ස්ටො එකේ ඇප් ඔක්කොම පාවිච්චි කරන්න ඕනේ කියල නීතියක් නෑ කැමති ඒවා විතරක් පාවිච්චි කරන්න පුළුවන්samsungත් එච්චරම තමා. update කරන්න කරන්න බබා හම්බෙනවා. S3 and Tab 2 දෙකක් තියනවා stock firmware ගැහුවත් ඉස්සර තිබ්බ smooth ගතිය නෑ. ඕකුන් ඔක්කොම එකයි. දැන්නං iP 7 එකක් පාවිච්චි කරනවා අවුලක් නැතුව. Android එපා උනා මට. ලැට් එකට යන්නත් ඇප්, මෙලෝ රහක් නැති app හදල හදල දැන් app පජාත කරලා තියෙන්නේ. චික් Lumia නවතුනානේ![]()
ko ban ekekwath hoda models ekak danne nadda?![]()

MI mix2 eka hodai da ban?? anyone?


mix2 price kiyada ban? mehe ganna thiyenawada? phone eka supiri wage but size eka thamai wadiMI mix2 S eka enawa kiyanawa lagadi![]()
