50-55 අතරෙ phones

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    50-55 අතරෙ ගානකට ගන්න පුලුවන් හොඳ ෆෝන්ස් මොනවද මචංලා :confused: iphone6 එකක් ගන්න එකේ තේරුමක් නැති වෙයිද? :baffled: පොඩි අයිඩියා එකක් දීපල්ලකෝ, ලොකු උදව්වක්...:rolleyes:
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,957
    3,752
    113
    iphones parana ewa slow karanawa kiyala apple ma piligaththane. thawa mokatada ganne? samsung ganin ban.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,957
    3,752
    113
    wena nam ithin motorola thamayi mama kamathi. eth langadi nam use kare na. xiaomi th honadayi neda?
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    0012618_htc-desire-10-pro-4gb-ram64gb-rom-original-set-by-htc-malaysia.jpeg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,204
    113
    Forest
    iphones parana ewa slow karanawa kiyala apple ma piligaththane. thawa mokatada ganne? samsung ganin ban.

    samsungත් එච්චරම තමා. update කරන්න කරන්න බබා හම්බෙනවා. S3 and Tab 2 දෙකක් තියනවා stock firmware ගැහුවත් ඉස්සර තිබ්බ smooth ගතිය නෑ. ඕකුන් ඔක්කොම එකයි. දැන්නං iP 7 එකක් පාවිච්චි කරනවා අවුලක් නැතුව. Android එපා උනා මට. ලැට් එකට යන්නත් ඇප්, මෙලෝ රහක් නැති app හදල හදල දැන් app පජාත කරලා තියෙන්නේ. චික් Lumia නවතුනානේ :(:oo:
     

    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    Ubata pluwnnm motorolla moto z or moto z play eka ganin.45-55 wage denkot gnna pluwn.meka mid range phone ekak.performance nm summa.anika battery life.kisi bayak ntuwa use krnna pluwn masa 6kt wadi mama aragena.full satis phone eka gana.ekai recomind kale.godak phones use krala tyenw.review ekak ehema balapanko issues attema nati tharam bng.fatta