5000 -6000 අතරේ ෆෝන් හෙල්ප්
මචං 5000 - 6000 වගේ සෙට් වෙන ෆෝන් එකක් තියෙනවානම් කියපල්ලා මම ගන්නවා. කැමරා අනම්මනම් අදාලම නැත. මට ඔනේ ටිකක් recent android os එකක් විතරයි. අළුත් ඇප් රන් වෙන.
ගානයි මොඩල් එකයි කියපල්ලා. අනිවා බයි කරනවා