ඔය ගනන් වලට ලංකාවෙන් ගන්න හොද ඒවා නැහැ බන්. මමත් කැමරා 3ක්ම පාවිච්චි කරා අන්තිමට මෙලො රහක් නැහැ. බොරැවට කැමරා ඒකක් ඒල්ලන් යනවා විතරයි. අන්තිමට මෙක ගත්තා සුපිරි කොලිටි බඩුවක්. වයිෆයි වලින් ෆොන් ඒකෙන්ම බලන්න පුලුවන් නිසා තවත් වටිනවා. නැත්නම් ඉරක් ඒහෙම කැපුවා කියලා ලියන්න හැදුවාහම පොලිස් කාරෙයා කැමර ඒක දිහා බලන්නේ නැහැ.
https://www.aliexpress.com/item/32955115436.html?spm=a2g0s.9042311.0.0.54524c4dleEALm
https://www.aliexpress.com/item/32955115436.html?spm=a2g0s.9042311.0.0.54524c4dleEALm