැයට කිලෝමීටර් 70 ක් බවත් පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ එම වේග සීමා ඉක්මවන අවස්ථාවන්හිදී වැටලීම් සිදුකර එවැනි රියදුරන්ට එරෙහිව නඩු පවරණ බවයි. මේ අනුව වේග සීමා උල්ලංඝනය කරන රියැදුරන්ට මින් පසු දඩ කොල නිකුත් නොකරන අතර, සෘජුවම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත.

    මේ අතර වාහන වල වීදුරු අඳුරු කිරීම සම්බන්ධයෙන් පවතින නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව පියවර ගන්නා බව ද ඔහු පැවසීයග

     
    Jan 24, 2009
    3,532
    130
    0
    අපෝ චාටර්. දැන් ආයෙත් ඉස්සර වගේ මල කරදරේ.ලොටන්න තමයි වෙන්නේ :baffled::baffled::baffled:
    මට තියෙන අනිත් ප්‍රශ්නේ මුන් නගර සීමාව කියලා අර්ථ දක්වන්නේ කොතන්ද?? ඔරලෝසු කණුවක් එක්ක තියෙන තුං මං හන්දියත් නගර සීමාවක්ද?? ඉස්සර නම් පොලීසියේ අය ඒ තැන්වලදිත් ඇල්ලුවා:growl::growl:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    අපෝ චාටර්. දැන් ආයෙත් ඉස්සර වගේ මල කරදරේ.ලොටන්න තමයි වෙන්නේ :baffled::baffled::baffled:
    මට තියෙන අනිත් ප්‍රශ්නේ මුන් නගර සීමාව කියලා අර්ථ දක්වන්නේ කොතන්ද?? ඔරලෝසු කණුවක් එක්ක තියෙන තුං මං හන්දියත් නගර සීමාවක්ද?? ඉස්සර නම් පොලීසියේ අය ඒ තැන්වලදිත් ඇල්ලුවා:growl::growl:
    policiye ewun nagara seemawa danne na ban main road eke nagarayk thiya kadayak wath hoya ganda nathi than wala 70 ta giyamath allanawa:nerd::nerd:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    policiye ewun nagara seemawa danne na ban main road eke nagarayk thiya kadayak wath hoya ganda nathi than wala 70 ta giyamath allanawa:nerd::nerd:

    ඔව් අප්පා එපා වෙනවා. :baffled::baffled: සමහර තැන් නගරයක් වෙන්න හිතලා වත් නෑ. ඒත් නගර සීමාවලු. කාට කියන්නද මේවා:baffled::baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    dan ithin 50 ta yamalako.meeta wada hodai karathyak gatanam.petroluth waste.70 panna gaman nadu kiyanna wenawa...:growl:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    this is great. true some dumb ass people will object saying they can't have a bit of a fun of driving, but road safety is more important. for all you guys who want to drive fast, go to a race track and have all the fun you want, but not on public roads:cool: